දැන් උඩ බලන් ඉදපන් , සැටලයිට් ! ප්ලේන් !
එතකොට තව ගෑස් ! කරන්ට් ! බස් ! වතුර ! ! බත් ! එළවලු ! පාන් !
සැටලයිට් යැවූවට කමක් නැහැ මේක වෙන අඩුපාඩු නැති රටක් නම්! දැන් මොකද්ද එකෙන් වුනු වැඩේ ! අඩුම ගානේ Dialog TV service එක වත් ඒ සැටලයිට් එකට මාරු වුනාද ! රටේ ආරක්ෂාවට ප්රයෝජනයට ගත්තද ?
airport හැදුවට කමක් නැහැ වනාන්තර වල හදන නැතුව ! උබ නිකන් වත් දන්නවද මත්තල තියෙන්නේ කොහොද කියලා ( ගූගල් map එකේ නෙවේ )
ගිහිල්ලා කාලක් ගහලා ...2015 ලංකාව පලවෙනි කරලා නාමලයවත් පත් කර ගනින් ඉතුරු ටික කන්න...
ලංකාව තාම කරන්ට් එක නැති, පාලම් නැතුව එල්ලිලා යන, අලි ප්රශ්නෙට විසදුම් නැති, ආසනික් වලින් මිනිස්සු මැරෙන, කොල්ලෝ මෙහෙ ඉන්න බැරුව ජොබ් නැතුව රට පනින එහෙම ගිහිල්ලා මැරෙන රටක් උබ ඉන්නේ හීන ලෝක වල
හීන බල බල කොලොබට වෙලා ඉදපන් !