අපෙ අගමැති..

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ගම්පොල හම්බකරණයේ ප්‍රමුකයා..සිංහලයේ කලක පාලක අගනුවර හම්බපුරයක් කරපු එකෙක් තමා අද අපේ අගමැති :frown:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මුන්ට පිස්සුද බන් එකම ප්ලේන් එකේ යන්නේ... මේක කඩන් වැටුනානම්... අපේ මුලු පාලිමන්ට් එකම ඉවරයි.

    :rofl::rofl::rofl::rofl:
    අපිට කොහෙන්ද එච්චර වාසනාවක්?

    අඩෝ එහෙම උනා නම් මොකක් වෙයිද? :confused:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    :rofl::rofl::rofl::rofl:
    අපිට කොහෙන්ද එච්චර වාසනාවක්?

    අඩෝ එහෙම උනා නම් මොකක් වෙයිද? :confused:

    ඇයි දන්නෙ නැද්ද.. බාලයා ආවේ නැහැ කියන එක...
    අනාගත ජනාධිපති...:rolleyes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    කාලකන්නියා. ගම්පල ටවුම හම්බයන්ට වික්ක වල් සක්කිලියා. ඕකට කට විතරක් නෙවෙ ඔක්කොම ඇද වෙලා පනුවෝ ගහලා මැරෙන්න ඕන. අම්බුලුවාවෙ බොදු උරුමය වනසලා පන්සල් කඩලා පල්ලි හැදුව බල්ලා. ඒවා තමා ඔය පල දෙන්නෙ

    :shocked::shocked::shocked:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    1.jpg.JPEG

    ලක්සන කෙලිපොඩ්ඩ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    octul3.jpg

    ලංකාවේ බුද්ධ ශාසන ඇමති තුක් විතරක්. මු වගේම දැන් බුද්ධ ශාසනෙත් අංශභාග වෙලා මැරෙන්න කිට්ටු වුනාමවත් පිනක් දහමක් කරගෙන හිටපන්කෝ

    මුන් එක විවෘත කරන්න යන්නෙත් ප්‍රයිවට් බස් එකක යනවා ව‍ගේ හැත්ත බුරැත්තම අරන් එකට 2012 ඔලිම්පික් පාක් එක විවෘත කලේ ලන්ඩන් නුවර සාමාන්‍ය පවුලක දරැවෙක් එකට ලන්කාවේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කාලකන්නියා. ගම්පල ටවුම හම්බයන්ට වික්ක වල් සක්කිලියා. ඕකට කට විතරක් නෙවෙ ඔක්කොම ඇද වෙලා පනුවෝ ගහලා මැරෙන්න ඕන. අම්බුලුවාවෙ බොදු උරුමය වනසලා පන්සල් කඩලා පල්ලි හැදුව බල්ලා. ඒවා තමා ඔය පල දෙන්නෙ

    mun merenne neha machan LESIYEN
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ බුද්ධ ශාසන ඇමති තුක් විතරක්. මු වගේම දැන් බුද්ධ ශාසනෙත් අංශභාග වෙලා මැරෙන්න කිට්ටු වුනාමවත් පිනක් දහමක් කරගෙන හිටපන්කෝ

    මුන් එක විවෘත කරන්න යන්නෙත් ප්‍රයිවට් බස් එකක යනවා ව‍ගේ හැත්ත බුරැත්තම අරන් එකට 2012 ඔලිම්පික් පාක් එක විවෘත කලේ ලන්ඩන් නුවර සාමාන්‍ය පවුලක දරැවෙක් එකට ලන්කාවේ

    ලන්කාවෙ දෙශපාලකයො නෙමෙයිනෙ බන් ඉන්නෙ දෙශපාලුවො.. එකෙක් නෙමෙයි ඔක්කොම..
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    Madini-Chandradasa-Colombo-Telegraph.jpg

    මෙයා තමා අද co-pilot හැටියට හිටියෙ මෙ ප්ලෙන් එකෙ....

    Madini Chandradasa තමා මෙයාගෙ නම.. මෙයා Frederica Jansz ගෙ ලගම නැදැ දුවෙක්..

    uba danna magula thamai....yako me akka mama dannawa...meya mahinda ge lagama neyek.......meyage amma mahindage nangi kenek...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba danna magula thamai....yako me akka mama dannawa...meya mahinda ge lagama neyek.......meyage amma mahindage nangi kenek...

    ඔව්. මචන්.. එක මට දැන් එඩිට් කරන්න බැ. වැරදීමකින් නම් පටලැවිල්ලක් උනෙ.. "John F. Kennedy" එලකිරි සාමජිකයා ඔක මට කිව්වා.. තැන්ක්ස් උබත් පෙන්නුවට..