ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඕන්න කට්ටිය harlem shake එකේ මුල් කොටසෙ හිට්ය හැටි :rofl:
nightfury නටනව අනිත් උන් පෝලිමේ ඉන්නව :rofl:

2znvlsw.jpg
:cool::cool:

මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් දීපු ඇඩ්මින් තුමා ඇතුලු ඔක්කොමට ස්තූතියි.

:yes::yes::yes:

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
damer karaya 98 k marala hitiye. GT aiya srver eka hadalada dan ne 130 ta offline wenna. nethnam mun stealth mane 3-4 wenakan.
ඔව් මචන් 99ක් මරලා හිටියේ..100 වෙනියා මගෙ ඉස්සරහටම ආවා..:rolleyes:..එකපාරටම servers වැඩ කරන්නේ නැතුව ගියා කියහන්කෝ..:lol:..අවසානයේ සිදු වූ ඛේදනීය ඉරණමකින් මාගේ මංගල ශතකයට කෙලවිය.. :P
 

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔව් මචන් 99ක් මරලා හිටියේ..100 වෙනියා මගෙ ඉස්සරහටම ආවා..:rolleyes:..එකපාරටම servers වැඩ කරන්නේ නැතුව ගියා කියහන්කෝ..:lol:..අවසානයේ සිදු වූ ඛේදනීය ඉරණමකින් මාගේ මංගල ශතකයට කෙලවිය.. :P

    mage balacath shokaya
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බොහොම මහන්සියක් අරන් කෙරුවා අපි , ඒ මහන්සියට ඔයගොල්ලෝ ගෙන් සහයක් ලැබෙයි කියලා අපි තාමත් හිතනවා
    අනිව මම මේ බලන් ඉන්නේ ඕක කරනකන් තමයි.....:yes: :D

    ආනිව දානව බන් :lol: පිස්සුවක් ඇතැයි මෙච්චර අමාරුවෙන් හදල මම විතරක් තියාගන්න :D
    සිරාවට ඒක තමයි මාත් කිව්වේ.....:D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය සාරාංශයක් විතරයි සහෝදරයා ඔඉට වඩා දේවල් උනා පිටරට එඋන් හිටන් අවා අපි කියල මොන කරන්නද උන දේ උනා ඒ ගැන අයෙ කතා කරලා වැඩක් නෑ දැන් ඉතින් උබල එක බලල හොදද නරකද කියල කියන්න කිසි විරුද්දත්වයක් නැහැ අපෙන්
    පට්ටට ඇති කියල හිතෙනව screenshots දැක්කම.....:cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම දන්නේ නෑ මට ඒකෙන් ඇති වැඩකුත් නෑ, මෙහෙමයි මචන්, උඹලා පුද්ගලිකව ඉනවයිට් කරල ගෙන්නගෙන පාස්වර්ඩ් දාගෙන ඒ වැඩේ කරානම් ඒකෙ වීඩියෝ එකත් උඹලම තියාගනිල්ලා,මොකද මේකෙ ෆ්‍රී රෝම් ශේක් කරපු නැති උන්වත් ඔන්ලයින් ගේම් ගහපු නැති උන්වත් මේකෙ නෑ වගේ. එහෙම තියෙද්දිත් පොර ටෝක් දීලා, අගේ අඩුවෙනව අනම් මනම් කියලා වීඩියෝ දානකොට හුඟක් එවුන්ට රිදෙයි. ලොල් මේක ලන්කාවනෙ
    වෙඩින් එක වීඩියෝ කරලා ඒක ඩීවිඩී ගහල විකුනනව වගේ වැඩක් ලොල්
    යකෝ මම ඕකට හිටියේ නෑ....:P ඒත් මේ screenshots දැක්කට පස්සේ පට්ට ආස හිතුනා video එක බලන්න.......:yes:
    ප්‍රායෝගිකව හිතල බලපන් රෑ 8,9 වෙනකොට Stealth එකටම එනවනේ බන් 20 කට වඩා. ඉතින් කොහොමද බන් slot 16කින් හැමෝටම chance දෙන්නේ......:nerd:
    ඔය සරල දේ තේරුම් ගන්න බැරුවනේ මෙතන වලිගේ ගිනි අරන් වගේ දඟලලා තියෙන්නේ.....:rofl: :rofl:
     
    • Like
    Reactions: Hood