ෂුවර් එකට මචන්. 'යකෝ මේක නෙමෙයි හෝල්ට් එක '' කියන්න ඇති..mama kiwwe passengersla pilot ta banin nathi ekai, apahu harewwe,lol
ෂුවර් එකට මචන්. 'යකෝ මේක නෙමෙයි හෝල්ට් එක '' කියන්න ඇති..
ALK 226 තෙල් වැඩි වෙලාද කොහෙද ..ඔයි තරම් ලොකු රවුමක් ගැහුවේ..
යකෝ මෙහෙම කියන්නේ මොකෝ?/..
(
Your Flightradar24.com Session Has Timed-Out)
aby0508 ko?
මුන් මචන් කැරි නාස්තියක් කරන්නෙ.. passengers ල බනිනවා ඇති.. යනවා එනවා.. sure timing upset වගෙ.. ජනාදිපති එන flight එක late වෙලා ALK226 වෙලාසන ඇවිත් වගෙ..