ආණ්ඩුව/මත්තල/අපි/විපක්ශෙ හා රට
ආණ්ඩුවෙ වැර්දි ගැන අපි හැමදාම කතා කරනවා ඇත්තටම වැරදි තියෙනවා
එ වගෙම හොද දෙවලුත් තියෙනවා නමුත් අපිට ජිවත් වෙන්න අමාරු නිසා අපි ආන්ඩුවටම බැන බැන ඉන්නවා එතකොට ප්රශ්න විසදෙවිද?
මත්තල හොදයි කියන පිරිසක් ඉන්නවා නරකයි කියන පිරිසක් ඉන්නවා මත්තලෙන් වැඩි වාසි ලැබෙන දකුනු පාලතෙ අය මත්තල ගැන වැඩි වරදක් කියන්නෙ නැහැ හොදයි කියනවා ඇරෙන්න
ඔය එක කැරුනක් අනික අපෙ රටෙ මොන මොනවා හරි හැදෙන්න ඔන එක නරක දෙයක් නෙමෙ නමුත් අපිට ඔන දෙද ආන්ඩුව මෙ වෙලාවෙ කරන්නෙ කියන ප්රශ්නය මතු වෙනවා
එකට අපි නෙට් එකෙ කතා කරාට වෙන යහපත මොකක්ද මොකක්ද ඇත්තටම වෙන්න ඔන
මම නම් දකින විදියට මෙතන වරද ආන්ඩුවෙ නෙමෙ අපිම පත් කරපු විපක්ශෙ
ඉතින් අපි එන පාරවත් කරන්න ඔන ආණ්ඩුව ගෙදර යවන එකද නැත්නම් කොන්දක් නැති රනිල් සහ රනිල්ට එහෙයි කියන ගොලයො ගෙදර යවන එකද?
අපිට කොන්දක් තියෙන විපක්ශයක් හිටියානම් ආන්ඩුවට ඔන ඔන දෙ කරන්න ලැබෙවිද?
ඉතින් මෙ රටට වෙලා තියෙන්නෙ හරි විපක්ශ්යක් නැති කම unp එකෙ හොද මිනිස්සු කොච්චරනම් ඉන්නවාද අපි එ අයව අපෙ ජනතා නියොජිතයො කරන්න ඔන නැතිව පෙර පරිදිම
රනිල් හා හෙංචයියන්ව ජනතා නියොජිතයො කරනවාද කියලා රනිලට මෙ කපෙදි බලයට එන්න බැහැ ඉතින් රනිල්ව අපි ආයෙත් ගෙනාවොත් ආයෙත් මහින්දලා මහින්දලාට හිතෙන හිතෙන දෙ කරාවි
එ නිසා අපි මුලින්ම රනිල්ව ගෙදර යවන කමයක් හොයමු හා රනිල්ට විරුද්දව පෙල ගැසෙමු
පසු
මම පැහැදිලිවම රනිල් විරොදියෙක් හෙතුව 16/17 පාරක් පරාද වෙලත් ප්රජාතාත්රවාදය ගැන කතා කර කර තමන්ගෙ පක්ශෙත් විනාශ කර කර එකාදිපති පාලනයක් පක්ශෙ ගෙන යැම
මුට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැහැනෙ එ නිසා රනිලට තදින්ම විරුද්දයි
අනික ජෙ ආර්
ආසන 8ක් ද? කොහෙද හැත්තවෙ ලැබිලත්
77 6/5ක බලයක් සහිතව ආණ්ඩුවක් පිහිටනවා එවනි නායකත්වයක් රනිල්ගෙ තියෙනවාද??