ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    Untitled.png


    meke chat karapu tika balapallako:P:P:P:rofl::rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    :lol::lol:
    ඒ උනාට අපෙ උන් එහෙම හරි ගොඩ දාගත්තෙ මම හිටි නිසා
    මම ගහපු හොදම එක තමයි මම විතරක් කකුලක් නොන්ඩි ගහ ගහ ඉතුරු වෙලා ඉන්නකොට උඹල 4 දෙනෙක් මාව හොයද්දි එකා ගානෙ මරල ගේම් එක දින්න එක :P
    :growl::growl: ආයේ අහුවියන්කො :rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    අඩේ මමත් වේලාසනින් ගියානෙ බන්, මම හිතුවේ නෑ ගේම ඔච්චර දිගට නැගල යයි කියල.


    ;)
    Decoy අපරාදේ මචං කලින් ගියේ. අර හර්ශයත් ගියානේ. සුපිරියටම ගහන්න තිබ්බා නැත්තම්. හැබැයි පාන්දර වෙනකන්ම කට්ටිය සෑහෙන්න හිටියා :yes::yes:

    ubala mage aasaava vedi karanava. i need another one week:(
    හූ හූ..... :P:P වරෙන් වරෙන් Exam ඉවර වෙලා :yes::yes:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මෙන්න මේ HOODව තමා ban කරන්න ඕනේ මුලින්ම. නිතර හොරකරන එවුන් තමා botsල ගැන මෙහෙම complain කරන්​නේ. බලපන් මු botsල පාවිච්චි කරන්නත් try කරල තියනව.:angry: වැඩේ වැරදුනාම වෙන එකෙක් හොඳට play කරන කොට ඉවසන්න බැරැව bot bot කියල කැ ගහනවා. මම උඹල වගේ එවුන් ඕන තරම් දැකල තියනව. තමන්ට cheat කරන්න බැරිවුනාම තියෙන හිතේ අමාරැව තමයි ඔය. මුන්ට සාධරණව play කරන එවුන්ට මඩ ගහන එක තමයි කරන්න පුළුවන් bot එකක් හොයාගන්න බැරි වුනාම.:yes:

    මට ඔයවගේ එවුන්ට කියන්න තියෙන්නේ මේ ලෝකේ දක්ෂතාවය කියල එකකුත් තියනවා. තමන්යට ඒක නැත්නම් && අනිත් අය තමන්ට වඩා score කරනව බලන් ඉන්න බැරිනම් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න එක හොඳයි. මෙතන සාධරණව play කරන අයට game එක විඳින්න දෙන්න internet එකේ hack හොය හොය කැරකෙන්නේ නැතුව.
    :no:
    ok :( online games වලට අලුත්ද? :D
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    nVidia මට දැනුයි වැඩේ වැටහුනේ.. :yes: අයිත් install කරන්න වෙනව. Graphics අවුලක් ගියා. :dull:

    upload1_zps37b21aa3.jpg

    upload2_zpsa9f34fa1.jpg