viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Machan honda denim kalisam ganna shop ekak kiyapan ko Around colombo.

    Den tiyana ewa melo wedak ne ban deparak 3hun parak heduwa ganna deyak ne. Ane machan loku help ekak honda thenak kiyapalloako
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඩවල් වල වරද නෙමෙයි.. උඹ ඩෙනිමෙ බ්‍රෑන්ඩ් එක බලල ගනිං මචං..
    CK One, Calvin Klein, Express, Levi’s, LRG
    ඔය වගේ සිරා බ්‍රෑන්ඩ් එකකින් ගනිං.. කාලයක් අඳින්න පුළුවන්.. ඔය මට මතක ටිකක් විතරයි කිව්වෙ.. එළකිරියෙ එවුන් තව දන්නව ඇති.. ඉස්සර මං ආසම බ්‍රෑන්ඩ් එකක් තමා NEXT.. ඒක දැන් වැඩක් නෑ.. පාට යනව හෝඳනකොට.. ඉක්මනින් සුදුවෙනවා.. LRG එහෙම සිරා ඩිසයින් තියෙනවා.. eBay එකේ බලපං..:yes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    My favorites

    FAMILY-PAGE-HEADER_US.jpg

    Fit-Guide-Graphic-header-514.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට branded Jeans (Levis, Calvin Klein, True Religion, Lee) වගේ ගන්න පුලුවන් ඒත් අඩුම 10,000ක් වගේ වෙයි එකක්. ඉතිං 2000ට වගේ තියන සාමාන්‍ය ඒවා 5ක් වත් ගන්න පුලුවන් බ්‍රෑන්ඩඩ් එකක් ගන්නකොට. ෆැෂන් හැමදාම වෙනස් වෙනවා. ඒක නිසා බ්‍රෑන්ඩඩ් වුනත් හැමදාම එකම කලිසම අඳින්න බෑනෙ. ඔය කැන්ඩි එකේ එහෙම තියන 700 කෑලි නම් මෙලෝ රහක් නෑ.
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    පැටියා;14642450 said:
    උඹට branded Jeans (Levis, Calvin Klein, True Religion, Lee) වගේ ගන්න පුලුවන් ඒත් අඩුම 10,000ක් වගේ වෙයි එකක්. ඉතිං 2000ට වගේ තියන සාමාන්‍ය ඒවා 5ක් වත් ගන්න පුලුවන් බ්‍රෑන්ඩඩ් එකක් ගන්නකොට. ෆැෂන් හැමදාම වෙනස් වෙනවා. ඒක නිසා බ්‍රෑන්ඩඩ් වුනත් හැමදාම එකම කලිසම අඳින්න බෑනෙ. ඔය කැන්ඩි එකේ එහෙම තියන 700 කෑලි නම් මෙලෝ රහක් නෑ.

    machan 3000 ho eta aduwen ganna thenak kiyapan ko
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    කඩවල් වල වරද නෙමෙයි.. උඹ ඩෙනිමෙ බ්‍රෑන්ඩ් එක බලල ගනිං මචං..
    CK One, Calvin Klein, Express, Levi’s, LRG
    ඔය වගේ සිරා බ්‍රෑන්ඩ් එකකින් ගනිං.. කාලයක් අඳින්න පුළුවන්.. ඔය මට මතක ටිකක් විතරයි කිව්වෙ.. එළකිරියෙ එවුන් තව දන්නව ඇති.. ඉස්සර මං ආසම බ්‍රෑන්ඩ් එකක් තමා NEXT.. ඒක දැන් වැඩක් නෑ.. පාට යනව හෝඳනකොට.. ඉක්මනින් සුදුවෙනවා.. LRG එහෙම සිරා ඩිසයින් තියෙනවා.. eBay එකේ බලපං..:yes:

    :yes:
    කාලයක් පාවිච්චි කරන්න ඕනනම් Branded ඞෙනිමක්ම ගනිං..
    අඬුවට තියෙන Items කොහොමත් අවුල්..
    ODEL එකේ බැලුවෙ නැද්ද..? මීට මාසෙකට උඞදි මම ගත්තා ඞෙනිමක් 3800 වගේ උනේ..