Bump~!~
වන සතුන්ගෙන් එන කරදර වලක්වන්න විදුලි වැටක් ඉදිකරන්න යනවා කියලනම් ආරන්චියි. එත් කුරුල්ලෝ ප්ලේන් වල වදින එකට විසදුමක් තියෙනවදෝ
. මිට වැඩිය මේක හදනකොට සැලකිලිමත් වෙන්න තිබ්බ කියන එක තමා මගේ අදහස. මොකද සැහෙන ආර්ථික වර්ධනයක් කරා අපි යන මේ ගමනේදී කාට හරි විවේචනය කරන්න පුළුවන් තැන් අවම මට්ටමක තියෙන්න ඕනේ .
දැන් උබ ත්රෙඩ් එක දැම්මා වගේම කුරුල්ලන්ගෙන් සහ අලියන්ගෙන් එන කරදර වලට විසදුමකුත් දාපන් බලන්න.වන සතුන්ගෙන් එන කරදර වලක්වන්න විදුලි වැටක් ඉදිකරන්න යනවා කියලනම් ආරන්චියි. එත් කුරුල්ලෝ ප්ලේන් වල වදින එකට විසදුමක් තියෙනවදෝ
![]()
සාපේක්ෂව බලද්දී අපිට තව ගුවන්තොටුපොළක් තියෙනවා කියන්නේ හුගක් ලොකු වාසියක්. මිට වැඩිය මේක හදනකොට සැලකිලිමත් වෙන්න තිබ්බ කියන එක තමා මගේ අදහස. මොකද සැහෙන ආර්ථික වර්ධනයක් කරා අපි යන මේ ගමනේදී කාට හරි විවේචනය කරන්න පුළුවන් තැන් අවම මට්ටමක තියෙන්න ඕනේ .
MATTALA AIRPORT GENA DEN KATHAWAK BAHAK NEHENE

harbour ekata ena naw walata park karana deela thiyenne danata![]()













next time gewal lagama wage bahinna puluwan



D::as deken ma dakka. ehe Network Cabling kara mama danna company ekakin. agoloth ekka gihin baluwa.
නියමයි මචෝ...කටාර් එයාවේස් එකෙන් දැනටමත් කැමති වෙලා තියෙන්නෙ ඕකට මුල්ම ප්ලේන් එක බස්සන්න..![]()