ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    BUMP MTA
    avatar26299_5.gif

    MTA ID -- EK_Wijebahu​
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-


    අනෙ මගේ කට මමනෙ යකෝ උබල ලස්සනට ඉන්න පික් එක ගන්න ඉස්සරහට ගියෙ. උබල සිරාවට ඉන්නව කිව්ව විතරයි එකෙක් ටුක් ටුක් ගලා ඔලුවට තිබ්බ.. :baffled: මට පික් එක ගන්නත් බැරි උනා. :(

    Titi Please. ඇසින් දුටු සාක්ෂි තියෙනවා ටිටි උඹේ ඔලුවට ඒවෙලේ තිබ්බා කියලා :rofl::rofl: