ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

aruna47

Well-known member
  • මහින්ද රාජපක්ෂ උපරිම ආරක්ෂා සහිතව MTA වෙත ආ හැටි වැඩ නිරීක්ෂණය සදහා

    xxABBp6.jpg

    qcxphl6.jpg

    UrYjdVS.jpg

    කෝ බන් මුකුත් නැහැ නේ
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Elakiri RoadShow Thursday Video

    GTRZ ගෙන් තවම අනුමැතිය ලබා ගෙන නොමැත

    mekath amunuwa

    z4qijvz.jpg

    ZgxSQxl.jpg

    UveO0T8.jpg

    gnzdKoJ.jpg

    mjBTW1F.jpg

    SvY6Cr9.jpg

    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,840
    113
    -In Darkness-
    මෙන්න දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව Records ටික [kills/deaths]

    SL||D2 -50/14
    |DLM| -50/14
    SL|EK|HOOD- 50/21

    SL||D2 -100/47
    EK|Zoro - 100/51
    SL_NightFury- 100/57

    වෙනස් වෙන්න එහෙම ඕනේ නම් කියන්න. මේවා මේ විදියට දැම්මම කට්ටියට කික් එක එනවා මේ රෙකෝඩ්ස් කඩන්න. හැබැයි වැදගත්ම දේ තමයි මේවා කඩන්න කියලා Mods, Codes, .dll වෙනස් කරපු එවුන්ගේ රෙකෝර්ඩ්ස් අදාල වෙන්නෑ. එහෙම කරනකොට ගොඩක් වෙලාවට අහු වෙනවා. නමුත් අහු නොවීත් කරන්න පුළුවන්. ඒ නිසා කලින්ම කියන්නේ මේ එහෙම කරලා මොන Record එකක් තිබ්බත් ඒක Official records වලට ගනු නොලැබේ.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    Photoshop use karata aulak nadda:rofl::P