අත් දිග ෂර්ට් උදව්වක් plzzz

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    අත් දිග ෂර්ට් උදව්වක් plzzz

    මචන් මට අලුත් අත් දිග ෂර්ට් ටිකක් ගන්න .ඕන. ...මම සාමාන්යෙන් අදින්නේ Laser ,007 වගේ බ්‍රෑන්ඩ් ...එක ෂර්ට් එකක් 1200 ක් 1400 ක් අතර මුදලක් වෙනවා.

    මම හමීඩියා එහෙම නම් කවදාවත් ගන්නේ නෑ ...

    මම බැලුවේ පිටකොටුවෙන් අත් දිග ෂර්ට් 4 ක් - 5 ක් වගේ ගන්න ....එත් එහෙ හැම තැනම ලොරි වල දාලා විකුනන්නේ 350 ට එහෙම ජරා ඇදුම්....

    මට ඔය දැන් කොල්ලෝ එහෙම අදින්නේ කොටු කොටු දිසයින් අත් දිග ෂර්ට් ....ඒවායින් 5 ක් වගේ ගන්න.........හොද කඩයක් කියන්නකෝ ? ඔයගොල්ලෝ ගන්න ?

    700 - 800 වගේ මිලට හොද එකක් ගන්න පුළුවන් වෙයි ද? පොඩ්ඩක් දන්නා අය උදව්ව් කරන්න
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    hm hameedia 1 e ganata nabn 1ke anan poddak wadi bt quality 1 ela hodata pavichi kala haki.kohen wunat podak wadi pura deela hodata pavichi wena 1k ganda bro. bump
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    උඹ නේද හෙල්ප් සෙක්ෂන් එකෙත් ත්‍රේඩ් එකක් දැම්මෙ ෂර්ට් හොයලා..:dull:

    Ow...bun...ekata kohedo yana ****************** awith Tread ekama Kawa .