![]()
![]()
cogratz for 41,000 posts![]()
තැන්ක්ස් බොස්


මට කලකිරුනා...
එපා නං කියපං...උඹමයි දවසක් කිව්වෙ ලියපං කියලත්![]()

විහිලුවක් කරෙ හොට්ටො
![]()
![]()
cogratz for 41,000 posts![]()


මට කලකිරුනා...
එපා නං කියපං...උඹමයි දවසක් කිව්වෙ ලියපං කියලත්![]()

විහිලුවක් කරෙ හොට්ටො
පිටසක්වල දෙවිවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් මම ලංකාවේ රජ කමට පත් කරනවා.මේ සඳහා ජේ ආර් දෙවියන් සහ විජේතුංග දෙවියන් මට වරම් ලබා දීලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි ගැමුනු දෙවියන්, පැරකුම් දෙවියන් ,ගජබා දෙවියන් සහ නාථ දෙවියන් පවා මට වරම් දීලා තියෙනවා. මම රනිල්ට මීලනග ජනාධිපත් වෙන්න චාන්ස් එකක් දෙනවා.එතකොට රනිල් මට අගැමතිකම දෙනවා.වසර කීපයකට පසු ලංකාවේ රජතුමා වශයෙන් මම පත් වෙනවා.එතකොට මගේ ප්‍රධාන අගැමති වන්නේ රනිල්.ඉන්පසු පිටසක්වල දෙවිවරුන්ගේ සහයනෙ ලෝකයේ පාලකයා වශයෙන් මම පත් වුනාම ලංකාව රනිල්ට දෙන්න මම හිතාගෙන ඉන්නේ.
ඊට කලින් රනිල්ට ගේමක් දීල ඔබ තුමාට කෙලින්ම ජනාධිපති වෙන්න බැරිද....පිටසක්වල දෙවිවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් මම ලංකාවේ රජ කමට පත් කරනවා.මේ සඳහා ජේ ආර් දෙවියන් සහ විජේතුංග දෙවියන් මට වරම් ලබා දීලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි ගැමුනු දෙවියන්, පැරකුම් දෙවියන් ,ගජබා දෙවියන් සහ නාථ දෙවියන් පවා මට වරම් දීලා තියෙනවා. මම රනිල්ට මීලනග ජනාධිපත් වෙන්න චාන්ස් එකක් දෙනවා.එතකොට රනිල් මට අගැමතිකම දෙනවා.වසර කීපයකට පසු ලංකාවේ රජතුමා වශයෙන් මම පත් වෙනවා.එතකොට මගේ ප්‍රධාන අගැමති වන්නේ රනිල්.ඉන්පසු පිටසක්වල දෙවිවරුන්ගේ සහයනෙ ලෝකයේ පාලකයා වශයෙන් මම පත් වුනාම ලංකාව රනිල්ට දෙන්න මම හිතාගෙන ඉන්නේ.


මම දකින විදියට නම් රනිල් කියන්නේ මහින්දටත් වඩා, බලයට පුදුම කෑදරකමක් තියෙන මිනිහෙක්......
මිනිහව අභිබවා ඉස්සරහට එන්න හදන, එහෙම නැත්නම් එයි කියල හිතෙන හැම මිනිහවම කපල දානවා......

ඊට කලින් රනිල්ට ගේමක් දීල ඔබ තුමාට කෙලින්ම ජනාධිපති වෙන්න බැරිද....
අගමැතිකරන්න කවුරුහරි නැත්නම් ගයියට දෙමු.....![]()

ජේ. ආර්. ගහපු ගැටේ හින්දා තමයි අද රනිල්ට කෙල වෙලා තියෙන්නෙ. ගෑනියෙක් මිනිහෙක් කරන එක විතරයිනෙ බැ කිව්වෙ.![]()

මහින්ද තව ගැටයක් ගැහුවා මැරෙනකං ජනාධිපති වෙලා ඉන්න.
රනිල්ව ගෙදර යවන්න පුළුවන් උනොත්
UNP එකේ නායක කම දෙන්න පුළුවන් කාටද![]()

පැටියා;14661472 said:මහින්ද තව ගැටයක් ගැහුවා මැරෙනකං ජනාධිපති වෙලා ඉන්න.
විපස්සෙට නෝ චාන්ස්![]()

රනිල්ව ගෙදර යවන්න පුළුවන් උනොත්
UNP එකේ නායක කම දෙන්න පුළුවන් කාටද![]()
ruwan tahitapu dewani pela okkoma anduwene![]()
ඉස්සෙල්ල ගිය බහුතරයක් ගැන නම් දුකක් නෑ, උන් කොහොමත් හොරු. ආණ්ඩුවට පැනල වැඩියෙන්ම හොරකම් කරන්නේ උන්...hitapu dewani pela okkoma anduwene![]()
සජිත් ආවත් එයා එන්නෙත් හම්බන්තොටින්
ම්නිහ මහින්දට වඩා වෙනස් වෙයි කියල කොහොමද කියන්නෙ
