වාහන වැඩකරයෝන්ගෙන් දැන් නැති දෙයක් අහන්නයි යන්නේ..... වාහන වැඩ කාරයෝ නොවන අයගෙන් බම්ප් එකක් බලාපොරොත්තු වෙනවා. ..
මචං ටොයෝටා Prius හා හොන්ඩා සිවික් වල මොඩ්ල් කීපයක් තියෙනවා නේ බන් වෙලදපොලේ. උදාහරණයක් විදිහට Toyota Prius ZVW30 , NHW20, & Honda Civic FD1, FD3. ඉතින් මචන් මට දැන ගන්න ඕනේ මෙන්න මේ කරුණු කීපය තමා.
1. ටොයෝටා Prius එකෙයි හොන්ඩා Civic එකයි සංසන්දනය කරද්දී හොද මොකක්ද?
2. ටොයෝටා Prius එකේ මොඩෙල් වලින් හොදම මොකක්ද ?
3. හොන්ඩා Civic මොඩෙල් වලින් හොදම මොකක්ද?(
4. හයිබ්රිඩ් වාහන ඇත්තටම හොදද..? (පාවිච්චි කරන එකෙක් කියපන්කො පිකප් එක කොහමද?) අනික බැටරිය සවුත්තු උනොත් පට්ට ගණන්ද?
5. මේ වාහන දෙකෙන් ගන්නවනම් හොදම එක මොකක්ද? ( ටොයෝට එකේ Interior එකටනම් මර ආසයි )
6. මේ වාහන ගැන විස්තරයක් එක්කම කියපන්කො....
7.මොලේ බලය ගැන එහෙමත් කියල දීපන්..එතකොට තව පෙට්රෝල් වැඩකරන ගැන එහෙමත් කියනවද....?
VS
බොහොම ස්තුතියි ....සියලුම දෙනාට....

anithwanam 