Team Traveler's Waterfall Hunt.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා මගේ බොක්ක. ඌට මොකුත් කියන්න එපා සංජියෝ.. බොලාලා ඔක්කොටම අමතයි ඇවිල්ල දැං

    :oo: උඹට ඔහොම බොකු කීයක් තියෙනවද පෙරෝ......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න බස් රත්නේ.. ඩෙංගු රත්නේ... රෙද්ද කඩං...:rofl:

    :rofl: රිදිලා...... :lol:

    :frown: ඔන්න ඉතින් අර FB එකේ Status එකක් දැම්මහම වෙන දේ, මෙතනත් කරගන්නයි හදන්නේ....... :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එදා මම උඹට කිව්වට පස්සේ කතා කරන්නම් කියලා අමතකම වුනා බං..... සෙනසුරාදා හදිස්සියේම මාතලේ යන්න වුනා..... පෙරේදා රත්නේ කියද්දී තමයි මට මතක වුනේ උඹට කතා කරේ නෑ කියලා......

    අපේ පැත්තේ ගිහින් වගේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ රත්නෙද? ඔකා ඔය බයටම ශෙප් වෙන්න හදන්නෙ මම මොකුත් කිවුවෙ නැහැ කියලා අංකල්ට එන්තු ගන්නන්න ඔය කියන්නෙ අංකල් දන්නවා එ උනාට රත්නෙ තම්යි ගිනි දෙන්නෙ කියලා:yes:

    :rofl::P;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවවයි උඹට අපේ සැට් එක බැස්සොතින්... ඔක්කොම බිසී වෙලා ඉන්නේ.
    අනලා ගුලි හදලා ගිල්ලවයි බොට.. :P

    :rofl: :lol: ඔය සෙට් එකට ඈඩ්‍රස් නැති වෙන්නේ මේ සෙට් එක බැස්සොත් මෙතනට....... :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1528850
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ පැත්තේ ගිහින් වගේ

    හුටා සේක! උඹත් මාතලේද........ ?එදා විකියා ඇමතුවා එන්න කලින් කිව්වේ නැත්තේ අයි කියලා....... අපි ගියේ ඇල්වල කියන දිහාට උඹ කොහෙද........?