ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔන්න කට්ටිය Hood ගෙ සින්දුවට club එකේ නටනව :rofl:
    අන්තිමට එකෙක් අවිල්ල ඔක්කොම ගිනි තියනව :lol::lol:

    සොරි ඕඩියෝ චාටර්

    kata seen eka :rofl::rofl:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    ඔන්න කට්ටිය Hood ගෙ සින්දුවට club එකේ නටනව :rofl:
    අන්තිමට එකෙක් අවිල්ල ඔක්කොම ගිනි තියනව :lol::lol:

    සොරි ඕඩියෝ චාටර්


    Ela mchn. Rep 7+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ow machn... issarahata thawa day wage :D :yes:
    එලස්.. මට රේස් නම් එපා වුණා බං.. පටන් ගන්නකොටම උඹලා විදිනවනේ.. මගේ කාර් එක පට්ට හෙමින් යන්නෙ.. නෙට්වර්ක් අවුලක්ද දන්නෑ..

    ai ban ara jola ubata athal denne :P
    උඹ මොන නමින්ද බං ඉන්නෙ..?
     

    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    Game eke Mod crash wela ayeth damma. Dhan game eka wada naha. gta san andreas requires directx 9 kiyala enawa.. kalin hadapu hati mathaka naha! Danna ekek kiyapan!
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එලස්.. මට රේස් නම් එපා වුණා බං.. පටන් ගන්නකොටම උඹලා විදිනවනේ.. මගේ කාර් එක පට්ට හෙමින් යන්නෙ.. නෙට්වර්ක් අවුලක්ද දන්නෑ..

    ow ekath hethuwak wennathi bn, :yes: mageth slow :(.. ara geeth kukula eka eka nam walin enawa bn, biththara kikili oka :rolleyes::P