මම හිතුවේ මේකේ දාන්න තව කල් යයි කියලා.අද ඉදලම පේනවද බන්..
http://www.flightradar24.com/
Okkotama kalin keyapan opening ceremony eka keeyatada keyala..ude nam na wage
tv eke daanne 10.40 ta kiyala.habai machan uba daala thiyana ABY0508 kiyana flight eka Air Arabia airline eka.Maththalata enawa kiwwe Sri Lankan ekak machan.anika dan oya flight eka thiyenne UAE uda.
මත්තල එයාපොර්ට් එකෙ කොර්ඩ් එක MRIA මචන් උබ හොය හොය හිටියානේ
නැ.. මචන්.. දැන් flight එක ඉන්දියා උඩ.. උබ බලන්න ඇත්තෙ historical events..
මෙන්න අලුත්ම තත්ත්වෙ..
![]()
මත්තල එයාපොර්ට් එකෙ කොර්ඩ් එක MRIA මචන් උබ හොය හොය හිටියානේ