Bevery street eke hoda denim tiyenawa machan
පැටියා;14642450 said:උඹට branded Jeans (Levis, Calvin Klein, True Religion, Lee) වගේ ගන්න පුලුවන් ඒත් අඩුම 10,000ක් වගේ වෙයි එකක්. ඉතිං 2000ට වගේ තියන සාමාන්‍ය ඒවා 5ක් වත් ගන්න පුලුවන් බ්‍රෑන්ඩඩ් එකක් ගන්නකොට. ෆැෂන් හැමදාම වෙනස් වෙනවා. ඒක නිසා බ්‍රෑන්ඩඩ් වුනත් හැමදාම එකම කලිසම අඳින්න බෑනෙ. ඔය කැන්ඩි එකේ එහෙම තියන 700 කෑලි නම් මෙලෝ රහක් නෑ.
කඩවල් වල වරද නෙමෙයි.. උඹ ඩෙනිමෙ බ්‍රෑන්ඩ් එක බලල ගනිං මචං..
CK One, Calvin Klein, Express, Levi’s, LRG
ඔය වගේ සිරා බ්‍රෑන්ඩ් එකකින් ගනිං.. කාලයක් අඳින්න පුළුවන්.. ඔය මට මතක ටිකක් විතරයි කිව්වෙ.. එළකිරියෙ එවුන් තව දන්නව ඇති.. ඉස්සර මං ආසම බ්‍රෑන්ඩ් එකක් තමා NEXT.. ඒක දැන් වැඩක් නෑ.. පාට යනව හෝඳනකොට.. ඉක්මනින් සුදුවෙනවා.. LRG එහෙම සිරා ඩිසයින් තියෙනවා.. eBay එකේ බලපං..