ow mannaya oluwe thiyagena .ekek marunath nodakka wage yana.thibaha haduna kenekuta wathura ugurag denna wath akamathi ubalage minissu lagada manussa kam thinne .ubala wage eka anthayak allagena inna ayath ekka katha karana eka kale nasthi kirimak witharai

ඇයි බං මේ හීනෙන් බය වෙලා වගේ දොඩවන්නෙ?
මම හැමෝටම එක වගේ සලකන්නෙ. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
ඒත් අපේ සීයලා එහෙම කිවුවෙ බෙන්තර ගඟට එහා පැත්තෙ ඉන්න පූස් පැටියෙක් වත් ගේකට ගන්න එපා කියලා. ඒක ගැන මම උඹෙන් ඇහුවෙ. මොකක්ද ඒ සීන් එක.
sorry duka hithuna nam. mama meeta wada dakuna gana kiyanne naha.

