Nolimt වීරය ...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුස්ලිම් අයට වඩා හොදට සිංහල අය ව්‍යාපාර කරන්න ගත්ත නම්
    බිත්තර ගහන්න ඕන වෙන එකක් නෑ
    බිත්තර ගහල ඕව වෙනස් කරනවට වඩා
    මොලෙන් වැඩ කරා නම් මොකද
    හලාල් වලට බිත්තර ගහන්න ගියේ නෑ නේ
    ඒවගේ මේවත් එහෙම අතින් පයින් නැතුව වෙන විදියට කරා නම් මොකද
    හිතල බලපන් කෝ
     
    • Like
    Reactions: shenu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,145
    113
    Gotland
    එලකිරියේත් ඔය වගේ උන් දෙකක් තුනක් ඉන්නවා බං


    ඔකුං තමා මුලින්ම අඩාගෙන එන්නේ හම්බය ගැහුව කියල

    එතකොට පරක්කු වැඩි. they lost their virginity
     

    tsr

    Active member
  • Jun 3, 2007
    565
    156
    43
    Colombo
    මුස්ලිම් අයට වඩා හොදට සිංහල අය ව්‍යාපාර කරන්න ගත්ත නම්
    බිත්තර ගහන්න ඕන වෙන එකක් නෑ
    බිත්තර ගහල ඕව වෙනස් කරනවට වඩා
    මොලෙන් වැඩ කරා නම් මොකද
    හලාල් වලට බිත්තර ගහන්න ගියේ නෑ නේ
    ඒවගේ මේවත් එහෙම අතින් පයින් නැතුව වෙන විදියට කරා නම් මොකද
    හිතල බලපන් කෝ

    බිත්තර ගහන එකේ ගැන මාත් කැමැති නැ .. ඒත් මේ පුද්ගලයාගේ ක්‍රියාව නොලිමිට් වර්ජනයකළ සිංහළ යන්ටත් සිනා වෙන එකක් වගේ නේද ??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,145
    113
    Gotland
    මුස්ලිම් අයට වඩා හොදට සිංහල අය ව්‍යාපාර කරන්න ගත්ත නම්
    බිත්තර ගහන්න ඕන වෙන එකක් නෑ
    බිත්තර ගහල ඕව වෙනස් කරනවට වඩා
    මොලෙන් වැඩ කරා නම් මොකද
    හලාල් වලට බිත්තර ගහන්න ගියේ නෑ නේ
    ඒවගේ මේවත් එහෙම අතින් පයින් නැතුව වෙන විදියට කරා නම් මොකද
    හිතල බලපන් කෝ

    මගේ අදහසත් ඒකයි
    බිත්තර සීන් නැතුව වෙලාවට ඊට එහා දෙයක් ඕනි. දැන්ම වැඩේ දෙල් කරගෙන බෑ

    බිස්නස් වලදී හම්බයෝ ඉදිරියෙන් හැමවිටම නෑ බං
    දැන් බලපන් යුනිටි ප්ලාසා එකේ හම්බයෝන්ගේ බිස්නස් මාෆියාව
    සේල්ස් විතරයි අෆ්ටර් සර්විස් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,145
    113
    Gotland
    ලංකාවේ හම්බයන්ගේ බිස්නස් මාෆියාවක් තියෙනවා. රේගු වංචා වල ඉදන් බාල බඩු දක්වා හොරවැඩ ඔකුං කරති
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බිත්තර ගහන එකේ ගැන මාත් කැමැති නැ .. ඒත් මේ පුද්ගලයාගේ ක්‍රියාව නොලිමිට් වර්ජනයකළ සිංහළ යන්ටත් සිනා වෙන එකක් වගේ නේද ??
    එක එක පුද්ගලයට එක එක අදහස් තියෙනවනේ
    එක එයාගේ අදහස
    මේක මගේ අදහස
    ඔයාගේ අදහස වෙනම එකක් වෙන්න පුළුවන්

    මේ වගේ ප්‍රශ්න වලදී බිත්තර ගහල වගේ දේවල් වලින් කරනවා නම් ඒ තරම් පහත තත්වෙට සිංහලය වැටිලද කියලා හිතෙනවා
    මේවා සාමකාමිව විසදගන්න පුළුවන් දේවල්

    සිංහල ව්‍යාපාරිකයෝ ඉන්නවා එයාලව දිරි ගන්වලා ගත්ත නම් මොකද වෙන්නේ
    සමහර සිංහල වෙළෙන්දෝ පාරිභෝගිකයින්ට හරියට කතා කරන්නවත් දන්නවද නෑ නේ
    ඉතින් ඒවා වෙනස් කරලා ගත්ත නම් සිංහල ව්‍යාපාරත් ගොඩක් හොදට දියුණු වෙලා තියෙයි නේ ඉස්සරහට.
    මුස්ලිම් මනුස්සයෝ කොහොම හරි කට්ට කාලා උඩට යනවා
    අපේ අය මොකද කරන්නේ ෂොට් කට් වලින් සල්ලි හොයන්න යනවනේ
    ඉතින් අන්තිමට මොකෝ වෙන්නේ කට් වෙලා තමයි නවතින්නේ

    ඇයි අපේ අයටත් බැරි ඒ වගේ වැඩ කරන්න
    එහෙම අයට අත දීල ඉස්සරහට ගත්ත නම්
    බිත්තර ගහන්න ඕන වෙන්නේ නෑ නේ
    සමහර සිංහල ව්‍යාපාරිකයෝ නම් ගොඩක් දියුණු වෙලා දක්ෂ විදියට ඉන්නවා
    එයාලව ආදර්ශයට අරගෙන අනිත් අයත් ඉගෙන ගත්ත නම් කොහොමට හිටීද

    මුස්ලිම් අයත් ඉන්නවා දුෂිත ව්‍යාපාර කරන (මත්ද්‍රව්‍ය,අවි ආයුධ)
    ඒවාට ඉතින් මේ රටේ නිතිය රකින අය නිසි පියවර අරගන්න ඕනේ
    ජාතිය ආගම නොබලා

    සමහර විනීත මැණික් කඩ කාර සිංහලයොත් ඔය වගේ බාල වැඩ කරනවනේ ඉතින් කොහෙද
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුස්ලිම් අයට වඩා හොදට සිංහල අය ව්‍යාපාර කරන්න ගත්ත නම්
    බිත්තර ගහන්න ඕන වෙන එකක් නෑ
    බිත්තර ගහල ඕව වෙනස් කරනවට වඩා
    මොලෙන් වැඩ කරා නම් මොකද
    හලාල් වලට බිත්තර ගහන්න ගියේ නෑ නේ
    ඒවගේ මේවත් එහෙම අතින් පයින් නැතුව වෙන විදියට කරා නම් මොකද
    හිතල බලපන් කෝ
    :yes::yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    එදත් කාල කන්නි හිටිය බන් අදත් ඉන්නවා
    තමන්ගෙ ජාතිය රට ගැන කැක්කුමක් නැති ගොන් අයියලා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හම්බයෝ කියන්නේ කපටි හැත්තක් උන් බඩු වල කොලිටිය බලන්නේ නෑ ලාභ දේ තමයි විකුනන්නේ .උදාහරනයකයට කිව්වොත් පිටකොටුවේ අත්ඔරලොසු වෙලදාම විමලධර්ම සුරිය ,ඩබ් ඒ සිල්වා ඔරිඡිනල් බ්‍රැන්ඩ් විකුනන කොට මුස්ලිම් එවුන් තායි ,වියට්නාම් වලින් ගේන ෆෙක් එව විකුනනවා අඩුවට උන්ගෙන් ඔරිඡිනල් එක කියලා ඇහුවොත් පෙන්නෙ ෆෙක් එක .ගන්න කම් හොද සර්ව්ස් එක ගත්තට ප‍ස්සේ අවුලක් ගිහින් warranty claim කරන්න ගිහින් බලන්න ‍ඔනේ සර්විස් එක .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් මු මේකට ගියා කියලා නොලිම්ට් එකට මාර ලාභ වෙන්න ඇති .ඔය මොන සෙල්ලම් දැම්මත් ඔවට දැන් ගොඩක් සිංහල ,ක්‍රිස්තියන් අය වැඩි පුර යන්නේ නෑ විශේෂයෙන් කොල්ලෝ නොලිම්ට් කාරයන්ම පිලිගන්නවා මුන් ඉස්සර තරම් ලාභ නැ කියලා .
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    දැන් මු මේකට ගියා කියලා නොලිම්ට් එකට මාර ලාභ වෙන්න ඇති .ඔය මොන සෙල්ලම් දැම්මත් ඔවට දැන් ගොඩක් සිංහල ,ක්‍රිස්තියන් අය වැඩි පුර යන්නේ නෑ විශේෂයෙන් කොල්ලෝ නොලිම්ට් කාරයන්ම පිලිගන්නවා මුන් ඉස්සර තරම් ලාභ නැ කියලා .


    :yes::yes:
    උන්ම පිලිගත්තා තමයි පාඩු උනා කියලා.
    අනික හලාල් ප්‍රශ්නෙදිත් ඒක කතා කරන මාතෘකාවක් උනේ අපි වර්ජනය කරපු හින්දා
    මේකත් වර්ජනය කරානම් ඉවරයි. මොකද රෙදි කඩවල් නැතුවද? හලාල් නැති බඩු හොයන්න ටිකක් අමාරු උනාට අපි කොහොමහරි ඒක කරා. දැන් රෙදි කඩවල් මෙච්චර තියෙද්දී තවත් ගුබ්බෑයමට රිංගන්නේ අහවල් එකටද?

    ඕකා මාර ලාබයක් නේ තම්බියාට කරලා තියෙන්නේ එතනින් බඩු අරන් :P:P
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචන්ලා මුං දැන් තෙල් වෙළඳාමත් අල්ලලා. පොල් තෙල් මෙච්චරකල් කරෙ සිංහළුන්. ලීත් අල්ලා බං.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Oya ekek witharai Oya wage ballo thawa kochara nam athda anika balapanko Ekage mune heti Ai ithin Uta amuthuwen kunu bithara gahanna deyak ne Moda ponsiyek