Nolimt වීරය ...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    0002068A.gif
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    me rate purawasiyanta biththara gahanna katawath aiythiyak naha. me rate onema kenekuta onema thanaka badu ganna aithiyak thiyenawa. :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    බිත්තර කැම්පේන් එකක් කරමුද කොල්ලනේ ?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,694
    2,154
    113
    Nugegoda
    :)
    එක එක පුද්ගලයට එක එක අදහස් තියෙනවනේ
    එක එයාගේ අදහස
    මේක මගේ අදහස
    ඔයාගේ අදහස වෙනම එකක් වෙන්න පුළුවන්

    මේ වගේ ප්‍රශ්න වලදී බිත්තර ගහල වගේ දේවල් වලින් කරනවා නම් ඒ තරම් පහත තත්වෙට සිංහලය වැටිලද කියලා හිතෙනවා
    මේවා සාමකාමිව විසදගන්න පුළුවන් දේවල්

    සිංහල ව්‍යාපාරිකයෝ ඉන්නවා එයාලව දිරි ගන්වලා ගත්ත නම් මොකද වෙන්නේ
    සමහර සිංහල වෙළෙන්දෝ පාරිභෝගිකයින්ට හරියට කතා කරන්නවත් දන්නවද නෑ නේ
    ඉතින් ඒවා වෙනස් කරලා ගත්ත නම් සිංහල ව්‍යාපාරත් ගොඩක් හොදට දියුණු වෙලා තියෙයි නේ ඉස්සරහට.
    මුස්ලිම් මනුස්සයෝ කොහොම හරි කට්ට කාලා උඩට යනවා
    අපේ අය මොකද කරන්නේ ෂොට් කට් වලින් සල්ලි හොයන්න යනවනේ
    ඉතින් අන්තිමට මොකෝ වෙන්නේ කට් වෙලා තමයි නවතින්නේ

    ඇයි අපේ අයටත් බැරි ඒ වගේ වැඩ කරන්න
    එහෙම අයට අත දීල ඉස්සරහට ගත්ත නම්
    බිත්තර ගහන්න ඕන වෙන්නේ නෑ නේ
    සමහර සිංහල ව්‍යාපාරිකයෝ නම් ගොඩක් දියුණු වෙලා දක්ෂ විදියට ඉන්නවා
    එයාලව ආදර්ශයට අරගෙන අනිත් අයත් ඉගෙන ගත්ත නම් කොහොමට හිටීද

    මුස්ලිම් අයත් ඉන්නවා දුෂිත ව්‍යාපාර කරන (මත්ද්‍රව්‍ය,අවි ආයුධ)
    ඒවාට ඉතින් මේ රටේ නිතිය රකින අය නිසි පියවර අරගන්න ඕනේ
    ජාතිය ආගම නොබලා

    සමහර විනීත මැණික් කඩ කාර සිංහලයොත් ඔය වගේ බාල වැඩ කරනවනේ ඉතින් කොහෙද

    :yes::)