මත්තල ගැන මට නොකියාම බැරි දේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තව ටික දවසක් ඉදලා බලපල්ලකෝ මොකද වෙන්නේ කියලා එදාට අද හොදයි කියන අය හොයාගන්නත් බැරි වෙයි
රන්මිනි තැන්න
නෙළුම් පොකුණ
හම්බන්තොටවරාය
හම්බන්තොට ක්‍රිඩාංගනය

මේක තමයි අවුල:( ඒවට වෙච්ච දේ මෙකට නොවුනොත් හොදයි;)
මොකක් හැදුවත් කමක් නැ ප්‍රොයොජනයක් තියෙනවා නම්:D මමනම් කියන්නෙ තියෙන එකම වැඩි දියුනු කලා නම් ඉවරයි:cool:මෙක අභයන්තර ගුවන් සෙවා වලට හදපු එකක්ද(මාම ඒවගෙ දෙයක් කිව්ව):oo: 2ක් තියෙන එක හොදයි බැක්ප් එකක් විදියට උනත් :cool:අවුල තියෙන්නෙ අපෙ කටුනායක ඉදන් හම්බන්තොට පාරෙ බස් එකෙ ගියත් මහා වෙලාවක් යන්නෙ නැ නෙ :baffled: සංවර්දනය හොදයි මිනිස්සුන්ට එකෙන් සෙතක් සැලසෙනවා නම්:dull: ඕක හදන්නම ඔනෙද, හැදුව තැන හරිද:rolleyes:උබලට තෙරුනද දන්නෙ නැ:rofl:

ජයවේවා
11.gif
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:

    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:

    :yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    kohomada ehema kiyanne. chande dunne mahindata nam neme. eth dunna aya dila aththe mokak hari wiswasayak udane. ko den ewa? chande dipu ayath baninawa misak. unp eketh konda pana thiyena nayakayek enakan janathawata deiyange pihitai

    hari dan unp hari wena mokak hari awa kiyamu e awath ithin ochcharane
    auruddak dekak giyama uwath epa wela thawa ekek hondayi kiyanawa aaye ithin digatama ochchara thamayi
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිරි චිරි වැස්ස;14663698 said:
    මම මේ වගේ ඒවලට කථා කරන එකෙක් නෙමේ, ඒත් මේ ගැන අදහස් දක්වල තියන අයගෙ කථා දක්කම මට හිතෙනව මේ ලංකාවෙ අයමද කියලත්. ඒ නිසයි මේකට මගේ මතයත් පලකරන්න හිතුනෙ.
    මම කිසිම පක්ෂයකට ජන්දය දෙන්නෙත් නෑ. දීලත් නෑ, මට දේශපාලනය පෙන්නන්නත් බෑ,
    රටට වැඩක් වෙනවනම් ඒකට ගරහන්නත් බෑ. මහින්ද නෙමේ, ඔසාමා බිල්ලාඩන් හරි ලංකාවෙ ජනාදිපති වෙලා ඌ ලංකාව හදනවනම් ඒකයි වටින්නෙ, මොකද අපේ රට ජනාදිපති නෙමේ අපෙ රට ලංකාව.
    මේ රට ඉස්සර තිබුන විදිහයි. දැන් තියන විදිහයි ගැන පොඩ්ඩක් හිතල බලන්න. ගොඩක් රටවල්වල උන් අපේ රට වට්ටන්න බලන් ඉන්නව කියල ඔය ලොකු ටෝක් දෙන හැමෝම දන්නව ඇතිනෙ. අන්න එවුන් බලන්නෙ මොක කෙරුවත් ඒක පොයින්ට් කරගෙන ගේම අදින්න,
    අන්න ඒ විදේශ බලපෑම් වලට අපේ ලංකාවෙ උනොත් එකතුයි. එවුන් මොකක්හරි පටන්ගත්තම ලංකාවෙ ඉන්න බහුතරයක් කාඩ්බෝඩ් වීරයෝ උන් කිවුව දේ අල්ලගෙන ෆේස් බුක් එකේයි. කමියුනිටි වලයි ලොකු ටෝක් දෙනව.
    හැබැයි ඒ බහුතරයක් දන්නෙ නෑ තමන් මේ කැගහන්නෙ මොකටද කියලවත්, ඒ අය කරන්නෙ ‍රැල්ල එන අතට පාවි පාව් ගිහින් පොරක් වෙන්න. ඒත් හිතපල්ල ඒ උඔල කරන්නෙ අපේම රට පාවල දෙන එක නෙමේද කියල.
    මත්තලට airport එකක් වැදගත් නෑ කියල කියන්නෙ ඇයි. කියපල්ල ඇයි කියල. හම්බන්තොට, අම්පාර පැත්තෙ ඉන්න උන් රටයන්නෙ නැද්ද? උන් රටයනවනම් ක‍ටුනායකම එන්න ඕන නේද?මේක උන්ට පහසු නැද්ද?
    පිටරටින් එන සංචාරකයො ගාල්ල, මාතර, හම්බන්තොට, පැතිවලට සංචාරය කරන්නෙ නැද්ද? ඒ එන උන් කැමති නැද්ද කෙලින්ම හම්බන්තොටට බහින්න?
    රටට දෙයක් උනාම කුරුල්ලොයි, අලී, අල්ලගෙන උලමො වගේ කෑ ගහන්නෙ නැතුව ධනාත්මකව හිතපල්ල, මේක වෙන්නෙ තමන් පොර වෙන්න යන, තමාගෙ මව්බිම ගැන කැක්කුමක් නැති උන් නිසයි,
    දැන් කියයි ඕව හැදුව නිසා තෙල් ගනන් ගියා, බස් ගාස්තු ගනන් ගියා කියල. ඒව ගනන් යනව තමා, මොකෝ තෙල්, බස් ගාස්තු, භාණ්ඩ මිලගණන් වැඩි වෙන්නෙ ලංකාවෙ විතරද? ඛණිජ තෙල් කියන්නෙ සීමිත ස්භාවික සම්පතක්, ඔන්න ඛණිජ තෙල් මහ අසීමිත සම්පතක් උනානම් නිකන් දෙන්න ගියා, තෙල් ගන්න ගන්න තෙල් ඉවරවෙනව මිසක් ඒව වතුර උල්පත් වගේ එක දිහට එන්නෙ නෑ,
    ඒව සීමිත වෙන්න වෙන්න, ඒකට තියන මිල වැඩි වෙනව. ඔලුව ඇතුලෙ මොලයක් කියල එකක් තියනවනෙ? පොඩ්ඩක් කල්පනා කරපල්ල.
    ලංකාව හොදයි, ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් වල අද තියන තෙල් මිල නෙමේ හෙට තියෙන්නෙ, එහෙනම් ඒ රටවල් වල උනොත් ඒව කියල ෆේස්බුක් වීරයො වෙන්න යනවද? ඒ රටවල් වලත් බස් ගාස්තු ගනන් යනව, ඉතාලියෙ බස් ටිකක් එකක් €1.50ක් වෙනව, ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම් රුපියල් 200කට වැඩී. ඒ ටිකට් එකක් වලංගු වෙන්නෙ විනාඩි 90යි, එක බස් හෝල්ට් එකකින් බහින එකත් ඒ ගාන ගෙවන්න ඕන, විනාඩි 90වම යන එකත් ඒ ගාන ගෙවන්න ඕන,
    ලංකාවෙත් එහෙම කෙරුවොත් ඔය කෑගහන අය ආසයිද? ප්‍රංශෙ බස් ටිකට් එකක් €2යි, එකෙන් යන්න පුලුවන් විනාඩි 60යි, ඒ කියන්නෙ රුපියල් 300ක් විතර, ආසයි නේද? ‍රැල්ල එන විදිහට හැම දේකටම කෑ ගහන්න ලෑස්ති වෙලා ඉන්න එපා මචංලා.
    හරි දේ පිලිගනිල්ල. ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි බයවෙන්න එපා. වැරදි දේට විතරක් කෑගහපල්ල. මත්තල airport ඒක open කෙරුවම ඔය කෑකෝ ගහපු අයටත් පුංචිහරි ආඩම්බරයක් දැනුන, හිතින් අහල බලපල්ල ඒක නැද්ද කියල.
    අපේ දේට ගරහන්න එපා, ඒකට මහින්දගෙ නම නෙමේ මහින්දගෙ බල්ලගෙ නම දැම්මත් අපි ඕකෙ නම කරේ තියන් ඉන්නෙ නැහැ මචංලා, අපිට ඕකෙන් රට යන එන එක, ඒකෙන් ලැබෙන ‍රැකියා ගැන, විදේශ ප්‍රතිලාභ ගැනනෙ හිතන්න ඕන. අපේ රට දිවුණුවෙන එකට සතු‍ටුවෙයල්ල.
    ලංකාව ලෝක සිතියමෙන් අතුගාන්න යන පරයො එක්ක එකතුවෙන්නෙ නැතුව.
    ***************************************************************************
    මේ කිවුවෙ මගේ අදහස, දැන් රෙප් කැපීම සදහා ඔබට ඉඩප්‍රස්ථාව සලසා දෙනව:rofl:
    එළකිරියේ එතෙක් මෙතෙක් දැක්ක විශිෂ්ඨතම විග්‍රහ වලින් එකක්........

    මමත් පෞද්ගලිකව හිතනව මේකෙන් මොනව නමුත් හොද දෙයක් වෙයි කියලා....අනික අපි හැම දේම නිකන් ලැබෙන කං බලං ඉන්න ජාතියක්...අන්න ඒ ආකල්පෙ නම් තියන කං අපට හරි යන්නේ නැත...........
    මහින්ද ගේ නම නෙවෙයි මහින්ද ගේ *** ගේ නම දැම්මත් මොකෝ බං......
    රටට හොදක් වෙනව නම්......හැම දේකම අඩුපාඩු විතරක් හොවක්ක හදන සම්ප්‍රදායික විපක්ෂයක්(එහෙම එකක් තියනව නම් දැං) අපට තියෙන්නේ....
    ඔය මතවාද වෙනස් වෙන කං මේ රටට වලපල්ලට......
     
    • Like
    Reactions: Hasintha Madushan

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක තමයි අවුල:( ඒවට වෙච්ච දේ මෙකට නොවුනොත් හොදයි;)
    මොකක් හැදුවත් කමක් නැ ප්‍රොයොජනයක් තියෙනවා නම්:D මමනම් කියන්නෙ තියෙන එකම වැඩි දියුනු කලා නම් ඉවරයි:cool:මෙක අභයන්තර ගුවන් සෙවා වලට හදපු එකක්ද(මාම ඒවගෙ දෙයක් කිව්ව):oo: 2ක් තියෙන එක හොදයි බැක්ප් එකක් විදියට උනත් :cool:අවුල තියෙන්නෙ අපෙ කටුනායක ඉදන් හම්බන්තොට පාරෙ බස් එකෙ ගියත් මහා වෙලාවක් යන්නෙ නැ නෙ :baffled: සංවර්දනය හොදයි මිනිස්සුන්ට එකෙන් සෙතක් සැලසෙනවා නම්:dull: ඕක හදන්නම ඔනෙද, හැදුව තැන හරිද:rolleyes:උබලට තෙරුනද දන්නෙ නැ:rofl:

    ජයවේවා
    11.gif

    air port eka galle hadapu nathi inda muta irisiyayi :P
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    කවුරුවත් කොමිස් ගහනවද නැද්ද කියන එක මට වැඩක් නෑ, ඒ වුනාට උඹ කවුරුහරි කොමිස් ගහනව දැකලා තියෙනවද? නොදන්න බන කියන්න ගිහින් ඇන ගන්නෙ නැතුව ඉන්න හොඳයි නේද?
    අද රටේ අපිට විඳවන්න වෙලා තියෙනවනම් තියෙන්නෙ දේශාපලකයො හින්දා නෙමෙයි. ඒ අපිට උඩින් අපේ අම්ම්ලා තාත්තලා ඇතුලු එවුන් දෙමලගෙ පු* අතගාන්න ගිහින් ඇති කරගත්ත යුද්දෙ.. ඒකට වගකියන්න ඕන නිදහසෙන් පස්සෙ හිටපු පරම්පරා මිසක් අපි නෙමෙයි. ලන්කාවෙ දැන් හැදෙන ව්‍යාපෘති මේ අපිට නෙමෙයි, ඒවා මේ අනාගතේ ඉන්න පරම්පරාවලට, අපිත් කුහකම් කරලා සල්ලි වලින් පිනට කෑවොත් උඹලගේ / අපේ ලමයි/ ඊටපස්සෙ පරම්පරා අපිට ශාපකරයි.උඹල වගේ උන් නිසා තමයි හැමදාම රට පස්සට යන්නේ

    කොමිස් ගහනවා දකින්න දෙයක් ඕනද බන්. හැමෝම දෙන පදියෙන්ද ඔය දැන් පාවිච්චි කරන ඒවා අරන් තියෙන්නේ ? :rofl::rofl::rofl: ඊයේ මන් කිඋවේ විමල්ට අප නැති වෙන්න හබ්ම උන කියල ප්‍රසිද්දියේ උට හොර කාලකන්නිය කියල බැන්න. :angry::angry: උවූ නිකන් අන්න වගේ. කොහෙන්ද බන් උට ලක්ෂ 1005ක් උගේ චන්දෙට විතරක් වියදම් කරන්න. උට දෙයියෝ දීලද?

    පිනට කන්නේ කවුද? ඉගෙන ගත්තු උන්ට රස්සා නෑ. කැම්පස් යන උන් එලියට එන්නේ නාකි වෙලා. ව්‍යාපෘති හැදෙනවට කවුද බන් අකමැති. ඒවා කෙරෙන්න ඕන සමබරව. අර බස් හෝල්ට් එකක් ගැහුවා ලක්ෂ 5ක් වියදම නෑ. ඉතුරු සල්ලි පිනට කන්න දීලද මිනිස්සුන්ට? වැරදි දේ වැරදි කියන්න පුරුදු වෙය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    deshapalane adala ganna epa machan methana :no:

    mama kiyanne oka iye pereda hadanna patan gaththa ekak neweyine e hadana kale kauruth kiyewwe nane. moosala kamata open karapu dawase indan pissu kiyawanawa
    මේක දිරෝ බැරුව දගලන්නෙ අපේ සමහරක් දේශපාලනේ හින්ද මචන්,:yes:
    හදන්ඩ හදන්ඩ හොද නම් නම ද ගත්තට වැරැද්දක් නැ.ඔය නම දාපු එක වැරදියි කියන ගොබිලන්ගෙ නමේ වසගමට ඇත්තෙ හරි තාත්තගේ නම නෙමේ වෙන්ඩ ඇති,සුවර් එකටම එහා ගෙදර මිනිහගේ නම ඇත්තෙ , මුන්ගෙ තර්කෙ අනුව හදපු එකාගේ නම දාන්ඩ හොද නැනේ එකයි. :lol::lol::lol:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ලෝකෙන් සිංහලයො ඉන්නෙ ලංකාවෙ විතරයි. ඉතින් ඉන්න සිංහලයො ටික රට ඇරියම ලංකාවෙ සිංහලයො අඩු වෙනවා. අනික උඹලට මොන එයා පෝර්ට්ද ? කළු ** සිංහලයො.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හම්බන්තොට වරාය හදනකොටත් ඔය පම්පොරි ගැහුවා ලංකාව නාවික කේන්ද්‍රස්තානයක් වෙනවය සිංගප්පුරැවට වඩා නැව් එනවය එත් දැන් කෝ දැන් ඔය කියපු එව වෙලාද දැන් එතන කාර් පාර්ක් කරගෙන මාඵ බානවා දැන් හද්ද කැලයක ගුවන් තොටු පලක් හදාගෙන ඔක හැදුවේ පොදු රාඡ්‍ය සම්මන්ත්‍රනයට එන අයට බලාෙගන යන්න ප්‍රදර්ශන භාන්ඩයක් ලෙස .රටක සංවර්ධන කටයුතු වලදි මිට වඩා උපයෝගිතාවය ගැන හිතන්න ඔනේ හදනවා කියලා ඔනේ ඔනේ තැනවල හදන එකෙන් වෙන්නේ රටේ සම්පත් නාස්ති වෙන එක .ගුවන් තොටුපලවල් හදන එක නරක නෑ හැබැයි එක මිනිස්සුන්ට ප්‍රයෝඡනයක් ගන්න පුලුවන් තැනක හදන්න ඔනේ ලංකාව කියන්නේ හම්බන්තොට විතරක් නෙමෙයි නේ ...

    මවිබිම ගැන අබිමානයක් තියෙනවා කියලා වැරදි දේට වැරදියි කියන්න බය‍වෙන්න ඔනේ නෑ .බස් ගාස්තු විදුලි ගාස්තු වැඩි වෙනව තමයි ඇයි වැඩි වෙන්නේ එ රාඡ්‍ය සංස්ථා වල අකාර්යක්ෂම බව ලංකා තෙල් සංස්ථාව හේඡ්න් ගිවිසුම ,තෙල් නැව් වලට මුහුදු වතුර කලවම් කිර්ම් මුන් එව හොයන්නේ නෑ හැබැයි මිල වැඩි කරනවා ලෝක වෙලද පොලේ මිලට දුන්නත් ලංකාවේ මිලට වඩා අඩුවට දෙන්න පුලුවන්. එකට හොදම උදාහරනය තමයි ඉන්දියන් ඔයිල් එක ලාභ ලබනවා හැබැයි තෙල් සංස්ථාව බොර තෙල් ගෙනත් පිරිපහදු කරලා විකුනලා පාඩු ලබනවා .මුන් ගසා කලා පාඩු වුනහම තෙල් මිල වැඩි කරනවා .අනිත් එක බස් ගාස්තු අපේ බස් සේවය පිටරට එවත් එක්ක සංසදනය කරනවා .ලංකාවේ බස් වල ගිය එවුන් දන්නවා උදේට දවල්ට බස් එකක යන්න දෙන ගේම .කොන්දයි ඩ්‍රයිවරයයි එකට එකක් ගාන කපලා බස් අයිතිකාරයෝ පාඩුයි කියලා ගාන වැඩි කරනවා මොන රටේද මෙහෙම ගොන් වැඩ කරන්නේ .අනිත් එක ‍‍ලංකාවේ අපි හම්බ කරනේ ඩොලර් නෙමෙයි රැපියල් අපි මේ මාසේ ගත්ත පඩිය ලබන මාසේ ගත්ත පඩිය‍ට වඩා වටිනාකම අඩු වෙනවා එ උද්දමනය හින්දා මේවා ලංකාවේ පිට ඉන්න එවුන් දන්නේ නෑ උන් දන්නේ ටිවි වලින් ඉන්‍ටනෙට් වලින් දකින ලංකාව .බිස්නස් කරන එවුන්ට අහස උසට ටැක්ස් ගහනවා මගේ වතුර බිලයි කරන්ට් බ්ලය් රැ 50000 පන්නලා ‍එනවා ඉතින් කොහොමද ව්‍යාපාරයක් කරලා ලාබ ලබන්නේ හැබැයි පිටරටින් ඇවිත් බිස්නස් කරන එවුන්ට චිදුලි බිල හා වතුර බිලෙන් 50% ක අඩු කරනවා මේවා දන්න එවුන් දන්නවා .

    රට සංවර්දන කරන්න ඔනේ රටට බරක් නොවන්න එක ධරණිය සංවර්ධනයක් විය යුතුයි .රට රට කියලා වැරදි දේට හරියි කියන්න තරම් නිවට වෙන්න ඔනෙ නෑ මම කි‍ව්වෙ මට හැගෙන දේ
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොමිස් ගහනවා දකින්න දෙයක් ඕනද බන්. හැමෝම දෙන පදියෙන්ද ඔය දැන් පාවිච්චි කරන ඒවා අරන් තියෙන්නේ ? :rofl::rofl::rofl: ඊයේ මන් කිඋවේ විමල්ට අප නැති වෙන්න හබ්ම උන කියල ප්‍රසිද්දියේ උට හොර කාලකන්නිය කියල බැන්න. :angry::angry: උවූ නිකන් අන්න වගේ. කොහෙන්ද බන් උට ලක්ෂ 1005ක් උගේ චන්දෙට විතරක් වියදම් කරන්න. උට දෙයියෝ දීලද?

    පිනට කන්නේ කවුද? ඉගෙන ගත්තු උන්ට රස්සා නෑ. කැම්පස් යන උන් එලියට එන්නේ නාකි වෙලා. ව්‍යාපෘති හැදෙනවට කවුද බන් අකමැති. ඒවා කෙරෙන්න ඕන සමබරව. අර බස් හෝල්ට් එකක් ගැහුවා ලක්ෂ 5ක් වියදම නෑ. ඉතුරු සල්ලි පිනට කන්න දීලද මිනිස්සුන්ට? වැරදි දේ වැරදි කියන්න පුරුදු වෙය.

    mamanam kiyala thiyenne rate thiyana dewal walata joke danna epa kiyala witharayi mokada machan mata lankawata kauru hari monawahari kiwwoth puduma tharahak athi wenne kauru unath mata ekayi e welawata mehe samahara untath anantha banala athi mama lankawata gon joke danna awilla
    owa therenne ithin aurudu ganam lankawen pita gihin innama ona
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක දිරෝ බැරුව දගලන්නෙ අපේ සමහරක් දේශපාලනේ හින්ද මචන්,:yes:
    හදන්ඩ හදන්ඩ හොද නම් නම ද ගත්තට වැරැද්දක් නැ.ඔය නම දාපු එක වැරදියි කියන ගොබිලන්ගෙ නමේ වසගමට ඇත්තෙ හරි තාත්තගේ නම නෙමේ වෙන්ඩ ඇති,සුවර් එකටම එහා ගෙදර මිනිහගේ නම ඇත්තෙ , මුන්ගෙ තර්කෙ අනුව හදපු එකාගේ නම දාන්ඩ හොද නැනේ එකයි. :lol::lol::lol:

    aniwaren deshapalane saha trend eka passen yama :P

    හම්බන්තොට වරාය හදනකොටත් ඔය පම්පොරි ගැහුවා ලංකාව නාවික කේන්ද්‍රස්තානයක් වෙනවය සිංගප්පුරැවට වඩා නැව් එනවය එත් දැන් කෝ දැන් ඔය කියපු එව වෙලාද දැන් එතන කාර් පාර්ක් කරගෙන මාඵ බානවා දැන් හද්ද කැලයක ගුවන් තොටු පලක් හදාගෙන ඔක හැදුවේ පොදු රාඡ්‍ය සම්මන්ත්‍රනයට එන අයට බලාෙගන යන්න ප්‍රදර්ශන භාන්ඩයක් ලෙස .රටක සංවර්ධන කටයුතු වලදි මිට වඩා උපයෝගිතාවය ගැන හිතන්න ඔනේ හදනවා කියලා ඔනේ ඔනේ තැනවල හදන එකෙන් වෙන්නේ රටේ සම්පත් නාස්ති වෙන එක .ගුවන් තොටුපලවල් හදන එක නරක නෑ හැබැයි එක මිනිස්සුන්ට ප්‍රයෝඡනයක් ගන්න පුලුවන් තැනක හදන්න ඔනේ ලංකාව කියන්නේ හම්බන්තොට විතරක් නෙමෙයි නේ ...

    මවිබිම ගැන අබිමානයක් තියෙනවා කියලා වැරදි දේට වැරදියි කියන්න බය‍වෙන්න ඔනේ නෑ බස් ගාස්තු විදුලි ගාස්තු වැඩි වෙනව තමයි ඇයි වැඩි වෙන්නේ එ රාඡ්‍ය සංස්ථා වල අකාර්යක්ෂම බව මලංකා තෙල් සංස්ථාව හේඡ්න් ගිවිසුම ,තෙල් නැව් වලට මුහුදු වතුර කලවම් කිර්ම් මුන් එව හොයන්නේ නෑ හැබැයි මිල වැඩි කරනවා ලෝක වෙලද පොලේ මිලට දුන්නත් ලංකාවේ මිලට වඩා අඩුවට දෙන්න පුලුවන් එකට හොදම උදාහරනය තමයි ඉන්දියන් ඔයිල් එක ලාභ ලබනවා හැබැයි තෙල් සංස්ථාව බොර තෙල් ගෙනත් පිරිපහදු කරලා විකුනලා පාඩු ලබනවා .මුන් ගසා කලා පාඩු වුනහම තෙල් මිල වැඩි කරනවා .අනිත් එක බස් ගාස්තු අපේ බස් සේවය පිටරට එවත් එක්ක සංසදනය කරනවා .ලංකාවේ බස් වල ගිය එවුන් දන්නවා උදේට දවල්ට බස් එකක යන්න දෙන ගේම .කොන්දයි ඩ්‍රයිවරයයි එකට එකක් ගාන කපලා බස් අයිතිකාරයෝ පාඩුයි කියලා ගාන වැඩි කරනවා මොන රටේද මෙහෙම ගොන් වැඩ කරන්නේ .අනිත් එක ‍‍ලංකාවේ අපි හම්බ කරනේ ඩොලර් නෙමෙයි රැපියල් අපි මේ මාසේ ගත්ත පඩිය ලබන මාසේ ගත්ත පඩිය‍ට වඩා වටිනාකම අඩු වෙනවා එ උද්දමනය හින්දා මේවා ලංකාවේ පිට ඉන්න එවුන් දන්නේ නෑ උන් දන්නේ ටිවි වලින් ඉන්‍ටනෙට් වලින් දකින ලංකාව .බිස්නස් කරන එවුන්ට අහස උසට ටැක්ස් ගහනවා මගේ වතුර බිලයි කරන්ට් බ්ලය් රැ 50000 පන්නලා ‍එනවා ඉතින් කොහොමද ව්‍යාපාරයක් කරලා ලාබ ලබන්නේ හැබැයි පිටරටින් ඇවිත් බිස්නස් කරන එවුන්ට චිදුලි බිල හා වතුර බිලෙන් 50% ක අඩු කරනවා මේවා දන්න එවුන් දන්නවා .

    රට සංවර්දන කරන්න ඔනේ රටට බරක් නොවන්න එක ධරණිය සංවර්ධනයක් විය යුතුයි .රය රට කියලා වැරදි දේට හරියි කියන්න තරම් නිවට වෙන්න ඔනෙ නෑ මම කි‍ව්වෙ මට හැගෙන දේ

    umba dannawada nadda danne na pita ratawal wala wada karana adu padi ganna godak kattiya innawa dakunu palathe ithin unta kochchara pahasuwakda kolambata enawata wada :D anika domestic flight service ekak unath tikak kal giyama patan ganiyine hambanthota to colombo :cool:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    air port eka galle hadapu nathi inda muta irisiyayi :P
    රිදුනාද පුතෙ :baffled: ගාල්ලට ගුවන් තොටුපොලවල් ඔනෙ නැ බන්;) හයිවේ එක නිස කොලඹ යන්න පැයයි යන්නෙ :P අනිත් එක නම ගැන අවුලකුත් නැ :yes:හදන එකාගෙ අඩු ගානෙ නම වත් මතක හිටින්න එපයි නැත්නම් අපෙ එවුන්ට හැදුවෙ කව්ද කියල වත් මතක නැති වෙනව:rofl: තව මිනිස්සුන්ට නම මතක හිටින්න ඔනෙ හොද විදියකට :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොමිස් ගහනවා දකින්න දෙයක් ඕනද බන්. හැමෝම දෙන පදියෙන්ද ඔය දැන් පාවිච්චි කරන ඒවා අරන් තියෙන්නේ ? :rofl::rofl::rofl: ඊයේ මන් කිඋවේ විමල්ට අප නැති වෙන්න හබ්ම උන කියල ප්‍රසිද්දියේ උට හොර කාලකන්නිය කියල බැන්න. :angry::angry: උවූ නිකන් අන්න වගේ. කොහෙන්ද බන් උට ලක්ෂ 1005ක් උගේ චන්දෙට විතරක් වියදම් කරන්න. උට දෙයියෝ දීලද?

    පිනට කන්නේ කවුද? ඉගෙන ගත්තු උන්ට රස්සා නෑ. කැම්පස් යන උන් එලියට එන්නේ නාකි වෙලා. ව්‍යාපෘති හැදෙනවට කවුද බන් අකමැති. ඒවා කෙරෙන්න ඕන සමබරව. අර බස් හෝල්ට් එකක් ගැහුවා ලක්ෂ 5ක් වියදම නෑ. ඉතුරු සල්ලි පිනට කන්න දීලද මිනිස්සුන්ට? වැරදි දේ වැරදි කියන්න පුරුදු වෙය.

    අඩොව්, ඉස්කෝලෙවත් ගියෙ නැද්ද යකෝ, ලන්කාවෙ කිසිම දේශපාලකයෙක් තමන්ගෙ සල්ලි වලින් දේශපාලනේ කරන්නෙ නෑ ගොබ්ලයො.කවුරු හරි චන්දෙ ඉල්ලනකොට එයා වෙනුවෙන් වියදම් කරන්නෙ හිතවත් ව්‍යාපාරික ප්‍රජාව, අන්න එහෙම චන්දෙට සල්ලි එන්නෙ, යකෝ අතින් ලක්ෂ දාස් ගානක් දාලා අවුරුදු 4න් ඕක හොයන්න බැරි බව අට පාස් එවුනුත් දන්නවා.

    දැන් ඔය මත්තල එයාපෝට් හදපු එක වැරදී කියනවනම් තටමන්නෙ නැතුව ඒක කෙලින් කියපන්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රිදුනාද පුතෙ :baffled: ගාල්ලට ගුවන් තොටුපොලවල් ඔනෙ නැ බන්;) හයිවේ එක නිස කොලඹ යන්න පැයයි යන්නෙ :P අනිත් එක නම ගැන අවුලකුත් නැ :yes:හදන එකාගෙ අඩු ගානෙ නම වත් මතක හිටින්න එපයි නැත්නම් අපෙ එවුන්ට හැදුවෙ කව්ද කියල වත් මතක නැති වෙනව:rofl: තව මිනිස්සුන්ට නම මතක හිටින්න ඔනෙ හොද විදියකට :P

    umbalata mona guwan thotupolawalda :P car ekak aran thatu dekak hayi karagena high way eke 100ta pala :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    umbalata mona guwan thotupolawalda :P car ekak aran thatu dekak hayi karagena high way eke 100ta pala :rofl:
    ආඩම්බරයි උබෙ වැඩ ගැන:P ඒ පාර බස් 2ක් යනන් බැරි තරමට පොඩියි:oo: උබ මගුලක් කියොනවා:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හම්බන්තොට වරාය හදනකොටත් ඔය පම්පොරි ගැහුවා ලංකාව නාවික කේන්ද්‍රස්තානයක් වෙනවය සිංගප්පුරැවට වඩා නැව් එනවය එත් දැන් කෝ දැන් ඔය කියපු එව වෙලාද දැන් එතන කාර් පාර්ක් කරගෙන මාඵ බානවා දැන් හද්ද කැලයක ගුවන් තොටු පලක් හදාගෙන ඔක හැදුවේ පොදු රාඡ්‍ය සම්මන්ත්‍රනයට එන අයට බලාෙගන යන්න ප්‍රදර්ශන භාන්ඩයක් ලෙස .රටක සංවර්ධන කටයුතු වලදි මිට වඩා උපයෝගිතාවය ගැන හිතන්න ඔනේ හදනවා කියලා ඔනේ ඔනේ තැනවල හදන එකෙන් වෙන්නේ රටේ සම්පත් නාස්ති වෙන එක .ගුවන් තොටුපලවල් හදන එක නරක නෑ හැබැයි එක මිනිස්සුන්ට ප්‍රයෝඡනයක් ගන්න පුලුවන් තැනක හදන්න ඔනේ ලංකාව කියන්නේ හම්බන්තොට විතරක් නෙමෙයි නේ ...

    මවිබිම ගැන අබිමානයක් තියෙනවා කියලා වැරදි දේට වැරදියි කියන්න බය‍වෙන්න ඔනේ නෑ .බස් ගාස්තු විදුලි ගාස්තු වැඩි වෙනව තමයි ඇයි වැඩි වෙන්නේ එ රාඡ්‍ය සංස්ථා වල අකාර්යක්ෂම බව ලංකා තෙල් සංස්ථාව හේඡ්න් ගිවිසුම ,තෙල් නැව් වලට මුහුදු වතුර කලවම් කිර්ම් මුන් එව හොයන්නේ නෑ හැබැයි මිල වැඩි කරනවා ලෝක වෙලද පොලේ මිලට දුන්නත් ලංකාවේ මිලට වඩා අඩුවට දෙන්න පුලුවන්. එකට හොදම උදාහරනය තමයි ඉන්දියන් ඔයිල් එක ලාභ ලබනවා හැබැයි තෙල් සංස්ථාව බොර තෙල් ගෙනත් පිරිපහදු කරලා විකුනලා පාඩු ලබනවා .මුන් ගසා කලා පාඩු වුනහම තෙල් මිල වැඩි කරනවා .අනිත් එක බස් ගාස්තු අපේ බස් සේවය පිටරට එවත් එක්ක සංසදනය කරනවා .ලංකාවේ බස් වල ගිය එවුන් දන්නවා උදේට දවල්ට බස් එකක යන්න දෙන ගේම .කොන්දයි ඩ්‍රයිවරයයි එකට එකක් ගාන කපලා බස් අයිතිකාරයෝ පාඩුයි කියලා ගාන වැඩි කරනවා මොන රටේද මෙහෙම ගොන් වැඩ කරන්නේ .අනිත් එක ‍‍ලංකාවේ අපි හම්බ කරනේ ඩොලර් නෙමෙයි රැපියල් අපි මේ මාසේ ගත්ත පඩිය ලබන මාසේ ගත්ත පඩිය‍ට වඩා වටිනාකම අඩු වෙනවා එ උද්දමනය හින්දා මේවා ලංකාවේ පිට ඉන්න එවුන් දන්නේ නෑ උන් දන්නේ ටිවි වලින් ඉන්‍ටනෙට් වලින් දකින ලංකාව .බිස්නස් කරන එවුන්ට අහස උසට ටැක්ස් ගහනවා මගේ වතුර බිලයි කරන්ට් බ්ලය් රැ 50000 පන්නලා ‍එනවා ඉතින් කොහොමද ව්‍යාපාරයක් කරලා ලාබ ලබන්නේ හැබැයි පිටරටින් ඇවිත් බිස්නස් කරන එවුන්ට චිදුලි බිල හා වතුර බිලෙන් 50% ක අඩු කරනවා මේවා දන්න එවුන් දන්නවා .

    රට සංවර්දන කරන්න ඔනේ රටට බරක් නොවන්න එක ධරණිය සංවර්ධනයක් විය යුතුයි .රට රට කියලා වැරදි දේට හරියි කියන්න තරම් නිවට වෙන්න ඔනෙ නෑ මම කි‍ව්වෙ මට හැගෙන දේ

    හම්බන්තොට වරායා හදල ඉවරවෙන්නෙ 2016දි පලවෙනි කාරනාව ඒක, අනික ඔය නැව් එන්නෙ නෑ කිව්වට අපිනම් ගියමාසෙත් වාහන ගෙනාවෙ හම්බන්තොට වරායෙන්, නොදන්න බයිල කියන්න එපා.

    මටත් ඔය කියපු සීය පනහෙ විදුලි බිලේ ඩිස්කවුන්ට් එක තියෙනවා, ඒ නිසා තොට හෙන ගැහුනත් මට දුකක් නෑ.:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හම්බන්තොට වරායා හදල ඉවරවෙන්නෙ 2016දි පලවෙනි කාරනාව ඒක, අනික ඔය නැව් එන්නෙ නෑ කිව්වට අපිනම් ගියමාසෙත් වාහන ගෙනාවෙ හම්බන්තොට වරායෙන්, නොදන්න බයිල කියන්න එපා.

    මටත් ඔය කියපු සීයට පනහෙ විදුලි බිලේ ඩිස්කවුන්ට් එක තියෙනවා, ඒ නිසා තොට හෙන ගැහුනත් මට දුකක් නෑ.:rofl:
    උහ්.....
    මේකට නම් රිදෙනව පුටේ..........:P:P:P