ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
සිමා රහිතව බෝම්බ දාන එකා වීඩියෝ එක මේ ඉන්නේ හුඩ් මම හිතන්නේ

හුඩ් ඇයි අව්ල් ද ?

:lol:මම නෙවෙයි.:no:

දෑනට එලිපිට වෑඩි පුරම චීට් කරලා තියෙන එකා තමයි ඌ:rolleyes: පස්සෙ වෙනස් නමකින් අලුත්ම චීට් එක අත්හදා බලන්ඩ ආවෙ

99% ශුවර්. ඉතුරු 1% අන්-ශුවර් එක නිසා එළිපිට නම කියන එක සාඪාරන නෑ වගේ නේද යාලුවා.:baffled: මම තව ටිකක් ශුවර් කරගෙනම නම කියන්නම්:)

මොනවා කලත් චීට් වලින් මේ වගෙ වින් කරල ඈති වෑඩක් නෑ. අලුතෙන්ම පටන්ගත්ත කෙල්ලො, කොල්ලො ත් දියුණු වේගෙන එද්දිත් අරු පො***යා වගෙ (වගේ නෙවේයි තමයි) චීට් කරල දිනලා පොර වෙන්ඩ හදනවා.:dull:

ඔය චීට් කරන එවුන් ව හොයගන්ඩ ලෙසියි. උන්ට කිසිම ටලෙන්ට් එකක් නෑ. හරියට ශොට් එකක්වත් තියගන්ඩ බෑ. තව ටික කාලෙකින් ඕකා, ඒකටත් චීට් එකක් හොයගෙන එයි:lol:

ඕකට අද මම කතා කරන්න ගිහින් මාත් එක්ක ඇර ගත්තා එතන... උඹ කියලා තියෙන කතාව සහතික ඇත්ත... ඔය කියන චරිත දෙක එකම වෙලාවෙදි මොනම විදිහකින් වත් එක ගේම් එකේ හිටියේ නෑ... අදත් ආවා.. එද්දි අනික් එකා නෑ... මෙහෙමයි මෙකේ ඉන්න ගොඩක් උන් ඕක ගැන දැන් කතා කරන්නේ නෑ... එක්කෝ ‍ෆිට් එකට, නැත්නම් වලි දාගන්න අකමැති කමට.. නැත්නම් කිව්වට නාහෙට අහන්නේ නැති හරක්ට කිව්වට වැඩක් නැහැයි කියලා උන් දන්න කමට... මම ඔකට වලිය ඇද්දම පරණ උන්ට නැති ඇම්ම මට මොකද කියලා ඌ ඇහැව්වා... මෙහෙමයි එලකිරි එකේ සීනියර් ජූනිය මොකා උනත් සැබෑ ජීවිතේදී උඹලා මම ඔක්කොම මිනිස්සු විතරයි... එලකිරි එකේ සීනියර් මෙම්බර් කිව්වට, ගේම් එකක මෙච්චරක් මැරුවයි කිව්වට, රෙප් පවර් එක මෙච්චරයි කිව්වට, මිනිස්සු පිලිගන්නේ නෑ... මම සචිත්1992 ට ගරු කරනවා.. මොකද ඌ මේ පොඩි වයසට ලංකාවෙන් පලවෙනිම වයිරස් ගාර්ඩ් එක හැදුව කොල්ල නිසා... අන්න ඌ නියම පොරක්.. ඌ ගේම් ගැහුවත් රටට වැඩක් කරලා පෙන්නලා ටියන එකෙක්... මෙහෙමයි මම අදත් එක්ක දවස් 6යි ගේම් එක ගැහුවේ... ඒ සති අන්ත වල විතරයි පහුගිය සති 2 ක ඉඳන්... මගේ ගොඩක් වෙලාවට කිල්ස් වලට වඩා ඩෙත් වැඩියි... ඒත් මගේ හිතට සතු‍ටුයි වෙනදට වඩා හොඳට ගහනවා කියලා.. ඒත් සමහර කාර්ඩ් බෝඩ් වීරයෝ චීට් ගහගෙන පොර වෙන්න දඟලනවා... පොඩි ගේම් එකකටත් චීට් ගගහා දඟලන්නේ බං ඒකවත් ගහ ගන්න බැරි කමට මිසක් වෙන මොන අහවල් ඉලව්වකටද බන්... කොහොම හරි ඔය කියන පුද්ගලයා මාත් එක්ක ඇරගනිද්දි ඔය කතාව කිය කියා එකමේ දේ ආයේ ආයේ කිය කියා නාහින් ඇඬුවා... මටනම් කිසි ප්‍රශ්නයක් නැහැ.... මොකද මම රස්සාවක් කරන ගමන් අතරින් පතර නිවාඩුවට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගේම් එකක් ප්ලේ කරන්නේ... මෙහෙමයි අන්තිමට කියන්න තියෙන්නේ... ලංකවේ කොල්ලො ටිකක් එක්ක ගේම් එකක් හිත හිතා ගහද්දි පට්ට ආතල්.. ඒත් මේ චීට් ගහලා හොර කරලා ඉන්ටර්නෙට් එකේ පොර වෙන්න දඟලන සමහර චීත්ත කෑලි නිසා මේ ගේම් එක වැඩි කල් තියෙන එකක් නෑ ඒකට ජීටී සුදුසු පියවරක් නොගත්තොත් නම්.... ( මේ පෝස්ට් එකට මගේ රෙප් ගොඩක් කැපෙයි රිදුන අය නිසා.. ප්‍රශ්ණයක් නෑ... 2899 ක් තියනවා.. අනික රෙප් 2899 ක් තිබ්බයි කියලා කඩෙන් ගිහින් සීනි කිලෝ එකක් ගන්නයෑ.... ) ලොල් ලොලේ ලොල්...
 
  • Like
Reactions: sachith19920726

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:yes::yes::yes::yes: කොච්චර cheat ගැහුවත් වැඩක් නැහැ.. මොකද එකෙන් තේරෙනවා උට හරියට ගේමක් තියා ලබ්බ කෙලින් කරගන්නවත් බැහැ කියලා :oo:

ඒක නම් ඇත්ත බං අරුනයා... පව් බන් ඌ...
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
2i8gjft.png

91 di viduliya visandi unane :/ :rofl:

Hood මේකේ මගේ මගේ නම බලපන්.. ඕක ඉවර වෙද්දි කීල්ස් 70 ගානක් තිබ්බ මගේ ඩෙත් 50 ගානකට.. ලොල්.. දැන් ලිඳේ පැනපන්.. මේක ගැහුවේ උඹ වගේ හොර කරලා චීට් ගහලා නෙමෙයි.. ලොල්.... මම ඒ වෙලේ පොටෝ ගහගත්තේ නෑ.. මොකද මම ඒවා පස්සේ උඹ වගේ පන්නන්නේ නැති නිසා.....:rofl::rofl::rofl:
 
Last edited:

aruna47

Well-known member

  • ඕකට අද මම කතා කරන්න ගිහින් මාත් එක්ක ඇර ගත්තා එතන... උඹ කියලා තියෙන කතාව සහතික ඇත්ත... ඔය කියන චරිත දෙක එකම වෙලාවෙදි මොනම විදිහකින් වත් එක ගේම් එකේ හිටියේ නෑ... අදත් ආවා.. එද්දි අනික් එකා නෑ... මෙහෙමයි මෙකේ ඉන්න ගොඩක් උන් ඕක ගැන දැන් කතා කරන්නේ නෑ... එක්කෝ ‍ෆිට් එකට, නැත්නම් වලි දාගන්න අකමැති කමට.. නැත්නම් කිව්වට නාහෙට අහන්නේ නැති හරක්ට කිව්වට වැඩක් නැහැයි කියලා උන් දන්න කමට... මම ඔකට වලිය ඇද්දම පරණ උන්ට නැති ඇම්ම මට මොකද කියලා ඌ ඇහැව්වා... මෙහෙමයි එලකිරි එකේ සීනියර් ජූනිය මොකා උනත් සැබෑ ජීවිතේදී උඹලා මම ඔක්කොම මිනිස්සු විතරයි... එලකිරි එකේ සීනියර් මෙම්බර් කිව්වට, ගේම් එකක මෙච්චරක් මැරුවයි කිව්වට, රෙප් පවර් එක මෙච්චරයි කිව්වට, මිනිස්සු පිලිගන්නේ නෑ... මම සචිත්1992 ට ගරු කරනවා.. මොකද ඌ මේ පොඩි වයසට ලංකාවෙන් පලවෙනිම වයිරස් ගාර්ඩ් එක හැදුව කොල්ල නිසා... අන්න ඌ නියම පොරක්.. ඌ ගේම් ගැහුවත් රටට වැඩක් කරලා පෙන්නලා ටියන එකෙක්... මෙහෙමයි මම අදත් එක්ක දවස් 6යි ගේම් එක ගැහුවේ... ඒ සති අන්ත වල විතරයි පහුගිය සති 2 ක ඉඳන්... මගේ ගොඩක් වෙලාවට කිල්ස් වලට වඩා ඩෙත් වැඩියි... ඒත් මගේ හිතට සතු‍ටුයි වෙනදට වඩා හොඳට ගහනවා කියලා.. ඒත් සමහර කාර්ඩ් බෝඩ් වීරයෝ චීට් ගහගෙන පොර වෙන්න දඟලනවා... පොඩි ගේම් එකකටත් චීට් ගගහා දඟලන්නේ බං ඒකවත් ගහ ගන්න බැරි කමට මිසක් වෙන මොන අහවල් ඉලව්වකටද බන්... කොහොම හරි ඔය කියන පුද්ගලයා මාත් එක්ක ඇරගනිද්දි ඔය කතාව කිය කියා එකමේ දේ ආයේ ආයේ කිය කියා නාහින් ඇඬුවා... මටනම් කිසි ප්‍රශ්නයක් නැහැ.... මොකද මම රස්සාවක් කරන ගමන් අතරින් පතර නිවාඩුවට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගේම් එකක් ප්ලේ කරන්නේ... මෙහෙමයි අන්තිමට කියන්න තියෙන්නේ... ලංකවේ කොල්ලො ටිකක් එක්ක ගේම් එකක් හිත හිතා ගහද්දි පට්ට ආතල්.. ඒත් මේ චීට් ගහලා හොර කරලා ඉන්ටර්නෙට් එකේ පොර වෙන්න දඟලන සමහර චීත්ත කෑලි නිසා මේ ගේම් එක වැඩි කල් තියෙන එකක් නෑ ඒකට ජීටී සුදුසු පියවරක් නොගත්තොත් නම්.... ( මේ පෝස්ට් එකට මගේ රෙප් ගොඩක් කැපෙයි රිදුන අය නිසා.. ප්‍රශ්ණයක් නෑ... 2899 ක් තියනවා.. අනික රෙප් 2899 ක් තිබ්බයි කියලා කඩෙන් ගිහින් සීනි කිලෝ එකක් ගන්නයෑ.... ) ලොල් ලොලේ ලොල්...

    :yes::yes::yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    1. We will start a game complain thread very soon. So you guys can post your complains with proof pics or videos.

    2. Everyone, please register in the server.
    Admins will ban guest players without any proper investigations.
    They have no time to waste on guests.

    Thanks for paving your kind attention for my request admin.... I love EK since I registered as a member.... I love this game too... So get immediate actions against those buggers.. Unless everyone will give up this game in nor time... Thanks Again...
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3

    ඕකට අද මම කතා කරන්න ගිහින් මාත් එක්ක ඇර ගත්තා එතන... උඹ කියලා තියෙන කතාව සහතික ඇත්ත... ඔය කියන චරිත දෙක එකම වෙලාවෙදි මොනම විදිහකින් වත් එක ගේම් එකේ හිටියේ නෑ... අදත් ආවා.. එද්දි අනික් එකා නෑ... මෙහෙමයි මෙකේ ඉන්න ගොඩක් උන් ඕක ගැන දැන් කතා කරන්නේ නෑ... එක්කෝ ‍ෆිට් එකට, නැත්නම් වලි දාගන්න අකමැති කමට.. නැත්නම් කිව්වට නාහෙට අහන්නේ නැති හරක්ට කිව්වට වැඩක් නැහැයි කියලා උන් දන්න කමට... මම ඔකට වලිය ඇද්දම පරණ උන්ට නැති ඇම්ම මට මොකද කියලා ඌ ඇහැව්වා... මෙහෙමයි එලකිරි එකේ සීනියර් ජූනිය මොකා උනත් සැබෑ ජීවිතේදී උඹලා මම ඔක්කොම මිනිස්සු විතරයි... එලකිරි එකේ සීනියර් මෙම්බර් කිව්වට, ගේම් එකක මෙච්චරක් මැරුවයි කිව්වට, රෙප් පවර් එක මෙච්චරයි කිව්වට, මිනිස්සු පිලිගන්නේ නෑ... මම සචිත්1992 ට ගරු කරනවා.. මොකද ඌ මේ පොඩි වයසට ලංකාවෙන් පලවෙනිම වයිරස් ගාර්ඩ් එක හැදුව කොල්ල නිසා... අන්න ඌ නියම පොරක්.. ඌ ගේම් ගැහුවත් රටට වැඩක් කරලා පෙන්නලා ටියන එකෙක්... මෙහෙමයි මම අදත් එක්ක දවස් 6යි ගේම් එක ගැහුවේ... ඒ සති අන්ත වල විතරයි පහුගිය සති 2 ක ඉඳන්... මගේ ගොඩක් වෙලාවට කිල්ස් වලට වඩා ඩෙත් වැඩියි... ඒත් මගේ හිතට සතු‍ටුයි වෙනදට වඩා හොඳට ගහනවා කියලා.. ඒත් සමහර කාර්ඩ් බෝඩ් වීරයෝ චීට් ගහගෙන පොර වෙන්න දඟලනවා... පොඩි ගේම් එකකටත් චීට් ගගහා දඟලන්නේ බං ඒකවත් ගහ ගන්න බැරි කමට මිසක් වෙන මොන අහවල් ඉලව්වකටද බන්... කොහොම හරි ඔය කියන පුද්ගලයා මාත් එක්ක ඇරගනිද්දි ඔය කතාව කිය කියා එකමේ දේ ආයේ ආයේ කිය කියා නාහින් ඇඬුවා... මටනම් කිසි ප්‍රශ්නයක් නැහැ.... මොකද මම රස්සාවක් කරන ගමන් අතරින් පතර නිවාඩුවට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගේම් එකක් ප්ලේ කරන්නේ... මෙහෙමයි අන්තිමට කියන්න තියෙන්නේ... ලංකවේ කොල්ලො ටිකක් එක්ක ගේම් එකක් හිත හිතා ගහද්දි පට්ට ආතල්.. ඒත් මේ චීට් ගහලා හොර කරලා ඉන්ටර්නෙට් එකේ පොර වෙන්න දඟලන සමහර චීත්ත කෑලි නිසා මේ ගේම් එක වැඩි කල් තියෙන එකක් නෑ ඒකට ජීටී සුදුසු පියවරක් නොගත්තොත් නම්.... ( මේ පෝස්ට් එකට මගේ රෙප් ගොඩක් කැපෙයි රිදුන අය නිසා.. ප්‍රශ්ණයක් නෑ... 2899 ක් තියනවා.. අනික රෙප් 2899 ක් තිබ්බයි කියලා කඩෙන් ගිහින් සීනි කිලෝ එකක් ගන්නයෑ.... ) ලොල් ලොලේ ලොල්...

    GTRZ තව වෙන මොන සාක්කි ද ? වීඩියෝ එකකුත් තියෙද්දී උබේ පියවර ගැනීමට කාලය එලබ ඇත
     
    Last edited:
    • Like
    Reactions: luckyluke111

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    GTRZ තව වෙන මොන සාක්කි ද ? වීඩියෝ එකකුත් තියෙද්දී උබේ පියවර ගැනීමට කාලය එලබ ඇත

    ඔව් බන් මම ගේම් එකෙන් ඒ වෙලේ අයින් උනේ එපා වෙලා.. ඌ ගේම් එක පටන් ගද්දි රතු.. වටේටම මයින්ස් ගහලා චීට් ගහලා බ්ලූ ටීම් එකට යනවා ගේම් එක මැද්දි. කොහොම යනවද මන්දා...... ඒතකොට රෙඩ් රොත්තම යනව උගේ බෝම්බ වලට.....කාර්ඩ් බෝඩ් වීරයන්ගේ හැටි තමයි.... පව් බන්.... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GTRZ තව වෙන මොන සාක්කි ද ? වීඩියෝ එකකුත් තියෙද්දී උබේ පියවර ගැනීමට කාලය එලබ ඇත

    mama adminlata kiyala thiyenne. Egollo balala action gani.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    mama adminlata kiyala thiyenne. Egollo balala action gani.

    GT අයියේ HOOD ව Banned. හේතුවක් දන් නෑ. ඒත් ඌ කලින් කියලා ගැහුවේ Test කරනවා එක එක Files, Scripts වෙනස් කරනවා කියලා. හැබැයි ඌ කලින්ම කියලයි කරේ. පොඩ්ඩක් Adminලාගෙන් අහලා බලන්න ඇයි banned කරේ කියලා. අපේ එවුන් සෙට් එක නම් වැඩි කැමත්තක් නෑ බෑන් කරපු ඒකට මොකද ඌ කියලා කරපු එකක් නිසා. මෙහෙමයි කියලා අනිත් එවුන් මගේ එක්ක තරහා වෙන්නත් එපා. මම නම් කියන්නේ ඌට තව චාන්ස් එකක් දෙමු කියලා. සචියා, මම, හර්ශ, D2, Damer, (අනික් අය මට මතක නෑ) නම් එකඟයි ඌට චාන්ස් එකක් දෙන්න.
     
    Last edited:
    Jul 5, 2009
    817
    249
    0
    At home
    GT අයියේ HOOD ව Banned. හේතුවක් දන් නෑ. ඒත් ඌ කලින් කියලා ගැහුවේ Test කරනවා එක එක Files, Scripts වෙනස් කරනවා කියලා. හැබැයි ඌ කලින්ම කියලයි කරේ. පොඩ්ඩක් Adminලාගෙන් අහලා බලන්න ඇයි banned කරේ කියලා. අපේ එවුන් සෙට් එක නම් වැඩි කැමත්තක් බෑන් කරපු ඒකට මොකද ඌ කියලා කරපු එකක් නිසා.

    Ow epa kiuwama karanne nathuwath hitiya.... Hood gana tikak balanna ... :yes::yes::yes: