ආණ්ඩුව/මත්තල/අපි/විපක්ශෙ හා රට

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: ඕවා ගෑනු මායම්.... දුප් :dull::rofl:

    සංකපාලය, සර්පයා දුටුවෙහිද කියලා තමයි අහන්න වෙන්නෙ. :P
    8.gif
    :rofl: :no:
    අපි සැබෑ ජීවිතෙයි මෙව්වා ජීවිතෙයි පටලගන් නෑ නෙ :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් කසාද බැදපන්:cool:
    ඈ බොල හොට්ටො...
    තෝ මේ දැම්මෙ මංගල කිංකිනි ත්‍රෙඩ් එකක් නෙවෙයි ‍නෙ...:oo:
    දුප් කිව්වෙ.. තව ටිකක් කඩේ පල :rofl::love:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: එ උනාට අපිට තම්යි රටෙ අගය වැඩිපුරම දැනෙන්නෙ අපි වෙන රටක ගිහිල්ල ජිවත් වෙනකොට තම්යි අපෙ රටෙ අගය දැනෙන්නෙ
    9.gif

    අපි මේ රටේම ජීවත් වෙන හින්ද දමයි ජීවත් වීමේ අමාරුව දන්නෙ :dull:
     
    • Like
    Reactions: ~Titi~

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඈ බොල හොට්ටො...
    තෝ මේ දැම්මෙ මංගල කිංකිනි ත්‍රෙඩ් එකක් නෙවෙයි ‍නෙ...:oo:
    දුප් කිව්වෙ..ගග තව ටිකක් කඩේ පල :rofl::love:
    එහෙනම් ම්ගෙ කෙල්ලත් එක්ක උකුලු මුකුලු කරන්නෙ :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ බොල හොට්ටො...
    තෝ මේ දැම්මෙ මංගල කිංකිනි ත්‍රෙඩ් එකක් නෙවෙයි ‍නෙ...:oo:
    දුප් කිව්වෙ..ගග තව ටිකක් කඩේ පල :rofl::love:[/QUOTE
    එහෙනම් ම්ගෙ කෙල්ලත් එක්ක උකුලු මුකුලු කරන්නෙ :oo:
    ඇයි මීට කලින් උකුලු මුකුලු කරනවා දැකලා නැද්ද , වැඩක් බලං යනවා මනුස්සයෝ :oo::rofl:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    un okkoma ekai :( ekek wath rata gana hithanne na

    unge padiya unge kama bima ekek kiyanawada mee viyadam wadi api meka adu karamu kiyala....??? na ne ban

    okkoma inne unge wasiyata :) mee ratata awankawa adare karana thamange sallith rata wenuwen viyadam karana minissu okata giya data mee rata diyunu wei ban :(

    awankawa thaman gana nathuwa rata gana hithana minissu one :) konda kelin thiyena ekek janadi pathi wuna nam hariyatama hari .....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    8.gif
    හොදමයි.. ආයෙ මොකුත් නෑ :no::dull:
    සමාවෙයං සහෝ..
    2.gif
    :cool:අන්න එහෙම එන්න සහො
    un okkoma ekai :( ekek wath rata gana hithanne na

    unge padiya unge kama bima ekek kiyanawada mee viyadam wadi api meka adu karamu kiyala....??? na ne ban

    okkoma inne unge wasiyata :) mee ratata awankawa adare karana thamange sallith rata wenuwen viyadam karana minissu okata giya data mee rata diyunu wei ban :(

    awankawa thaman gana nathuwa rata gana hithana minissu one :) konda kelin thiyena ekek janadi pathi wuna nam hariyatama hari .....
    :D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙනම් කසාද බැදපන්:cool:
    ane meh :frown:
    අපි සැබෑ ජීවිතෙයි මෙව්වා ජීවිතෙයි පටලගන් නෑ නෙ :cool:
    math ehemai :yes::rofl:
    ඈ බොල හොට්ටො...
    තෝ මේ දැම්මෙ මංගල කිංකිනි ත්‍රෙඩ් එකක් නෙවෙයි ‍නෙ...:oo:
    දුප් කිව්වෙ.. තව ටිකක් කඩේ පල :rofl::love:
    :lol::rofl::rofl:
    අපි මේ රටේම ජීවත් වෙන හින්ද දමයි ජීවත් වීමේ අමාරුව දන්නෙ :dull:
    +4
    ඇයි මීට කලින් උකුලු මුකුලු කරනවා දැකලා නැද්ද , වැඩක් බලං යනවා මනුස්සයෝ :oo::rofl:
    :lol::lol:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Secretary of the Bodu Bala Sena, Ven Galaboda Aththe Gnanasara, Galaboda Aththe Gnanasara video,bbs,

    Bodubalasena_logo.png

    ඉතිං මේ දවස්වල අපෙ එජාප පාක්ෂිකයොත් මුස්ලිම් කොන්ග්‍රසයෙ අපෙ සහෝදරවරුනුත් අහනවා මොකාද මේ බොදුබලසේනාවෙ ඥාණසාරයා අපි ඒ මනුස්සයා ගැන ඇහුවෙත් ඔය හලාල් ප්‍රශ්ණෙ ඇදුනායින් පස්සෙ කියලා.. මම කියනවා.. නෑ... මිත්‍රවරුණි. මේ ඥාණසාර හාමුදුරුවො මීට කලිනුත් මේ වගේ රටට අහිතකර විදිහට දරුණු වැඩ කරා.. මම මේ පෙන්වන්න යන්නේ ඒකයි..

    මේ වීඩියෝ එක බලලා.. ඒ අවධියේ අපේ ක්‍රියාකාරීත්වය ඔයාලට බලාගන්නට පුළුවන්. යුද්ධය මාවිලාරුවලින් පටන්ගන්නකොට යුද්ධෙ කරපං කිව්වෙ ජාතික හෙළ උරුමය සහ ජේවීපී එකේ කොටස පමණයි. ඒක මේ වීඩියෝ එකේ එදා එජාප නායකයො කියන හැටි තියෙනවා.

    එදා එජාපය සහ එජාපයේ මතය නියෝජනය කරමින්.. මාවිල්ලාරු යුද්ධෙ නවත්තපිය කියලා බෙරිහන් දුන්නු නායකයො තමා මේ පෙන්නන්න යන වීඩියෝ එකේ ඉන්නෙ. ඉතිං මෙතන ඉඳපු සමහර අය අද එජාපයත්.. එජාපයේ මේ යුධ විරෝධී බලය බෙදීමේ මතයත් පාවලා දීලා මේ අය ආණ්ඩුවට එකතුවෙලා රටවලට ගෙනියනවා.

    මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්‍රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා. බලන්න අද ෆොන්සේකා මහත්තයා ගැන කතා කරන අපි එදා කතා කරපු විදිහ.. මේක තමා එක්සත් ජාතික පක්ෂයේ අපෙ මතේ.. ඔබලා අපිට යම් දිනෙක රටේ පාලන බලය දෙනවාද.. අපි එදාට ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ මුස්ලිම් සිංහල සියල්ලන්ම එක සමාන කරනවා. අපි මහත්වරුණි මේ රටට සැබෑ සාමය ගේනවා. අපි ඔවුන්ට ස්වයං පාලනය දෙනවා මිත්‍රවරුණි.. මේකයි මේ රටට අවශ්‍යකරන දේ.. :love:

    එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ එජාපයේ අපේ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන එජාපයට සහය දෙන්න.

    දැන් මේ වීඩියෝ එක බලන්න.

    UNP_logo_1.jpg

    ඔබ සැමට ජය වේවා. එජාපය දිනේවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඔයා උකුලු මුකුලු කරනවා අල්ලන්නෙ නැහැ ඔය විරුදු කාරයත් එක්ක:rofl:
    මට කලකිරුනා...:dull:
    එපා නං කියපං...උඹමයි දවසක් කිව්වෙ ලියපං කියලත්
    2.gif