මම නම් හිතන්නෙ නෑ උඹට ටයි කෝට් දාලා රුපියල් 15000ක රස්සාවට යන්ඩ පිස්සුවක් ඇතැයි කියල. මොකද මුකුත් Course නොකර A/L විතරක් පාස් වෙලා මට යන්ඩ පුලුවන් උන උපරිම සැලරිය ඕක තමා.
මම එක්ක O/L කරපු A/L නොකරපු කොල්ලො දැන් වාහන දෙක තුනක් තියෙන උන් ඉන්නව. මට තියෙන්නෙ බයික් කට්ටක් විතරයි. (වාහන තාත්තගෙයි අයියගෙයි)
ටයි කෝට් නොදා දෑතෙ රස්සාවක් කරල තට්ටු දෙකේ ගෙවල් ගහල සුපිරි විදිහට ජීවත් වෙන්ඩ පුළුවන්. ඒක අමතක කරන්ඩ එපා.
ලංකාවෙ සල්ලි තියෙනව නම් තැන තියෙනව. මොකද සල්ලි තියෙනව නම් බලය ලබාගන්ඩ පුලුවන් නිසා.
ඉතින් බන් මමත් AL ෆෛල්. AL වලින් නැතුවත් ගොඩයන්න පුළුවන්. උඹ උඹට ඕනේ නං ටෙක්නිකල් කොලේජ් ඒකකට වගේ සෙට් වෙලා සුදුසු කමක් ගන්න බලපන්. එවල AL බලන්නේ නෑ OL වලින් ගන්නවා. මචන් AL ආයේ කරන්න එපා. ඒක මෝඩ වැඩක්. උඹට පුළුවන් නං පොඩියෙන් හරි බිස්නේස් එකක් පටන් ගනින් එක අර ඔක්කොම අද්යාපන සුදුසුකන් වලට වඩා ඒක හොඳයි.
කතාව ගොඩක් සංවේදියි..මල්ලී උඹට A/L කරන්න හෝ campus යන්න වයස ප්‍රශ්නයක් නැහැ. ඒත් මචං මම හිතන්නේ හොඳමදේ උඹ ඔය රස්සාව කරන ගමන්ම Hotel management වගේ course එකක් කරපන් .ඉස්සරහට tourism වලට ලංකාවේ හොඳ තැනක් එනවා. මල්ලී...බය වෙන්න එපා උඹට වරදින්නේ නැහැ . උඹට තවම ඕන තරම් වයස තියෙනවා..
මචන් ඔතන ඉන්න ගමන් හොටෙල් course එකක් කරපන්.....ඊට පස්සේ tourist hotel වල helper විදිහට යන්න පුළුවන්.....මාස 6ක් විතර කට්ට කන්න වෙයි...salary පොඩිවට ගන්න පුළුවන් මුල් මාස ටිකේ ඉන්න කන්න බොන්න හම්බවෙනවා නේ.දුක් වෙන්න එපා බන්..ජිවිතේ හෙමිට අලුතෙන් පටන් ගනින්...පරණ දේවල් ගැන හිතල දුක් වෙන්න එපා ... එතකොට අපි තවත් පස්සට යනවා....කවුරු උබව දාල ගියත් එළකිරි අපි උබල දාල යන්න සහෝ...........
Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
demaw piyo nadayo okkoma minihek maninne A/L result walin. Doctor kenek unoth Rahath una wage. Gamee wate unta show off eka danna, anik minissunge lamain gana ada kuda hoyanna thama danne.
Ekai muge moletath me A/L nathuwa hari hiss bawak danenawa kiyannemu adu gane biology walata asa ekeknam kamak na.
ehema reddakuth na nikan wate inna minissunge pili ganeema labaganna muth sahabagi wenna yanne.
Mu biology thora ganna aththe ekata asawata nemei gamee un Doctor lata garu karana nisa mutath samaje pili ganeemak ganna. mu me dangalanne samajee pili ganeema ganna.
Apith A/L nemei ita godak ihalata igena gaththa namuth mata dan ai passata gihin igena ganna denawa nam A/L karanna kale nasthi karanne na.
Mu me mechchara jeewith passta gihillath kamathi nathi subject ekakin A/L kalla campus yanna try karanne lol
Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
මොනවගේ කෝස් ද හොඳ අයියා.. ගොඩක් සල්ලි විදම් කරන්න නම් මට නෑ. හොඳ ඒව කීපයක් කියන්න කෝ........
ඔන්න බලපන් මචන් ලංකාවේ තත්වේ වැඩක් නැ කතා කරලා ආපහු විබාගේ කරලා මගුලක් කරන්නද බන් මුලින්ම උබට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා කල්පනා කරපන් ඊට පස්සේ ඒ අංශයෙන් උඩට යන්ඩ බලන්න. අනිත් අයට නැති වාසියක් උබට තියනවා මේක වැරදියට තේරුම් ගන්න එපා උබට පවුල් බරක් නැහැ උබට හොදයි කියලා හිතෙන ඕනිම දෙයක් ප්‍රගුණ කරන්න ඕනි තරම් කල් තියනවා. වෘත්තීයම උපදෙස් අවශ්‍ය නම් pm කරන්න

lol oyage dakune lakshana kapila penawadanna magula dodawapan gobbayo.dakune witharada ohoma adahas thina aya inne.tho danne monawada dakune un gana.
sorry duka hithuna nam. mama meeta wada dakuna gana kiyanne naha.Bump. Heta mama dennam mekata comment ekak. Eka aniwa kiyopan. Dan wada kollo..

මම නම් හිතන්නෙ නෑ උඹට ටයි කෝට් දාලා රුපියල් 15000ක රස්සාවට යන්ඩ පිස්සුවක් ඇතැයි කියල. මොකද මුකුත් Course නොකර A/L විතරක් පාස් වෙලා මට යන්ඩ පුලුවන් උන උපරිම සැලරිය ඕක තමා.
මම එක්ක O/L කරපු A/L නොකරපු කොල්ලො දැන් වාහන දෙක තුනක් තියෙන උන් ඉන්නව. මට තියෙන්නෙ බයික් කට්ටක් විතරයි. (වාහන තාත්තගෙයි අයියගෙයි)
ටයි කෝට් නොදා දෑතෙ රස්සාවක් කරල තට්ටු දෙකේ ගෙවල් ගහල සුපිරි විදිහට ජීවත් වෙන්ඩ පුළුවන්. ඒක අමතක කරන්ඩ එපා.
ලංකාවෙ සල්ලි තියෙනව නම් තැන තියෙනව. මොකද සල්ලි තියෙනව නම් බලය ලබාගන්ඩ පුලුවන් නිසා.
ඉතින් බන් මමත් AL ෆෛල්. AL වලින් නැතුවත් ගොඩයන්න පුළුවන්. උඹ උඹට ඕනේ නං ටෙක්නිකල් කොලේජ් ඒකකට වගේ සෙට් වෙලා සුදුසු කමක් ගන්න බලපන්. එවල AL බලන්නේ නෑ OL වලින් ගන්නවා. මචන් AL ආයේ කරන්න එපා. ඒක මෝඩ වැඩක්. උඹට පුළුවන් නං පොඩියෙන් හරි බිස්නේස් එකක් පටන් ගනින් එක අර ඔක්කොම අද්යාපන සුදුසුකන් වලට වඩා ඒක හොඳයි.
කතාව ගොඩක් සංවේදියි..මල්ලී උඹට A/L කරන්න හෝ campus යන්න වයස ප්‍රශ්නයක් නැහැ. ඒත් මචං මම හිතන්නේ හොඳමදේ උඹ ඔය රස්සාව කරන ගමන්ම Hotel management වගේ course එකක් කරපන් .ඉස්සරහට tourism වලට ලංකාවේ හොඳ තැනක් එනවා. මල්ලී...බය වෙන්න එපා උඹට වරදින්නේ නැහැ . උඹට තවම ඕන තරම් වයස තියෙනවා..
මචන් ඔතන ඉන්න ගමන් හොටෙල් course එකක් කරපන්.....ඊට පස්සේ tourist hotel වල helper විදිහට යන්න පුළුවන්.....මාස 6ක් විතර කට්ට කන්න වෙයි...salary පොඩිවට ගන්න පුළුවන් මුල් මාස ටිකේ ඉන්න කන්න බොන්න හම්බවෙනවා නේ.දුක් වෙන්න එපා බන්..ජිවිතේ හෙමිට අලුතෙන් පටන් ගනින්...පරණ දේවල් ගැන හිතල දුක් වෙන්න එපා ... එතකොට අපි තවත් පස්සට යනවා....කවුරු උබව දාල ගියත් එළකිරි අපි උබල දාල යන්න සහෝ...........
Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
demaw piyo nadayo okkoma minihek maninne A/L result walin. Doctor kenek unoth Rahath una wage. Gamee wate unta show off eka danna, anik minissunge lamain gana ada kuda hoyanna thama danne.
Ekai muge moletath me A/L nathuwa hari hiss bawak danenawa kiyannemu adu gane biology walata asa ekeknam kamak na.
ehema reddakuth na nikan wate inna minissunge pili ganeema labaganna muth sahabagi wenna yanne.
Mu biology thora ganna aththe ekata asawata nemei gamee un Doctor lata garu karana nisa mutath samaje pili ganeemak ganna. mu me dangalanne samajee pili ganeema ganna.
Apith A/L nemei ita godak ihalata igena gaththa namuth mata dan ai passata gihin igena ganna denawa nam A/L karanna kale nasthi karanne na.
Mu me mechchara jeewith passta gihillath kamathi nathi subject ekakin A/L kalla campus yanna try karanne lol
lol oyage dakune lakshana kapila penawasorry duka hithuna nam. mama meeta wada dakuna gana kiyanne naha.
ow godak duka hithila inne.ඔව් ගම් වල නම් ඒක ගොඩක් තියෙනව. මගේ අම්මට නම් ලොකු ආසාවක් තිබුනා. මම දොස්තර කෙනෙක් කරන්න. මගෙත් ඉස්සර ඒ හීනෙ තිබුන..දැන්නම් නෑ.
මට අයියේ කොහොම මොනව කරල ඉස්සරහට යනවද කියන එක ගැනලොකු අවබෝදයක් නෑ..මට හිතෙන අදහස තමයි මම කිව්වේ.. මට ගමට ලොකු කම් පෙන්නන්න ඕනේ නෑ.
danna magula dodawapan gobbayo.dakune witharada ohoma adahas thina aya inne.tho danne monawada dakune un gana.

mageth nadayo dakune innwa. namuth e paththe igena gaththa minissungeth hari patu adahas thiyenne. ekai kiwwe. Hamoma ehema nathi wenna puluwan namuth bahutharayak ehemai.attada yaluwa.
ow godak duka hithila inne.
Uba kiyala thina ewata denna uttara thinawa eth me reply deken uba hithana widiha gana therum ganna puluwan machan ubath ekka e gana katha karana eka therumak naha.

පැටියා;14640293 said:බෙන්තර ගඟෙන් එහා ඉන්න ඇස් ඇරිච්ච නැති බළල් පැටියෙක් වත් ගේන්න එපා කියන්නෙ ඇයි බං?![]()

දුක් වෙන්න එපා මචන්..කොහොම හරි අන්තිමට උබට ඇත්ත තේරුණා නේ..ඒ ඇති බන්..පරණ දේවල් අමතක කරලා අලුතින් ආපහු හිතපන් බන්..උබට ආපහු AL කරන්න පුළුවන්..එත් මචන් මන් නම් කියන්නේ එකට තවත් කල් යන්න පුළුවන්.ආපහු AL කරනකොට උබ ඉස්සර පාඩම් කරපු හැටි මතක් වෙන්න පුළුවන්.එක සමහර විට උබේ නරකට හිටින්න පුළුවන්.අනික මචන් AL වලට අඩුම ගානේ උබට අව්රුද්දක් වත් මහන්සි වෙන්න වෙයි.උබ දැන් කරන රස්සාවේ හැටියට එක අමාරු වෙන්නත් පුළුවන්..මන් උබව අධයිරමත් කරන්න හදනවා නෙවෙයි මචන්..මන් කියන්නේ උබ වෙන course එකක් කරලා එකෙන් ජිවිතේ අලුතින් පටන් ගනින්.යාළුවො ගැන දැන් අමතක කරපන්.උන් දැන් මොන තැන හිටියත් උන් ගැන හිතල දුක් වෙන්න එපා..උබ හෙමින් හෙමින් උබේ ඉලක්කයට පලයන්..ජිවිතේ සාර්ථක කරගන්න උන්ට වඩා උබට හේතුවක් තියනවා බන්..මොන දේ උනත් අතාරින්න එපා.උබට මොකක් හරි අප්සට් එකක් හිතුන වෙලාවට එළකිරි වරෙන්..මේ දේවල් වලින් සැලෙන්නේ නැතුව උබේ ගමන කොහොම හරි ගියොත් පස්සේ උබට උබේ ජිවිතේ ගැන හැරිලා බලල සතුටු වෙන්න පුළුවන් වෙයි.. උබට ජයම වේවා මචන් ..තෙරුවන් සරණයි
Bump. Heta mama dennam mekata comment ekak. Eka aniwa kiyopan. Dan wada kollo..
එලෙවල් ෆෙල් උනා කියලා දැන් කලකිරෙන්න එපා,ඔය එලෙවල් නොකරපු/ෆෙල් උනු කොච්චර මිනිස්සු සමාජයේ හොඳ තැන් වල ඉන්නවද,අයෙත් ඔයාට එලෙවල් කරනවා කියන්නෙ ලෙසි වැඩක් කියලා මම නම් හිතන්නෙ නැ,එත් කරලා පාස් උනොත් (යුනි යන්න පුළුවන් මට්ටමේ ප්‍රතිඵල තිබ්බොත්) යුනි යන්න පුළුවන් එකට වයස බාදාවක් නැ,ඔයා එක පාරනේ ගත්තෙ,මම නම් කියන්නෙ ඔයා හොඳ හොටෙල් ඩිප්ලොමා එකක් කරන්න (ඔයා එ ෆිල්ඩ් එකේ නේ දැන් ඉන්නෙ) එකෙන් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්,ගිය එවා ගැන හිත හිත ඉන්න එක බොරු වැඩක් එ ගැන හිතලා දුක් වෙන්න එපා - සුභ පතනවා.
මෙන්න මේක පුළුවන් නම් අහන්න
http://www.youtube.com/watch?v=mHXkwj_0MIU
A/L වලින් මොන ජොබ් ද බන්???
පාස් වෙලා කැම්පස් ගියොත් නම් හරි !
හැබැයි උබට Technical Collage එකකිනුත් සැහෙන්න වැඩක් ගන්න පුලුවන් බන්
උබ ජොබක් කරන නිසා පාර්ට් ටයිම් හොද කොර්ස් එකක් කරපන්
Civil /QS/ වගෙ එකක්
ජොබ් ශුවර් බන් ඒවලට
ට්රෙනිං වලදිත් 15ක් වගෙ ලැබෙනවා!
මට ආතල් ගන්න තව ගොඩක් කල් යයි වගේ.. අද විතරයි අයියා මම එළ කිරි එන්නේ. මම හෙට ඉඳලම මේව සීමා කරල වැඩේට බහින්න හදන්නේ..Aiya.... Malli nag ubata udaw karanna ba ne..
Ubata attata udawwak one nag PM karapan mata...
Ubata aatal ganna one nag ohoma thread eka adan palayan...
වෙන්න පුලුවන්..හැබැයි දැන් උඹ පොඩ්ඩක් හෙමින් සැරේ ජීවිතේ ගැන ප්ලෑනක් ගහගනින්..දැන්ම කෙල්ලො ළං කරගන්න එපා.. පඩි ගැන වැඩිය හිතන්නෙ නැතුව හොද තැනක එක්ස්පීරියන්ස් ගනින්... එක්ස්පීරියන්ස් තියෙනවනන් මොන ඒලෙවල් සෙටිපිකට්ද බන්... වයස තියෙන නිසා උඹට පුලුවන්...ග්‍රැෆික්ස් සයිඩ් එකේ අවුරුදු 2,3 ක එක්ස්පීරියන්ස් තියෙනවනන් 30,40 ක් හොයන්න පුලුවන් අවම..හැබැයි අර අවුරැදු 2,3 නිකන් ඉදල බැහැ..ඒ ෆීල්ඩ් එක කාලම දාන්න ඕනි... දැන් ඉස්සර වගේ අමාරු නැහැ බන්..
Good luck!mageth nadayo dakune innwa. namuth e paththe igena gaththa minissungeth hari patu adahas thiyenne. ekai kiwwe. Hamoma ehema nathi wenna puluwan namuth bahutharayak ehemai.
Api me kathawa meke katha nokara imu naththan out of topic yanawa![]()