මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

    මත්තලට එන ගුවන් යානව දැන් ඉන්දියාවෙ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    av7ppA.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතුවේ මේකේ දාන්න තව කල් යයි කියලා.අද ඉදලම පේනවද බන්..
    http://www.flightradar24.com/

    yes, මචන්.. හැබයි destination එක එන්නෙ, katunaayake කියලා.
    මම කොකටත් කියලා බැලුවා කටුනායකෙට එහෙම එකක් එනවද කියලා.. එත් කටුනායකෙට එහෙම එකක් එන්නෙ නැ අද? sure එකටම ඔක මත්තලට එන එක.. බලමුකො..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැනට නම් radar system එකෙන් අයින් වෙලා තියෙන්නෙ.. අයෙ server එකට ආපු ගමන්ම update එකක් දාන්නම්..
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මත්තල එයාපොර්ට් එකෙ කොර්ඩ් එක MRIA මචන් උබ හොය හොය හිටියානේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    tv eke daanne 10.40 ta kiyala.habai machan uba daala thiyana ABY0508 kiyana flight eka Air Arabia airline eka.Maththalata enawa kiwwe Sri Lankan ekak machan.anika dan oya flight eka thiyenne UAE uda.


    නැ.. මචන්.. දැන් flight එක ඉන්දියා උඩ.. උබ බලන්න ඇත්තෙ historical events..

    මෙන්න අලුත්ම තත්ත්වෙ..

    Y9949g.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මත්තල එයාපොර්ට් එකෙ කොර්ඩ් එක MRIA මචන් උබ හොය හොය හිටියානේ

    ඔව්, මචන්.. තැන්ක්ස්.. ඊයෙ මම හොයා ගත්ත.. එලකිරි එකෙ කට්ටියත් හෙල්ප් එකක් දුන්නා..