2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කිඹුල් අයියා අලුත් කනෙක්ශන් එකක් අරන්ද මන්දා නැත්තම් කොම්පියුටර් දෙකකින්ද දන්නෑ වැඩ කරන්නේ
    හුය පැත්තෙ වැඩිපුර එනවා වගේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඇයි එපා කියන්නෙ ?
    2.gif

    mama hituwe mawa quotekala nisa mata kiwakiyala:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    anniversary eka wathda
    ඒකත් තියනව......
    මාර්තු 23..............
    නමුත් ඒක නෙවෙයි හේතුව මෙහෙම පෝස්ට් දාන්න...........
    අදාල අය කිව්වෙ මට නෙ...:baffled::dull:
    නෑ රිදුනෙ නෑ...
    ගිහිං රේඩියෝ එක කරනවද අපිට පාඩුවෙ කථාවක් කරගන්න දීලා :oo:
    රිදිල නැද්ද ඔය........
    අහෝ............:baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හේතුව අන්තිමට කියමි.............
    පුළුවන් නම් හොයපල්ලා.............
    වෙන මොකක් වත් නෙවෙයි.. මූ අද පොස්ට් 100කට වඩා ගහලා නිවේදකයෙක් විසින් ඔහුගේම හූයක පළ කල වැඩිම පෝස්ට් ප්‍රමාණයේ වාර්ථාවට හිමිකම් කියන්නයි යන්නෙ :rofl::rofl::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන මොකක් වත් නෙවෙයි.. මූ අද පොස්ට් 100කට වඩා ගහලා නිවේදකයෙක් විසින් ඔහුගේම හූයක පළ කල වැඩිම පෝස්ට් ප්‍රමාණයේ වාර්ථාවට හිමිකම් කියන්නයි යන්නෙ :rofl::rofl::cool:
    KMA!!!:P
     
    Status
    Not open for further replies.