යන්තම් බේරුනා..!!
මේ පහුගිය දවසක ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළද සලක සිදුවූ දෙයක්
ඉරිදා දිනක සුපරි වෙළදසැලේ සිටි මවක් කලබලෙන් තම අවුරුදු 2ක් වයසැති දියණිය ඇත දෙකෙන් ඔසවාගෙන එනවා, දරුවා සිහිසුන්, හුස්ම ගන්නේ නැහැ.
මව අනෙත් අයගෙන් උපකාර ඉල්ලා අඩනවා.
මුලින් ඔවුන් සිතන්නේ දරුවාගේ ස්වසන මාර්ගයේ යමක් හිරවී ඇති කියා, එය ඉවතට ගැනීමට ඔලුව පහතට සිටිනසේ අල්ලා කට තුලින් එය ඉවත් කිරීමට උත්සහ කලත් අසාර්ථකයි.
කාර්ය මණ්ඩලය ගිලන් රථයක සේවයට ඉල්ලීමක් කර අවසන්.
මේ වෙලාවේ දැරියගේ පියා පැමිණෙනවා, ඔහුද අන් අය හා එක්ව විවිද දේවල් කරමින් දැරියගේ සිහිය නැවත ලබා ගැනීමට උත්සහ කරනවා. පියා සිතන්නේ තම දියණිය මෙලොව හරගිහින් කියලා.
මේ අතර වෙනත් අයෙක් පිරිස අතරින් මතුවී දරුවා මේසයක් මත තබා ප්‍රථමාධාර දෙන්න පටන් ගන්නවා, ඔහු දැරියගේ මුඛයට තම මුඛය තබා ශ්වෂණය ලබා දෙනවා. දැරියගේ පියා වික්ෂිප්තව බලන් ඉන්නවා
දීර්ග තප්පර 19කට පසුව දැරිය ඇස අරිනවා බලා සිටි අයගේ ඇසට කදුලක් නංවමින්. පිය තම දියණියගේ දිවි ගලවාගත් මිනිසා වලදගනිමින් කෘතඥතාව දක්වනවා.
දැරිය අධික උන තත්වය නිසා සිහිසුන්ව ශ්වසනය ඇනහිටී බවයි අදහස.
(යම් තරමක ප්‍රථමාධාර පිළිබද දැනුමක් අපි හැමටම තිබූන නම් හොදයි නේ?)