මත්තල ගැන මට නොකියාම බැරි දේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ado man janadipathi unoth salli salli kiyala balanne nathuwa gahanawa rosa patin ganu lamayita wenama air port ekak :cool: girlslata wenama bus :cool: girls lata wenama super market :cool: umbalata kohenda ewa :P
    අපිට සෝස පාට ජංගි අදින්නත් කියල නියම කරයි ද දන්නේ නෑ ජනාධිපති හුටුමාණන් වන අයිස් කෝල්ඩ්...................:baffled::baffled::P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ නේහ් පුටේ......:baffled::P
    මම 30-40ක් විතර අවුරුද්දකට ඉන්කම් ටැක්ස් ගෙවන එකේ ඒකක් වත් ඔය ලොක්කට කියල සෙට් කරල දියහන් කෝ........:oo:


    man loku unama mawa janadipathi karanna :cool:
    dostharalata weda discount :cool: kon dostharalata kon discount :oo:
    man saama detama discount laba denawaaa :cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හම්බන්තොට වරායා හදල ඉවරවෙන්නෙ 2016දි පලවෙනි කාරනාව ඒක, අනික ඔය නැව් එන්නෙ නෑ කිව්වට අපිනම් ගියමාසෙත් වාහන ගෙනාවෙ හම්බන්තොට වරායෙන්, නොදන්න බයිල කියන්න එපා.

    මටත් ඔය කියපු සීය පනහෙ විදුලි බිලේ ඩිස්කවුන්ට් එක තියෙනවා, ඒ නිසා තොට හෙන ගැහුනත් මට දුකක් නෑ.:rofl:

    ඔව් ඉතින් කොලබින් ගේන්න දෙන්නේ නැති වුනාම උඩින් ගේන්නද :oo::oo:කොළබින් ගෙනාවනම් ඔතන වහලම දාන්න වෙනවා .ඔකම තමයි දැන් මත්තලටත් කරන්නේ කටුනායක වැහුවට පස්සේ තමයි මත්තලට ‍යන්න වෙන්නේ .කෝ දැන් හම්බන්තොට පලවෙනි අදියර කාර්මික වරායක් කිව්වට නැව් එනවද කාර්ම්ක සේවා සහ කටයුතු වලට අනේ දන්න දෙයක් කියපන් බන් වාහනයක් ගේන්නද යකෝ වරායවල් හදන්නේ

    අනිත් එක ඔය විදුලි බිල අනේ බන් මට ඔය දේශපාලුවන්ට පක්කඩ්කම් කරලා බදු සහන ගන්න අමාරැවක් නෑ මට හේන ගැහුවත් එක එකා පස්සේ හිගාකන්න යන්නේ නෑ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හම්බන්තොට වරාය හදනකොටත් ඔය පම්පොරි ගැහුවා ලංකාව නාවික කේන්ද්‍රස්තානයක් වෙනවය සිංගප්පුරැවට වඩා නැව් එනවය එත් දැන් කෝ දැන් ඔය කියපු එව වෙලාද දැන් එතන කාර් පාර්ක් කරගෙන මාඵ බානවා දැන් හද්ද කැලයක ගුවන් තොටු පලක් හදාගෙන ඔක හැදුවේ පොදු රාඡ්‍ය සම්මන්ත්‍රනයට එන අයට බලාෙගන යන්න ප්‍රදර්ශන භාන්ඩයක් ලෙස .රටක සංවර්ධන කටයුතු වලදි මිට වඩා උපයෝගිතාවය ගැන හිතන්න ඔනේ හදනවා කියලා ඔනේ ඔනේ තැනවල හදන එකෙන් වෙන්නේ රටේ සම්පත් නාස්ති වෙන එක .ගුවන් තොටුපලවල් හදන එක නරක නෑ හැබැයි එක මිනිස්සුන්ට ප්‍රයෝඡනයක් ගන්න පුලුවන් තැනක හදන්න ඔනේ ලංකාව කියන්නේ හම්බන්තොට විතරක් නෙමෙයි නේ ...

    මවිබිම ගැන අබිමානයක් තියෙනවා කියලා වැරදි දේට වැරදියි කියන්න බය‍වෙන්න ඔනේ නෑ .බස් ගාස්තු විදුලි ගාස්තු වැඩි වෙනව තමයි ඇයි වැඩි වෙන්නේ එ රාඡ්‍ය සංස්ථා වල අකාර්යක්ෂම බව ලංකා තෙල් සංස්ථාව හේඡ්න් ගිවිසුම ,තෙල් නැව් වලට මුහුදු වතුර කලවම් කිර්ම් මුන් එව හොයන්නේ නෑ හැබැයි මිල වැඩි කරනවා ලෝක වෙලද පොලේ මිලට දුන්නත් ලංකාවේ මිලට වඩා අඩුවට දෙන්න පුලුවන්. එකට හොදම උදාහරනය තමයි ඉන්දියන් ඔයිල් එක ලාභ ලබනවා හැබැයි තෙල් සංස්ථාව බොර තෙල් ගෙනත් පිරිපහදු කරලා විකුනලා පාඩු ලබනවා .මුන් ගසා කලා පාඩු වුනහම තෙල් මිල වැඩි කරනවා .අනිත් එක බස් ගාස්තු අපේ බස් සේවය පිටරට එවත් එක්ක සංසදනය කරනවා .ලංකාවේ බස් වල ගිය එවුන් දන්නවා උදේට දවල්ට බස් එකක යන්න දෙන ගේම .කොන්දයි ඩ්‍රයිවරයයි එකට එකක් ගාන කපලා බස් අයිතිකාරයෝ පාඩුයි කියලා ගාන වැඩි කරනවා මොන රටේද මෙහෙම ගොන් වැඩ කරන්නේ .අනිත් එක ‍‍ලංකාවේ අපි හම්බ කරනේ ඩොලර් නෙමෙයි රැපියල් අපි මේ මාසේ ගත්ත පඩිය ලබන මාසේ ගත්ත පඩිය‍ට වඩා වටිනාකම අඩු වෙනවා එ උද්දමනය හින්දා මේවා ලංකාවේ පිට ඉන්න එවුන් දන්නේ නෑ උන් දන්නේ ටිවි වලින් ඉන්‍ටනෙට් වලින් දකින ලංකාව .බිස්නස් කරන එවුන්ට අහස උසට ටැක්ස් ගහනවා මගේ වතුර බිලයි කරන්ට් බ්ලය් රැ 50000 පන්නලා ‍එනවා ඉතින් කොහොමද ව්‍යාපාරයක් කරලා ලාබ ලබන්නේ හැබැයි පිටරටින් ඇවිත් බිස්නස් කරන එවුන්ට චිදුලි බිල හා වතුර බිලෙන් 50% ක අඩු කරනවා මේවා දන්න එවුන් දන්නවා .

    රට සංවර්දන කරන්න ඔනේ රටට බරක් නොවන්න එක ධරණිය සංවර්ධනයක් විය යුතුයි .රට රට කියලා වැරදි දේට හරියි කියන්න තරම් නිවට වෙන්න ඔනෙ නෑ මම කි‍ව්වෙ මට හැගෙන දේ

    :yes::yes: ඇත්ත කතාව.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයා :growl:

    වයසටද මුගෙ කතාව :frown:
    මම කිව්වෙ ඔලුවේ තියන තොප්පිය අතට.......වැඩි ගෞරවේට.............:P
    තෝ මොනව ද හිතුවේ අවලං වරත්තුවා..............:angry::angry::angry::angry:
    තොගේ වල්කම නම් බේරෙනවා කට දෙපැත්තෙන්.......
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම කිව්වෙ ඔලුවේ තියන තොප්පිය අතට.......වැඩි ගෞරවේට.............:P
    තෝ මොනව ද හිතුවේ අවලං වරත්තුවා..............:angry::angry::angry::angry:
    තොගේ වල්කම නම් බේරෙනවා කට දෙපැත්තෙන්.......


    :frown:

    මං ලංකාවට ආවම බලාගමු :angry:

    එදා නේවී එකෙන් වගේ කතා කරන්න ඇවිල්ල මගෙන් අහගත්තා මතක ඇතිනේ :P
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:


    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:



    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D

    දැන් උඩ බලන් ඉදපන් , සැටලයිට් ! ප්ලේන් !
    එතකොට තව ගෑස් ! කරන්ට් ! බස් ! වතුර ! ! බත් ! එළවලු ! පාන් !

    සැටලයිට් යැවූවට කමක් නැහැ මේක වෙන අඩුපාඩු නැති රටක් නම්! දැන් මොකද්ද එකෙන් වුනු වැඩේ ! අඩුම ගානේ Dialog TV service එක වත් ඒ සැටලයිට් එකට මාරු වුනාද ! රටේ ආරක්ෂාවට ප්‍රයෝජනයට ගත්තද ?
    airport හැදුවට කමක් නැහැ වනාන්තර වල හදන නැතුව ! උබ නිකන් වත් දන්නවද මත්තල තියෙන්නේ කොහොද කියලා ( ගූගල් map එකේ නෙවේ )

    ගිහිල්ලා කාලක් ගහලා ...2015 ලංකාව පලවෙනි කරලා නාමලයවත් පත් කර ගනින් ඉතුරු ටික කන්න...

    ලංකාව තාම කරන්ට් එක නැති, පාලම් නැතුව එල්ලිලා යන, අලි ප්‍රශ්නෙට විසදුම් නැති, ආසනික් වලින් මිනිස්සු මැරෙන, කොල්ලෝ මෙහෙ ඉන්න බැරුව ජොබ් නැතුව රට පනින එහෙම ගිහිල්ලා මැරෙන රටක් උබ ඉන්නේ හීන ලෝක වල

    හීන බල බල කොලොබට වෙලා ඉදපන් !
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    elite_

    Member
    May 16, 2011
    95
    3
    0
    පලමුව කියන්න ඕනේ මම මහින්ද මහත්මයා පුද්ගලයෙක් පාලකයෙක් ජාතියට ආදරය කරන රටට වැඩක් කරන කෙනෙක් විදිහට ඇරෙන්න එයාට චන්දයක් වත් දාපු නැති කෙනෙක් නමුත් මීට පෙර ආපු පාලකයෝ කව් රුත් කරපු නැති කාටවත් කරන්න බැරි උන දේවල් ටිකක් මේ මනුස්සයා රටේ කලා ඒ කියන්නේ මහා ව්යාපෘති.. ඉතින් අපේ රටේ පත්වෙන්න බැරි උන අය ගැන කතා නොකර ඉමු විජේ කුමාරතුංග වැනි. නමුත් පත් උන අයගෙන් මෙයා ආදර්ශවත්..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0


    ඔව් ඉතින් කොලබින් ගේන්න දෙන්නේ නැති වුනාම උඩින් ගේන්නද :oo::oo:කොළබින් ගෙනාවනම් ඔතන වහලම දාන්න වෙනවා .ඔකම තමයි දැන් මත්තලටත් කරන්නේ කටුනායක වැහුවට පස්සේ තමයි මත්තලට ‍යන්න වෙන්නේ .කෝ දැන් හම්බන්තොට පලවෙනි අදියර කාර්මික වරායක් කිව්වට නැව් එනවද කාර්ම්ක සේවා සහ කටයුතු වලට අනේ දන්න දෙයක් කියපන් බන් වාහනයක් ගේන්නද යකෝ වරායවල් හදන්නේ

    අනිත් එක ඔය විදුලි බිල අනේ බන් මට ඔය දේශපාලුවන්ට පක්කඩ්කම් කරලා බදු සහන ගන්න අමාරැවක් නෑ මට හේන ගැහුවත් එක එකා පස්සේ හිගාකන්න යන්නේ නෑ


    කාර්මික වරායක් කිව්වම වාහනත් ඒකට අයිති පොන්ස්. තව වාහන ඇරුනම කොච්චර , පිටි වගේ ඒව ඔතනින් එනවද? උඹ දන්න රෙද්ද, දැන් අහපන් පිටි ගේන්නද ඔය වරාය කියල, උඹෙ අම්*ගෙ හු*ත:angry:

    මට ඕක තෑගි ලැබුනෙ අනාතයො
    :P:cool: