My Life Exposed! yeh! True Story :(

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මම නම් හිතන්නෙ නෑ උඹට ටයි කෝට් දාලා රුපියල් 15000ක රස්සාවට යන්ඩ පිස්සුවක් ඇතැයි කියල. මොකද මුකුත් Course නොකර A/L විතරක් පාස් වෙලා මට යන්ඩ පුලුවන් උන උපරිම සැලරිය ඕක තමා.

    මම එක්ක O/L කරපු A/L නොකරපු කොල්ලො දැන් වාහන දෙක තුනක් තියෙන උන් ඉන්නව. මට තියෙන්නෙ බයික් කට්ටක් විතරයි. (වාහන තාත්තගෙයි අයියගෙයි :P)

    ටයි කෝට් නොදා දෑතෙ රස්සාවක් කරල තට්ටු දෙකේ ගෙවල් ගහල සුපිරි විදිහට ජීවත් වෙන්ඩ පුළුවන්. ඒක අමතක කරන්ඩ එපා.

    ලංකාවෙ සල්ලි තියෙනව නම් තැන තියෙනව. මොකද සල්ලි තියෙනව නම් බලය ලබාගන්ඩ පුලුවන් නිසා.

    මොනවගේ කෝස් ද හොඳ අයියා.. ගොඩක් සල්ලි විදම් කරන්න නම් මට නෑ. හොඳ ඒව කීපයක් කියන්න කෝ........

    ඉතින් බන් මමත් AL ෆෛල්. AL වලින් නැතුවත් ගොඩයන්න පුළුවන්. උඹ උඹට ඕනේ නං ටෙක්නිකල් කොලේජ් ඒකකට වගේ සෙට් වෙලා සුදුසු කමක් ගන්න බලපන්. එවල AL බලන්නේ නෑ OL වලින් ගන්නවා. මචන් AL ආයේ කරන්න එපා. ඒක මෝඩ වැඩක්. උඹට පුළුවන් නං පොඩියෙන් හරි බිස්නේස් එකක් පටන් ගනින් එක අර ඔක්කොම අද්යාපන සුදුසුකන් වලට වඩා ඒක හොඳයි.

    කතාව ගොඩක් සංවේදියි..මල්ලී උඹට A/L කරන්න හෝ campus යන්න වයස ප්‍රශ්නයක් නැහැ. ඒත් මචං මම හිතන්නේ හොඳමදේ උඹ ඔය රස්සාව කරන ගමන්ම Hotel management වගේ course එකක් කරපන් .ඉස්සරහට tourism වලට ලංකාවේ හොඳ තැනක් එනවා. මල්ලී...බය වෙන්න එපා උඹට වරදින්නේ නැහැ . උඹට තවම ඕන තරම් වයස තියෙනවා..

    මචන් ඔතන ඉන්න ගමන් හොටෙල් course එකක් කරපන්.....ඊට පස්සේ tourist hotel වල helper විදිහට යන්න පුළුවන්.....මාස 6ක් විතර කට්ට කන්න වෙයි...salary පොඩිවට ගන්න පුළුවන් මුල් මාස ටිකේ ඉන්න කන්න බොන්න හම්බවෙනවා නේ.දුක් වෙන්න එපා බන්..ජිවිතේ හෙමිට අලුතෙන් පටන් ගනින්...පරණ දේවල් ගැන හිතල දුක් වෙන්න එපා ... එතකොට අපි තවත් පස්සට යනවා....කවුරු උබව දාල ගියත් එළකිරි අපි උබල දාල යන්න සහෝ...........

    Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
    demaw piyo nadayo okkoma minihek maninne A/L result walin. Doctor kenek unoth Rahath una wage. Gamee wate unta show off eka danna, anik minissunge lamain gana ada kuda hoyanna thama danne.
    Ekai muge moletath me A/L nathuwa hari hiss bawak danenawa kiyanne :rofl: mu adu gane biology walata asa ekeknam kamak na.
    ehema reddakuth na nikan wate inna minissunge pili ganeema labaganna muth sahabagi wenna yanne.
    Mu biology thora ganna aththe ekata asawata nemei gamee un Doctor lata garu karana nisa mutath samaje pili ganeemak ganna. mu me dangalanne samajee pili ganeema ganna.

    Apith A/L nemei ita godak ihalata igena gaththa namuth mata dan ai passata gihin igena ganna denawa nam A/L karanna kale nasthi karanne na.
    Mu me mechchara jeewith passta gihillath kamathi nathi subject ekakin A/L kalla campus yanna try karanne lol
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඔන්න බලපන් මචන් ලංකාවේ තත්වේ වැඩක් නැ කතා කරලා ආපහු විබාගේ කරලා මගුලක් කරන්නද බන් මුලින්ම උබට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා කල්පනා කරපන් ඊට පස්සේ ඒ අංශයෙන් උඩට යන්ඩ බලන්න. අනිත් අයට නැති වාසියක් උබට තියනවා මේක වැරදියට තේරුම් ගන්න එපා උබට පවුල් බරක් නැහැ උබට හොදයි කියලා හිතෙන ඕනිම දෙයක් ප්‍රගුණ කරන්න ඕනි තරම් කල් තියනවා. වෘත්තීයම උපදෙස් අවශ්‍ය නම් pm කරන්න
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනවගේ කෝස් ද හොඳ අයියා.. ගොඩක් සල්ලි විදම් කරන්න නම් මට නෑ. හොඳ ඒව කීපයක් කියන්න කෝ........

    ඔන්න බලපන් මචන් ලංකාවේ තත්වේ වැඩක් නැ කතා කරලා ආපහු විබාගේ කරලා මගුලක් කරන්නද බන් මුලින්ම උබට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා කල්පනා කරපන් ඊට පස්සේ ඒ අංශයෙන් උඩට යන්ඩ බලන්න. අනිත් අයට නැති වාසියක් උබට තියනවා මේක වැරදියට තේරුම් ගන්න එපා උබට පවුල් බරක් නැහැ උබට හොදයි කියලා හිතෙන ඕනිම දෙයක් ප්‍රගුණ කරන්න ඕනි තරම් කල් තියනවා. වෘත්තීයම උපදෙස් අවශ්‍ය නම් pm කරන්න

    :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    danna magula dodawapan gobbayo.dakune witharada ohoma adahas thina aya inne.tho danne monawada dakune un gana.
    lol oyage dakune lakshana kapila penawa :rofl: sorry duka hithuna nam. mama meeta wada dakuna gana kiyanne naha.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මම නම් හිතන්නෙ නෑ උඹට ටයි කෝට් දාලා රුපියල් 15000ක රස්සාවට යන්ඩ පිස්සුවක් ඇතැයි කියල. මොකද මුකුත් Course නොකර A/L විතරක් පාස් වෙලා මට යන්ඩ පුලුවන් උන උපරිම සැලරිය ඕක තමා.

    මම එක්ක O/L කරපු A/L නොකරපු කොල්ලො දැන් වාහන දෙක තුනක් තියෙන උන් ඉන්නව. මට තියෙන්නෙ බයික් කට්ටක් විතරයි. (වාහන තාත්තගෙයි අයියගෙයි :P)

    ටයි කෝට් නොදා දෑතෙ රස්සාවක් කරල තට්ටු දෙකේ ගෙවල් ගහල සුපිරි විදිහට ජීවත් වෙන්ඩ පුළුවන්. ඒක අමතක කරන්ඩ එපා.

    ලංකාවෙ සල්ලි තියෙනව නම් තැන තියෙනව. මොකද සල්ලි තියෙනව නම් බලය ලබාගන්ඩ පුලුවන් නිසා.

    මොනවගේ කෝස් ද හොඳ අයියා.. ගොඩක් සල්ලි විදම් කරන්න නම් මට නෑ. හොඳ ඒව කීපයක් කියන්න කෝ........

    ඉතින් බන් මමත් AL ෆෛල්. AL වලින් නැතුවත් ගොඩයන්න පුළුවන්. උඹ උඹට ඕනේ නං ටෙක්නිකල් කොලේජ් ඒකකට වගේ සෙට් වෙලා සුදුසු කමක් ගන්න බලපන්. එවල AL බලන්නේ නෑ OL වලින් ගන්නවා. මචන් AL ආයේ කරන්න එපා. ඒක මෝඩ වැඩක්. උඹට පුළුවන් නං පොඩියෙන් හරි බිස්නේස් එකක් පටන් ගනින් එක අර ඔක්කොම අද්යාපන සුදුසුකන් වලට වඩා ඒක හොඳයි.

    බිස්නස් එකක් කරන්න නම් දැනට මගේ ලඟ සල්ලි වැඩිය නෑ. හොඳ පිළිගැනීමක් තියෙන කොස් කීයක් කියන්නකෝ..මම ආස පැති තමයි රසායනාගාර විද්‍යාව...වෙබ් නිර්මානකරනය..රජයෙ ඒවනම් ගොඩක් හොඳයි. මට වැඩිය සල්ලි නෑ එකයි..

    o/l නම් ගණිතයට, විද්‍යාවට A තියෙනවා..

    කතාව ගොඩක් සංවේදියි..මල්ලී උඹට A/L කරන්න හෝ campus යන්න වයස ප්‍රශ්නයක් නැහැ. ඒත් මචං මම හිතන්නේ හොඳමදේ උඹ ඔය රස්සාව කරන ගමන්ම Hotel management වගේ course එකක් කරපන් .ඉස්සරහට tourism වලට ලංකාවේ හොඳ තැනක් එනවා. මල්ලී...බය වෙන්න එපා උඹට වරදින්නේ නැහැ . උඹට තවම ඕන තරම් වයස තියෙනවා..

    ඒවට ලොකු ගණන් යනවද අයියා? කොහෙන්ද කරන්න තියෙන්නේ.?

    මචන් ඔතන ඉන්න ගමන් හොටෙල් course එකක් කරපන්.....ඊට පස්සේ tourist hotel වල helper විදිහට යන්න පුළුවන්.....මාස 6ක් විතර කට්ට කන්න වෙයි...salary පොඩිවට ගන්න පුළුවන් මුල් මාස ටිකේ ඉන්න කන්න බොන්න හම්බවෙනවා නේ.දුක් වෙන්න එපා බන්..ජිවිතේ හෙමිට අලුතෙන් පටන් ගනින්...පරණ දේවල් ගැන හිතල දුක් වෙන්න එපා ... එතකොට අපි තවත් පස්සට යනවා....කවුරු උබව දාල ගියත් එළකිරි අපි උබල දාල යන්න සහෝ...........

    තෑන්ක්ස් අයියා.මම විස්තර ඇහැව්ව කීපදෙන්ගෙන්........

    Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
    demaw piyo nadayo okkoma minihek maninne A/L result walin. Doctor kenek unoth Rahath una wage. Gamee wate unta show off eka danna, anik minissunge lamain gana ada kuda hoyanna thama danne.
    Ekai muge moletath me A/L nathuwa hari hiss bawak danenawa kiyanne :rofl: mu adu gane biology walata asa ekeknam kamak na.
    ehema reddakuth na nikan wate inna minissunge pili ganeema labaganna muth sahabagi wenna yanne.
    Mu biology thora ganna aththe ekata asawata nemei gamee un Doctor lata garu karana nisa mutath samaje pili ganeemak ganna. mu me dangalanne samajee pili ganeema ganna.

    Apith A/L nemei ita godak ihalata igena gaththa namuth mata dan ai passata gihin igena ganna denawa nam A/L karanna kale nasthi karanne na.
    Mu me mechchara jeewith passta gihillath kamathi nathi subject ekakin A/L kalla campus yanna try karanne lol

    ඔව් ගම් වල නම් ඒක ගොඩක් තියෙනව. මගේ අම්මට නම් ලොකු ආසාවක් තිබුනා. මම දොස්තර කෙනෙක් කරන්න. මගෙත් ඉස්සර ඒ හීනෙ තිබුන..දැන්නම් නෑ.

    මට අයියේ කොහොම මොනව කරල ඉස්සරහට යනවද කියන එක ගැනලොකු අවබෝදයක් නෑ..මට හිතෙන අදහස තමයි මම කිව්වේ.. මට ගමට ලොකු කම් පෙන්නන්න ඕනේ නෑ.
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    lol oyage dakune lakshana kapila penawa :rofl: sorry duka hithuna nam. mama meeta wada dakuna gana kiyanne naha.

    attada yaluwa.
    :P ow godak duka hithila inne.
    Uba kiyala thina ewata denna uttara thinawa eth me reply deken uba hithana widiha gana therum ganna puluwan machan ubath ekka e gana katha karana eka therumak naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් ගම් වල නම් ඒක ගොඩක් තියෙනව. මගේ අම්මට නම් ලොකු ආසාවක් තිබුනා. මම දොස්තර කෙනෙක් කරන්න. මගෙත් ඉස්සර ඒ හීනෙ තිබුන..දැන්නම් නෑ.

    මට අයියේ කොහොම මොනව කරල ඉස්සරහට යනවද කියන එක ගැනලොකු අවබෝදයක් නෑ..මට හිතෙන අදහස තමයි මම කිව්වේ.. මට ගමට ලොකු කම් පෙන්නන්න ඕනේ නෑ.

    Doctor kiyanne malli thawa job ekak witharai. Egolloth anik aya wagema wena kattiya hoya gaththa dewal igena gena thama loketa wadak karanne. Eke wena wisheshathwayk naha.

    Oya karanna ona oya kamathi de, ewagema dan oya jeewith pahu una kiyala hithenawa nam ikmanin ma oya dan inna ona thathweta enna puluwan de. Oyata kisima idea ekak naththan hondata hithala balala tharangaya adu illuma wadi deyak kaigena ganna. Ikmanin oyage balaporoththu walata yanna puluwan.
     
    • Like
    Reactions: Ayeshlive

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    attada yaluwa.
    :P ow godak duka hithila inne.
    Uba kiyala thina ewata denna uttara thinawa eth me reply deken uba hithana widiha gana therum ganna puluwan machan ubath ekka e gana katha karana eka therumak naha.
    mageth nadayo dakune innwa. namuth e paththe igena gaththa minissungeth hari patu adahas thiyenne. ekai kiwwe. Hamoma ehema nathi wenna puluwan namuth bahutharayak ehemai.
    Api me kathawa meke katha nokara imu naththan out of topic yanawa :yes:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    පැටියා;14640293 said:
    බෙන්තර ගඟෙන් එහා ඉන්න ඇස් ඇරිච්ච නැති බළල් පැටියෙක් වත් ගේන්න එපා කියන්නෙ ඇයි බං? :shocked:

    ow mannaya oluwe thiyagena .ekek marunath nodakka wage yana.thibaha haduna kenekuta wathura ugurag denna wath akamathi ubalage minissu lagada manussa kam thinne .ubala wage eka anthayak allagena inna ayath ekka katha karana eka kale nasthi kirimak witharai
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    677
    645
    93
    Machane life eka patane gana A/L karanama ona na habi uba higher education walata kamathiname kamke na ubata unadu unoth dunuwana puluwane ekathane ma :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    Yako thota pissuda ban,dan wath goda yanna balapan,Oni tharam course thiyenne karanna,anika ubata oni nam thama A/L karanna puluwan,naki unuth oya oni tharam A/L karanne,but ubata ita wada hoda nadda Notel course ekak wage karoth?
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    දුක් වෙන්න එපා මචන්..කොහොම හරි අන්තිමට උබට ඇත්ත තේරුණා නේ..ඒ ඇති බන්..පරණ දේවල් අමතක කරලා අලුතින් ආපහු හිතපන් බන්..උබට ආපහු AL කරන්න පුළුවන්..එත් මචන් මන් නම් කියන්නේ එකට තවත් කල් යන්න පුළුවන්.ආපහු AL කරනකොට උබ ඉස්සර පාඩම් කරපු හැටි මතක් වෙන්න පුළුවන්.එක සමහර විට උබේ නරකට හිටින්න පුළුවන්.අනික මචන් AL වලට අඩුම ගානේ උබට අව්රුද්දක් වත් මහන්සි වෙන්න වෙයි.උබ දැන් කරන රස්සාවේ හැටියට එක අමාරු වෙන්නත් පුළුවන්..මන් උබව අධයිරමත් කරන්න හදනවා නෙවෙයි මචන්..මන් කියන්නේ උබ වෙන course එකක් කරලා එකෙන් ජිවිතේ අලුතින් පටන් ගනින්.යාළුවො ගැන දැන් අමතක කරපන්.උන් දැන් මොන තැන හිටියත් උන් ගැන හිතල දුක් වෙන්න එපා..උබ හෙමින් හෙමින් උබේ ඉලක්කයට පලයන්..ජිවිතේ සාර්ථක කරගන්න උන්ට වඩා උබට හේතුවක් තියනවා බන්..මොන දේ උනත් අතාරින්න එපා.උබට මොකක් හරි අප්සට් එකක් හිතුන වෙලාවට එළකිරි වරෙන්..මේ දේවල් වලින් සැලෙන්නේ නැතුව උබේ ගමන කොහොම හරි ගියොත් පස්සේ උබට උබේ ජිවිතේ ගැන හැරිලා බලල සතුටු වෙන්න පුළුවන් වෙයි.. උබට ජයම වේවා මචන් ..තෙරුවන් සරණයි

    තෑන්ක්ස් මචන්..

    Bump. Heta mama dennam mekata comment ekak. Eka aniwa kiyopan. Dan wada kollo..

    තෑන්ක්ස් අයියා මම කියවන්නම්.

    එලෙවල් ෆෙල් උනා කියලා දැන් කලකිරෙන්න එපා,ඔය එලෙවල් නොකරපු/ෆෙල් උනු කොච්චර මිනිස්සු සමාජයේ හොඳ තැන් වල ඉන්නවද,අයෙත් ඔයාට එලෙවල් කරනවා කියන්නෙ ලෙසි වැඩක් කියලා මම නම් හිතන්නෙ නැ,එත් කරලා පාස් උනොත් (යුනි යන්න පුළුවන් මට්ටමේ ප්‍රතිඵල තිබ්බොත්) යුනි යන්න පුළුවන් එකට වයස බාදාවක් නැ,ඔයා එක පාරනේ ගත්තෙ,මම නම් කියන්නෙ ඔයා හොඳ හොටෙල් ඩිප්ලොමා එකක් කරන්න (ඔයා එ ‍ෆිල්ඩ් එකේ නේ දැන් ඉන්නෙ) එකෙන් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්,ගිය එවා ගැන හිත හිත ඉන්න එක බොරු වැඩක් එ ගැන හිතලා දුක් වෙන්න එපා - සුභ පතනවා.

    මෙන්න මේක පුළුවන් නම් අහන්න

    http://www.youtube.com/watch?v=mHXkwj_0MIU

    තෑන්ක්ස් අයයා..

    A/L වලින් මොන ජොබ් ද බන්???
    පාස් වෙලා කැම්පස් ගියොත් නම් හරි !

    හැබැයි උබට Technical Collage එකකිනුත් සැහෙන්න වැඩක් ගන්න පුලුවන් බන්
    උබ ජොබක් කරන නිසා පාර්ට් ටයිම් හොද කොර්ස් එකක් කරපන්

    Civil /QS/ වගෙ එකක්
    ජොබ් ශුවර් බන් ඒවලට
    ට්‍රෙනිං වලදිත් 15ක් වගෙ ලැබෙනවා!

    බලමු ට්‍රයි එකක් දීල. මම පන්ඩිතයෙක් කියල හිතන්න එපා. ඒත් මට ආසයි.

    Aiya.... Malli nag ubata udaw karanna ba ne..

    Ubata attata udawwak one nag PM karapan mata...
    Ubata aatal ganna one nag ohoma thread eka adan palayan...
    මට ආතල් ගන්න තව ගොඩක් කල් යයි වගේ.. අද විතරයි අයියා මම එළ කිරි එන්නේ. ‍මම හෙට ඉඳලම මේව සීමා කරල වැඩේට බහින්න හදන්නේ..

    වෙන්න පුලුවන්..හැබැයි දැන් උඹ පොඩ්ඩක් හෙමින් සැරේ ජීවිතේ ගැන ප්ලෑනක් ගහගනින්..දැන්ම කෙල්ලො ළං කරගන්න එපා.. පඩි ගැන වැඩිය හිතන්නෙ නැතුව හොද තැනක එක්ස්පීරියන්ස් ගනින්... එක්ස්පීරියන්ස් තියෙනවනන් මොන ඒලෙවල් සෙටිපිකට්ද බන්... වයස තියෙන නිසා උඹට පුලුවන්...ග්‍රැෆික්ස් සයිඩ් එකේ අවුරුදු 2,3 ක එක්ස්පීරියන්ස් තියෙනවනන් 30,40 ක් හොයන්න පුලුවන් අවම..හැබැයි අර අවුරැදු 2,3 නිකන් ඉදල බැහැ..ඒ ෆීල්ඩ් එක කාලම දාන්න ඕනි... දැන් ඉස්සර වගේ අමාරු නැහැ බන්..

    කෙල්ලො ගැන නම් මගේ කොහොමත් ආසාවක් නෑ මචන්. මම web පැත්ත තමයි දන්නේ..Photoshop ටිකක් දන්නවා...
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    A/L karapan ubata doctor kenek wenna puluwan kiyala 1000% sure ekak thiyenawanam.....
    apith bio karapu minissu thama... fail wune nah... depaarakma kala... eth melo wadak wune nah... kalin result ekamai... ubata ehema wenawa kiyana eka nemei adahas karanne... mata dan hithenne aparade a deweni paara karapu year eka kiyala...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    Prashna gana, atheethaya gana duk wewee indala therumak naha.... plan ekakata weda katapang target ekak thiyagena...
    A/L kara kara kaale naasthi nokara, kamathi nam computer course ekak wage wurtheeya sudusukam hadaa ganna puluwan course ekak karapang... :yes: Good luck!
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    mageth nadayo dakune innwa. namuth e paththe igena gaththa minissungeth hari patu adahas thiyenne. ekai kiwwe. Hamoma ehema nathi wenna puluwan namuth bahutharayak ehemai.
    Api me kathawa meke katha nokara imu naththan out of topic yanawa :yes:

    gamen awith igena gatta ayage patu adahas thina bawa atta machan ehema un koheth innawa .ekata dakune kiyala thina wisheshe mokadda ?
    Lankawe kohe unath gam wala oya de thinawa.irisiya karana eka wage dewal gam wala wadi.machan dakune un kiyala wisheshayak thinawa kiyala kiyanne ai .meka out topic kathawak bawa atta .eth apahasa karana eka hari deyakda .