බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....
.
.
.
.
.
මචන්ලා මේකයි කේස් එක. මේ දවස්වල පොඩි show room එකක් හදන්න මහන්සිවෙනවා..
මටනම් එපාම වෙලා තියෙන්නේ මචන්ලා. වැඩ කරන්නේ මේසන් බාස්ලද? මකබාස්ලද කියල හිතා ගන්න බෑ.. හොයන් එන හැම එක්කෙනාම එක වගේ.. මම නම් දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ..
මේකයි කේස් එක...
හැමෝගෙම වැඩ පොඩ්ඩක්වත් නීට් නෑ. ලඟ ඉඳගෙන හැම දේම ඇන ඇන කියන්නත් පෙන්නන්නත් සිද්ධ වෙලා..

බිත්තියක් කපරාරු කරත්.. හෙන තඩි වලවල් පාරවල්..පොටි අදින්න වෙනව අම්බානක..
බිත්ති වල මට්ටම් හදන්න ගියත් ඇදැයි.. ජනෙල් වල උළුඅහුවල මට්මම් හතර පැත්තෙ හතර විදියක්..
ඒ මදිවට ටයිල් කරානේ..ගොඩක් තැන්වල ඇදැයි...ආපහු කුළුගෙඩි ගහල කැඩුව..එතනම.. මට 50000කට විතර කෙල උනා..
මම දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ මචන්ලා. වැඩ බලාගන්න දාන හැම කෙනාමත් මීහරක්.. මට හැදේම බලන් ලඟට වෙලා ඉන්න වෙලාව නෑ..
ඇත්තට මචන්ලා ඔය ලස්සනට නීට් එකට කොහොමද බන් හදන්නේ...?? මේක මගේ කරුමෙද?