Arrow (TV Series 2012) ~ weekly updates ~

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Arrow S01E16 HDTV x264-Dead.to.Rights

    KzAjv.jpg

    අදත් ඇරෝ කථා මාලාවේ අලුත් කොටසක් අරන් ආවා. අද කොටස බලන්නඉස්සෙල්ලා අනිවාර්යෙන් කතාමාලාවේ කලින් ගිය කොටස් බලලා ඉන්න. මොකද අද අද කොටසෙන් පසුව මේ කතා මාලාවේ නිමාවට තවත් කොටස් 6ක් පමණයි ඉතිරිව තියෙන්නේ. ඒ නිසා දැන් අවසානය කර එන නිසා මේ කතාවේ යම් යම් අපි නොසිතු දේවල් සිදුවෙලා කතාවේ අවසානය සහ නොදන්නා රහස් දැනගන්න හැකිවෙනවා. ඒ වගේම ඔලිවර් ග්‍රීන් හුඩ් ලෙස ස්ටර්ලින් නගරය බේරා ගැනීමේ රහස අද තවත් කෙනෙක් දැනගන්නවා. ඒ වගේම ඔලිවර් සමඟ බෝට්ටුවේදී මියගියා කියලා හිතාගෙන සිටින ලොරල් ගේ සහෝදරිය ගැනත් අද අපි නොසිතන යමක් දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පසුගිය කොටස් වල ඔලිවර් ගේ අම්මා මර්ලින්ව ඝාතනය කිරීමට බාරදුන් කර්තව්‍ය අද සිදුකරනවා. ඒ සැලැස්මෙන් මර්ලින්ට ජීවිතය බෙර ගැනීමට හැකි වෙයිද ? අද ඔලිවර්ගේ රහස දැනගන්න අනෙත් කෙනා කවුද ? ලෝරල් ගේ සහෝදරිය ගැන දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද ? ඔන්න අද කොටසේ ප්‍රශ්න ගොඩයි. මේ හැම එකකටම පිළිතුරු දැනගන්න නම් අද කොටස බලන්නම වෙනවා.

    ප.ලී
    අද කොටසින් පසුව නැවත ඇරෝ කතාවේ ඊළඟ කොටස එන්නේ මාර්තු මස 20 වෙනිදා ;
    එදාට කතා මාලාව අනිවාර්යෙන් බලන්න :) කට්ටිය බලාපොරොත්තු නොවන පුද්ගලයන් දෙදෙනෙක් එදාට කතාවේ දකින්න පුළුවන් වගේම ඇත්තටම ලොරල්ගේ සහෝදරිය ජිවතුන් අතරද කියන එකට හරි පිළිතුරක් වගේම තියා සහා රෝයි ගේ සම්බන්ධයට ඔලිවර්ගෙන් කවර ආකාරයේ පිළිතුරක් ලැබේද යන්නත් දකින්නට ලැබෙනවා

    Code:
    http://kat.ph/arrow-s01e16-hdtv-x264-lol-t7142777.html

    එකෙන්ම මේ Episode එක බලලා මානසිකව වැ‍ටුණා...
    බැලුවම මැරිලා තියෙන්නේ ඔලිවගේ තාත්තා විතරයි..
    දැන් ඒකත් සුවර් නෑ අප්පා...
    ඔක්කොම හොඳයි ඊළඟ කොටස එනකන් 20 වෙනකන් බලන්
    ඉන්න එක නේ අමාරු..
    අයියෝ තව දවස් නමයක් තියෙනවා සෙක්..

    2.gif

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0

    එකෙන්ම මේ Episode එක බලලා මානසිකව වැ‍ටුණා...
    බැලුවම මැරිලා තියෙන්නේ ඔලිවගේ තාත්තා විතරයි..
    දැන් ඒකත් සුවර් නෑ අප්පා...
    ඔක්කොම හොඳයි ඊළඟ කොටස එනකන් 20 වෙනකන් බලන්
    ඉන්න එක නේ අමාරු..
    අයියෝ තව දවස් නමයක් තියෙනවා සෙක්..

    2.gif

    ඕක මොකක්ද බන් වැම්පයර් ඩයරීස් එකේ සීසන් හතරෙම මැරිච්ච උන් දැන් අපහු එන්න හදන්නෙ.. මානසිකව වැටිල කොන්දත් කැඩෙනව. :P
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා

    මෙතැනදී ඔලිවර් ගේ තාත්තා විතරයි මරෙන්නේ කියන එක ඇත්ත එත් ඒ බෝට්ටු අනතුර පිටිපස්සේ ඉන්නේ ඔලිවර්ගේ අම්ම ඒ වගේම සරා ව අතුරුදහන් කරන එකේ පිටි පස්සේ ඉන්නෙත් එයා.
    ඔව් ඊළඟ කොටස එන්න ඉන්න එක තමා එපාම කරන්නේ
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඕක මොකක්ද බන් වැම්පයර් ඩයරීස් එකේ සීසන් හතරෙම මැරිච්ච උන් දැන් අපහු එන්න හදන්නෙ.. මානසිකව වැටිල කොන්දත් කැඩෙනව. :P
    lol onna oka nisay man TVD balanne naththe xD
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕක මොකක්ද බන් වැම්පයර් ඩයරීස් එකේ සීසන් හතරෙම මැරිච්ච උන් දැන් අපහු එන්න හදන්නෙ.. මානසිකව වැටිල කොන්දත් කැඩෙනව. :P

    වෙලාවට මම ඒ සීරීස් එක බලන්න සෙට් උනේ නෑ..කීයක් කියලා බලන්නද..
    ගේම් ඔෆ් ත්‍රෝන් III එන්න තියෙනවා අප්‍රේල් ඉඳන්..
    ස්පාටකස්
    සුපර් නැචුරල්
    ඇරෝව්
    බියුටි ඇන්ඩ් ද බීස්ට්.
    එලෙමෙන්ට්‍රි එකයි , 666 පාර්ක් ඇවිනිව් එකයි බලන එක මඟ ඇරුනා..

    මෙතැනදී ඔලිවර් ගේ තාත්තා විතරයි මරෙන්නේ කියන එක ඇත්ත එත් ඒ බෝට්ටු අනතුර පිටිපස්සේ ඉන්නේ ඔලිවර්ගේ අම්ම ඒ වගේම සරා ව අතුරුදහන් කරන එකේ පිටි පස්සේ ඉන්නෙත් එයා.
    ඔව් ඊළඟ කොටස එන්න ඉන්න එක තමා එපාම කරන්නේ

    ඔව් මට දැන් ඔලිවර් ගේ අම්මව එපාම වෙලා තියෙන්නේ..
    කරන යටි කූට්‍ටු වැඩත් එක්ක..
    ඊළඟ කොටසේ මොනව හරි ලොකු අටමඟල ටිකක් සෙට් වෙන්න තමා යන්නේ..
    සාරව ආයේ කොහෙන් හරි කැරකෙයි තමා...
    4 Days more
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    වෙලාවට මම ඒ සීරීස් එක බලන්න සෙට් උනේ නෑ..කීයක් කියලා බලන්නද..
    ගේම් ඔෆ් ත්‍රෝන් III එන්න තියෙනවා අප්‍රේල් ඉඳන්..
    ස්පාටකස්
    සුපර් නැචුරල්
    ඇරෝව්
    බියුටි ඇන්ඩ් ද බීස්ට්.
    එලෙමෙන්ට්‍රි එකයි , 666 පාර්ක් ඇවිනිව් එකයි බලන එක මඟ ඇරුනා..

    ඔව් මට දැන් ඔලිවර් ගේ අම්මව එපාම වෙලා තියෙන්නේ..
    කරන යටි කූට්‍ටු වැඩත් එක්ක..
    ඊළඟ කොටසේ මොනව හරි ලොකු අටමඟල ටිකක් සෙට් වෙන්න තමා යන්නේ..
    සාරව ආයේ කොහෙන් හරි කැරකෙයි තමා...
    4 Days more

    :yes::yes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow.S01E17. The Huntress Returns

    KzAjv.jpg

    කට්ටියගෙන් මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සති දෙකක් තිස්සේ මේක දෙන්න බැරි උනාට හේතුව මන් සති 3ක රට වටේ ට්‍රිප් එකක් වගේ එකක් ගිහින් තිබ්බා නිසා :rofl:

    අද කොටසෙන් දෙන්න යන්නේ හෙලේනා නැවතත් නගරයට එන කොටස. මන් හිතන්නේ මේ වෙනකොට හැමෝම වගේ බලලා ඇති එක නිසා වැඩිය විස්තර කරන්න යන්නේ න මන්

    මෙතනින් බාගත කරගන්න පුළුවන්
    Code:
    http://kat.ph/arrow-s01e17-hdtv-x264-lol-eztv-t7221876.html
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow.S01E18.HDTV The Savior

    Arrow.S01E18.HDTV The Savior

    vIybs.jpg

    මේ කොටස තමා අන්තිමට විකාශ වුනේ මෙතැනදී වෙන්නේ ඔලිවර්ගේ ක්‍රියාවන් තවත් කෙනෙක් අනුකරණය කරමින් නගරයට වින කරන අයව මරාදමන තත්වයක් හා ඔලිවර් එක මර්ධනයට එන ආකාරය

    ඒ වගේම රෝයි හා තියාගෙ සම්බන්ධය / ලොරල් තම නැතිවුණා නැගණිය සාරා හොයන අන්දම වගේම රෝයි ව පැහැරගැනීම ඇතුලත් වෙනවා

    *spoilers*

    ඉදිරි කතාවලදී රෝයි රෙඩ් ඇරෝ හෝ ස්පීඩි විදියට ඔලිවර් හට එක වෙන බවට ඉගියකුත් කතාවේ තියෙනවා

    මෙතනින් බාගත කරගන්න
    Code:
    http://kat.ph/arrow-s01e18-hdtv-x264-lol-eztv-t7249891.html