ආණ්ඩුව/මත්තල/අපි/විපක්ශෙ හා රට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආණ්ඩුව/මත්තල/අපි/විපක්ශෙ හා රට

    ආණ්ඩුවෙ වැර්දි ගැන අපි හැමදාම කතා කරනවා ඇත්තටම වැරදි තියෙනවා:yes:
    එ වගෙම හොද දෙවලුත් තියෙනවා නමුත් අපිට ජිවත් වෙන්න අමාරු නිසා අපි ආන්ඩුවටම බැන බැන ඉන්නවා එතකොට ප්‍රශ්න විසදෙවිද?
    මත්තල හොදයි කියන පිරිසක් ඉන්නවා නරකයි කියන පිරිසක් ඉන්නවා මත්තලෙන් වැඩි වාසි ලැබෙන දකුනු පාලතෙ අය මත්තල ගැන වැඩි වරදක් කියන්නෙ නැහැ හොදයි කියනවා ඇරෙන්න
    ඔය එක කැරුනක් අනික අපෙ රටෙ මොන මොනවා හරි හැදෙන්න ඔන එක නරක දෙයක් නෙමෙ නමුත් අපිට ඔන දෙද ආන්ඩුව මෙ වෙලාවෙ කරන්නෙ කියන ප්‍රශ්නය මතු වෙනවා
    එකට අපි නෙට් එකෙ කතා කරාට වෙන යහපත මොකක්ද මොකක්ද ඇත්තටම වෙන්න ඔන
    මම නම් දකින විදියට මෙතන වරද ආන්ඩුවෙ නෙමෙ අපිම පත් කරපු විපක්ශෙ
    ඉතින් අපි එන පාරවත් කරන්න ඔන ආණ්ඩුව ගෙදර යවන එකද නැත්නම් කොන්දක් නැති රනිල් සහ රනිල්ට එහෙයි කියන ගොලයො ගෙදර යවන එකද?
    අපිට කොන්දක් තියෙන විපක්ශයක් හිටියානම් ආන්ඩුවට ඔන ඔන දෙ කරන්න ලැබෙවිද?
    ඉතින් මෙ රටට වෙලා තියෙන්නෙ හරි විපක්ශ්යක් නැති කම unp එකෙ හොද මිනිස්සු කොච්චරනම් ඉන්නවාද අපි එ අයව අපෙ ජනතා නියොජිතයො කරන්න ඔන නැතිව පෙර පරිදිම
    රනිල් හා හෙංචයියන්ව ජනතා නියොජිතයො කරනවාද කියලා රනිලට මෙ කපෙදි බලයට එන්න බැහැ ඉතින් රනිල්ව අපි ආයෙත් ගෙනාවොත් ආයෙත් මහින්දලා මහින්දලාට හිතෙන හිතෙන දෙ කරාවි
    එ නිසා අපි මුලින්ම රනිල්ව ගෙදර යවන කමයක් හොයමු හා රනිල්ට විරුද්දව පෙල ගැසෙමු:rofl:

    සු
    මම පැහැදිලිවම රනිල් විරොදියෙක් හෙතුව 16/17 පාරක් පරාද වෙලත් ප්‍රජාතාත්‍රවාදය ගැන කතා කර කර තමන්ගෙ පක්ශෙත් විනාශ කර කර එකාදිපති පාලනයක් පක්ශෙ ගෙන යැම
    මුට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැහැනෙ එ නිසා රනිලට තදින්ම විරුද්දයි:baffled:

    අනික ජෙ ආර්
    ආසන 8ක් ද? කොහෙද හැත්තවෙ ලැබිලත්
    77 6/5ක බලයක් සහිතව ආණ්ඩුවක් පිහිටනවා එවනි නායකත්වයක් රනිල්ගෙ තියෙනවාද??

    • Like
    Reactions: c boy

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    aththa macho

    kohomahari karala ranil athule kaalakanni set eka gedara yevva nam apita hoda vipakshayak laba ganna puluvan

    api chandedi anduvata dunne vipakshayakata 143yi
    e kiyanne api 78k vipakshayata dunna
    ranil ta e tikavath reka ganna berivuna
    20k anduvata penna

    ekata hethuva anduve dakshayathavayata vada vipakshaye durvala thavaya
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    aththa macho

    kohomahari karala ranil athule kaalakanni set eka gedara yevva nam apita hoda vipakshayak laba ganna puluvan

    api chandedi anduvata dunne vipakshayakata 143yi
    e kiyanne api 78k vipakshayata dunna
    ranil ta e tikavath reka ganna berivuna
    20k anduvata penna

    ekata hethuva anduve dakshayathavayata vada vipakshaye durvala thavaya

    හොද විපක්ශයක් මෙ පාර එනවා කියන්නෙ ඉ ලග පාර ආණ්ඩුවත් එයාලගෙ කියන එක:yes:
    අනික රනිල් ලොකෙම පිලි ගත්ත මනුස්සයෙක් උගතෙක් කියන එක ඇත්තමෙ කියමු එත්
    රනිල්ව ලංකාව පිලි ගන්නෙ නැත්නම් ලොකෙම පිලි ගත්තත් වැඩක් තියෙනවාද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජේ. ආර්. ගහපු ගැටේ හින්දා තමයි අද රනිල්ට කෙල වෙලා තියෙන්නෙ. ගෑනියෙක් මිනිහෙක් කරන එක විතරයිනෙ බැ කිව්වෙ. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    tHUMBS up!
    :cool:
    sira.ranila innakan unp eka wale

    unp
    එක විතරක් නෙමෙ මචන් අපෙ රටම වලෙ
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජේ. ආර්. ගහපු ගැටේ හින්දා තමයි අද රනිල්ට කෙල වෙලා තියෙන්නෙ. ගෑනියෙක් මිනිහෙක් කරන එක විතරයිනෙ බැ කිව්වෙ. :lol:
    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රටේ නැති :P
    :yes: එ උනාට අපිට තම්යි රටෙ අගය වැඩිපුරම දැනෙන්නෙ අපි වෙන රටක ගිහිල්ල ජිවත් වෙනකොට තම්යි අපෙ රටෙ අගය දැනෙන්නෙ
    9.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රට වැසියෙක්:P:angry:

    ayi bola thopita therenne nedda mekata raniltama banala wedka ne kiyala..ethakota UNP eke inna anith unta beri ayi ranilta wiriddawa weda akranna.. oya UNP eke inna hama ekama mahinda dakkahama dekata nawenawa... oka ranilge witharak nemei.. dan inna hama ekagema weredda.. jame beran inna thamai hamoma hadanne.. mahinda eka nisa ganata gema denawa..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: එ උනාට අපිට තම්යි රටෙ අගය වැඩිපුරම දැනෙන්නෙ අපි වෙන රටක ගිහිල්ල ජිවත් වෙනකොට තම්යි අපෙ රටෙ අගය දැනෙන්නෙ
    9.gif

    ohe indan kiwwata mehe indan karana eka lesi ne kiyala apiyi danne... :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ayi bola thopita therenne nedda mekata raniltama banala wedka ne kiyala..ethakota UNP eke inna anith unta beri ayi ranilta wiriddawa weda akranna.. oya UNP eke inna hama ekama mahinda dakkahama dekata nawenawa... oka ranilge witharak nemei.. dan inna hama ekagema weredda.. jame beran inna thamai hamoma hadanne.. mahinda eka nisa ganata gema denawa..

    ඔය තත්වෙ ඇති කරෙ රනිල් රැට රැට අරලිය ගහ මන්දිරයට රිංගලා :angry:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හොද විපක්ශයක් මෙ පාර එනවා කියන්නෙ ඉ ලග පාර ආණ්ඩුවත් එයාලගෙ කියන එක:yes:
    අනික රනිල් ලොකෙම පිලි ගත්ත මනුස්සයෙක් උගතෙක් කියන එක ඇත්තමෙ කියමු එත්
    රනිල්ව ලංකාව පිලි ගන්නෙ නැත්නම් ලොකෙම පිලි ගත්තත් වැඩක් තියෙනවාද?

    අනිවා රනිල්ව ගෙදර යවමු:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා රනිල්ව ගෙදර යවමු:yes:
    ආන්ඩුව වත් ‍රනිල්ව වත් ගෙවල් වලට යවන එක නෙමෙයි ප්‍රශ්නෙ. උන්ව යවලා කාවද පත් කරන්නෙ ?ඒ පත් ක‍රන උන් කොහොමද තියන ප්‍රශ්න විසඳන්නෙ?