බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

.
.
.
.
.
මචන්ලා මේකයි කේස් එක. මේ දවස්වල පොඩි ‍show room එකක් හදන්න මහන්සිවෙනවා..

මටනම් එපාම වෙලා තියෙන්නේ මචන්ලා. වැඩ කරන්නේ මේසන් බාස්ලද? මකබාස්ලද කියල හිතා ගන්න බෑ.. හොයන් එන හැම එක්කෙනාම එක වගේ.. මම නම් දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ..

මේකයි කේස් එක...

හැමෝගෙම වැඩ පොඩ්ඩක්වත් නීට් නෑ. ලඟ ඉඳගෙන හැම දේම ඇන ඇන කියන්නත් ‍පෙන්නන්නත් සිද්ධ වෙලා..:angry::angry::angry:

බිත්තියක් කපරාරු කරත්.. හෙන තඩි වලවල් පාරවල්..පොටි අදින්න වෙනව අම්බානක..
බිත්ති වල මට්ටම් හදන්න ගියත් ඇදැයි.. ජනෙල් වල උළුඅහුවල මට්මම් හතර පැත්තෙ හතර විදියක්..

ඒ මදිවට ‍ටයිල් කරානේ..ගොඩක් තැන්වල ඇදැයි...ආපහු කුළුගෙඩි ගහල කැඩුව..එතනම.. මට 50000කට විතර කෙල උනා..

මම දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ මචන්ලා. වැඩ බලාගන්න දාන හැම කෙනාමත් මීහරක්.. මට හැදේම බලන් ලඟට වෙලා ඉන්න වෙලාව නෑ..

ඇත්තට මචන්ලා ඔය ලස්සනට නීට් එකට කොහොමද බන් හදන්නේ...?? මේක මගේ කරුමෙද? :confused::confused:
 
binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ona tharan construction companies tiyenne, ewage ekakata dunanan hari ne ban, baasata gewana ganata wada poddak wadi wei.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    bump
    okun horu ban
    ඔව් මචන් හරිම ආත්මාර්ථකාමීයි. අපි හවසට හරියටම පඩි බේරනව නම් ඇයි එයාලට එයාලගේ යුතුකම හරියට කරන්න බැරි. :oo::oo::oo:
    ona tharan construction companies tiyenne, ewage ekakata dunanan hari ne ban, baasata gewana ganata wada poddak wadi wei.

    ඔව් මචන් දැන් එහෙමත් හිතෙනවා.. ප්‍රමිතියටම කර ගන්න මැදැයි කරා.. දැන් නම් මට එපාම වෙලා තියෙන්නෙ මචන්..:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගැන කතා කරනවටවත් මං කැමති නෑ බං.. වේස හැත්ත මාව හූරගෙනම කෑවා.. ගෙවල් දෙකක් හදන්න තිබුණා මට.. :(
    ලක්ෂ අනූවකට එහා වියදම්.. අන්තිමට ණය වෙන්නත් වුණා.. වැඩියක්ම ඇන්දුවෙ අපේ තාත්තව.. මං ජොබ් එක කරන නිසා එයා තමා එතන හිටියෙ.. බාස්ලා කියන්නෙ බලුම ජාතියක් බං..

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    hi

    Try to find a small company who can cater your requirements. Do A design drawing by them requesting your requirements.Remember all finishing things should select by you or supply by you like" tiles, sanitary fittings, Light fittings ,furniture"

    Then ask them a drawing for the design which include all finishing work.

    Do a agreement with then for the cost also payment terms and the time frame.

    That,s it .If the things suite you sign a contract. you have only to visit the place once only a week. If some thing wrong ask them to rectify with there cost.

    hope this will suite your requirements.

    AJM:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොද බාස්ලාත් ඉන්නවා මචන් ගොඩාක් ඉන්නෙ ඔහොම උන් තම්යි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය බාස්ලා කොච්චර හම්බකරත් පෙරේතයෝ වගේ ඉන්නේ ඕකනේ බං... උන් කරන්නේ මිනිස්සුන්ව හූරං කන එක... ඒක නිසා උන්ට වගතුවක් නෑ... හොඳ උන් බොහොම ටිකයි ඉන්නේ... ගොඩක් උන් මකබාස්ලා... අපේ ගේක ඉස්තෝප්පුව සිමෙන්ති කැඩිලා ඒක හදන්න බාසෙක් ගෙන්නුවා.. ඌ සිමෙන්ති කොට්ට 4යි.. වැලි කියුබ් කාලකුයි ඉල්ලුවා... කුලිය 6500 ක්... දවස් 3ක් යනවා කිව්වා... පස්සේ එකෙක් ආවා... සිමෙන්ති කොට්ට 2කි... වැලි තාච්චි 30යි දවස් දෙකයි වැඩේ ඉවරයි... කුලිය 3500 යි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොද බාස්ලාත් ඉන්නවා මචන් ගොඩාක් ඉන්නෙ ඔහොම උන් තම්යි
    මං නම් අහලම නෑ බං එකෙක්වත් ඔය බාස් කෙනෙක්ගෙ හොඳ කියනවා.. වේසම හැත්ත ඉන්නෙ.. නැති තැන ගහනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    un basla newe ban maka bass la.

    company ekakata deepan. hebei itin gana serai ban ethakota

    අපෝ ඒක අලාබයි මචං.. එයාලා ගේ Full Complete කරල දෙන්නෙ.. ගෘහ භාණ්ඩ, අරවා මේවා හැම දෙයක්ම එක්ක.. ගෙවල් දෙකක් හදන ගාන යනවා.. බොරු වැඩක්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං නම් අහලම නෑ බං එකෙක්වත් ඔය බාස් කෙනෙක්ගෙ හොඳ කියනවා.. වේසම හැත්ත ඉන්නෙ.. නැති තැන ගහනවා..

    නැහැ අපෙ ගෙදර වැඩ කරා නියම කොල්ලො දෙන්නෙක් එකෙක්ට 25/28 ෆට්ට උන් හොදට වැඩ කරනවා වැඩි කතාවක් නැහැ අත ගගා ඉන්නෙ නැහැ සුපිරි වැඩත් :yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඔය ගැන කතා කරනවටවත් මං කැමති නෑ බං.. වේස හැත්ත මාව හූරගෙනම කෑවා.. ගෙවල් දෙකක් හදන්න තිබුණා මට.. :(
    ලක්ෂ අනූවකට එහා වියදම්.. අන්තිමට ණය වෙන්නත් වුණා.. වැඩියක්ම ඇන්දුවෙ අපේ තාත්තව.. මං ජොබ් එක කරන නිසා එයා තමා එතන හිටියෙ.. බාස්ලා කියන්නෙ බලුම ජාතියක් බං..

    අපෝ ඔව්මචන්.. මගේ ජීවිතේ අසහනමකාරී දවස්ටික මචන් මේ ගෙවෙන්නේ.. එක හොඳ බාස් කෙනෙක් නෑනේ හැමෝම එක වගේ..දැනට 6-8ක් දවසට වැඩ කරනවා. එක්කෙනෙක්ට දවසකට වර්ග අඩි 80ක්වත් හරියට කපරාරු කරගන්න බෑ.

    ලභ කැට තියාගෙන වැඩ කරාට. මම අල්ල බැලුම ඇදැයි. මට ඒ ඇද කුද ඇස් දෙකටම පේනවා. මම ඇහැව්ව කියනවා. මහත්තයට ඉතින් නූලටම ඕනනේ..:baffled::baffled::baffled: මම දවසට එක්කෙනෙක්ට රුපියල් 1400ක් ගෙවනවා එන්නේ 9ට 4 හමාර වෙනකොට වැඩ ඉවරයි..

    වැඩ බලන්න දාපු හාදයා ‍ඔක්කොටම වඩා හපන්.. මිනිහට කොල් කරාම සයිට් එකේලු...ගිහින් බැලුවම මිනිහ නෑ...:no::no::no:

    උලුවහු 4ක් අමුතුවෙන් කැඩුව.. ටයිල් කැට 80කට වැඩිය කැඩුව.. දැන් වැඩ නවත්තල තියෙන්නේ මට එපාම උනු නිසා..

    ඇයි මචන් ලස්සනට වැඩක් කරන්න බරිද.. ඇන ඇන කියන කොට හරියට කරනව. කොච්චර කිවවත් ලඟ නැති උනාම හරමයි වැඩ...අනේ මන්ද මචන්.:no::no::no::dull::dull::dull::dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැහැ අපෙ ගෙදර වැඩ කරා නියම කොල්ලො දෙන්නෙක් එකෙක්ට 25/28 ෆට්ට උන් හොදට වැඩ කරනවා වැඩි කතාවක් නැහැ අත ගගා ඉන්නෙ නැහැ සුපිරි වැඩත් :yes:
    අපේ තාත්තා හොයාගත්තෙ හොට බිම ඇනිච්ච නාකියො වගයක් බං.. බුලත් කනවා, සිඟරට් බොනවා, අනුන්ගෙ මගුල් හොයනවා, දේශපාලනේ ගැන කතා කරනවා.. එච්චරයි උන් කරන්නෙ.. මං ගේ හදන එක නවත්තල දාලත් තිබුණා බං.. සල්ලි නැතුව.. රට වටේටම ණයත් වුණා.. ඊට වඩා හපන් දොර, උළුවහු, ජනේල, හදන වඩුවො..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැහැ අපෙ ගෙදර වැඩ කරා නියම කොල්ලො දෙන්නෙක් එකෙක්ට 25/28 ෆට්ට උන් හොදට වැඩ කරනවා වැඩි කතාවක් නැහැ අත ගගා ඉන්නෙ නැහැ සුපිරි වැඩත් :yes:

    උන්ව මූට සෙට් කරලා දීපං... :yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Try to find a small company who can cater your requirements. Do A design drawing by them requesting your requirements.Remember all finishing things should select by you or supply by you like" tiles, sanitary fittings, Light fittings ,furniture"

    Then ask them a drawing for the design which include all finishing work.

    Do a agreement with then for the cost also payment terms and the time frame.

    That,s it .If the things suite you sign a contract. you have only to visit the place once only a week. If some thing wrong ask them to rectify with there cost.

    hope this will suite your requirements.

    AJM:angry:

    ඔව් මචන් කන්ට්‍රැක්ටර් කෙනෙක්ට දීල කරගත්තනම් දාහෙන් සම්පත් කියල දැන් හිතෙනව මචන්.. කීයක් හරි ඉතරි කරගන්නයි..වැඩේ ප්‍රමිතියට කර ගන්නයි කල්පනා කරල තමයි මමම වැඩේට බැස්සේ..මට තිත්ත උනා මචන්..:dull::dull::dull::dull:

    හොද බාස්ලාත් ඉන්නවා මචන් ගොඩාක් ඉන්නෙ ඔහොම උන් තම්යි

    අනේ මන්ද මචන් මට අහුවෙන අය ඔක්කොම එක වගේ. මට සැකයි සයිට් එකෙන් බඩුත් මම නැති වෙලාවට අදිනවද කියල.. වර්ග අඩි 350 ක ඇතුලත කාමර බිත්තියක කපරාරුවට.. සිමෙන්ති කොට්ට 8ක් යනවුලු..:baffled::baffled::baffled:

    ඔවුන් කොහෙත් එකයි...ඔක්කොම එකයි....:(

    සහතික ඇත්ත මචන්.. :angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔව්මචන්.. මගේ ජීවිතේ අසහනමකාරී දවස්ටික මචන් මේ ගෙවෙන්නේ.. එක හොඳ බාස් කෙනෙක් නෑනේ හැමෝම එක වගේ..දැනට 6-8ක් දවසට වැඩ කරනවා. එක්කෙනෙක්ට දවසකට වර්ග අඩි 80ක්වත් හරියට කපරාරු කරගන්න බෑ.

    ලභ කැට තියාගෙන වැඩ කරාට. මම අල්ල බැලුම ඇදැයි. මට ඒ ඇද කුද ඇස් දෙකටම පේනවා. මම ඇහැව්ව කියනවා. මහත්තයට ඉතින් නූලටම ඕනනේ..:baffled::baffled::baffled: මම දවසට එක්කෙනෙක්ට රුපියල් 1400ක් ගෙවනවා එන්නේ 9ට 4 හමාර වෙනකොට වැඩ ඉවරයි..

    වැඩ බලන්න දාපු හාදයා ‍ඔක්කොටම වඩා හපන්.. මිනිහට කොල් කරාම සයිට් එකේලු...ගිහින් බැලුවම මිනිහ නෑ...:no::no::no:

    උලුවහු 4ක් අමුතුවෙන් කැඩුව.. ටයිල් කැට 80කට වැඩිය කැඩුව.. දැන් වැඩ නවත්තල තියෙන්නේ මට එපාම උනු නිසා..

    ඇයි මචන් ලස්සනට වැඩක් කරන්න බරිද.. ඇන ඇන කියන කොට හරියට කරනව. කොච්චර කිවවත් ලඟ නැති උනාම හරමයි වැඩ...අනේ මන්ද මචන්.
    :no::no::no::dull::dull::dull::dull:
    ගෙවල් හදනකොට කොම්පැණි එකකට බාරදෙන්න පුළුවන් බං.. වැඩේ මාර ලස්සනට කරල දෙනවා.. මාත් මුලින් එහෙම කරන්න ගියේ.. චූ බර හැදුනා උන් ගාණ කියනකොට.. ඉතිං වැඩේ අතෑරල දැම්මා.. ඊට පස්සෙ තමා මුන්ට කියලා හැදුවෙ.. ඒත් බං කොම්පැණියකට කියලා හැදුවා නම් ඉවරයි කියලා පස්සෙ හිතුනා.. ඒ ගාණම වගේ වියදම්.. බාස්ලා වගේම තමා බං ඔය වේස වඩුවොත්.. දෙගොල්ලොම එකයි.. තව ඉස්සරහට නම් ගෙවල් හදන එක හීනයක් විතරයි මචං.. Hybrid Home තමා ගහන්න වෙන්නෙ.. මං ගේ හදලා රට වටේටම ණය වුණා.. ණය වෙනව කියන්නෙ ජීවිතේම එපා වෙනවා..