2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ දැං කාලෙ ඩේසි කෙනෙක්ට බැරිද රාජ්‍ය පෙරලි කරන්න ? :rolleyes: රාජ්‍ය සැර වැඩි නං.. විපස්සෙ වත් ? :dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔයා පට්ට කලුයි නේද ? :P:rofl::rofl:

    ඒකනම් ඇත්ත බන් පාරට බැස්සම පට්ට කෙල්ලෝ යනවා බන් අපතයෝ වගේ එවුන් එක්ක අපිට තමා මුකුත් නැත්තේ.. :angry::angry:


    AnimMouse.gif
    AnimMouse.gif
    AnimMouse.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සුදු හමට ඉස්සර කෙල්ලො කැමති උනාට
    දැන් සුදු හම තියන කෙල්ලො කැමති කලු හම තියන කොල්ලන්ට!! :P:P
    හමේ පාට කන්නද ???? :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.