2013 Allion එකක් කීයක් වෙනවද මචන් permit එකකට ගෙනාවොත් ?
ඒකත් මේ ගානෙම නේද ?
පොඩ්ඩා1;14681804 said:good post bro..!! මචං 1500cc අඩු engine capacity වලට tax එක කොහොමද බන් ..!!
rep++
පොඩ්ඩා1;14682501 said:මචං තව දෙයක් permit එකට වාහනයක් ගෙන්නනවා නම් tax charges වෙනස් වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද ..??



awrudu 2 ta wada parana ewa gennanna dennadda
eg - 2010,2009,2002,2000 wage ewa?
ba machan. diesel van lorry num 5 years old ewwa witharai. car num 2.5 years old witharai. habai oya gal roll escavator JCB etc num 10 years puluawan mama hithanne



