ලෝකේ පැතලියි ....කුරාණේ කියන්නේ කොහොමද?

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Pissu Hambayo Apayata Giyaden Ownta kiyala wedak Ne :no::no::no: Oya Nasti wena kalen Me page eke thiyena lipi kiyawapalla godak watinawa:yes::yes::yes:

Click Here

lord-buddha.jpg
 

Cronus

Member
Mar 9, 2013
291
19
0
ස්ලාම් වල තියෙන සමහර Verses මම අගය කරනවා නමුත් සමස්ථයක් වශයෙන් මම ස්ලාම් වලට කැමති නෑ මොකද ඒක බලෙන් ඇගේ ගහන නිසා. නමුත් Optional වගේ තුබුනා නම් ගොඩක් හොදයි කියලා මට හිතෙනවා.
ඒ කොහොම වෙතත් ආගම් වල තියෙනවා ඒවා තර්කාණුකූල ලෙස විශ්ලේෂණය කරන්න යෑම තේරුමක් නැති වැඩක් මොකද ආගම් කියන්නේ හුදෙක්ම විශ්වාසය මත පදනම් වූ විෂයක් නිසා.
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ස්ලාම් වල තියෙන සමහර Verses මම අගය කරනවා නමුත් සමස්ථයක් වශයෙන් මම ස්ලාම් වලට කැමති නෑ මොකද ඒක බලෙන් ඇගේ ගහන නිසා. නමුත් Optional වගේ තුබුනා නම් ගොඩක් හොදයි කියලා මට හිතෙනවා.
    ඒ කොහොම වෙතත් ආගම් වල තියෙනවා ඒවා තර්කාණුකූල ලෙස විශ්ලේෂණය කරන්න යෑම තේරුමක් නැති වැඩක් මොකද ආගම් කියන්නේ හුදෙක්ම විශ්වාසය මත පදනම් වූ විෂයක් නිසා.

    මෙහෙමයි මචන් හැම ආගමකම මිනිසුන් යහ මගට ගන්න දේවල් තියෙනවා . හොඳ නරක හැම ආගමකම කියලා දෙනවා. දැන් අර ඉන්නේ දයා රෝහණ අතුකෝරාල කියලා මහත්තයෙක් එයත් ඔය වගේ හොඳ නරක පොත් සතියකට දෙක තුනක් ලියනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ එතැන නෙමෙයි හොඳ නරක කියල දෙන ගමන් ම්නිසුන්ව ආපසු ගෝත්‍රික යුගයකට ගෙනියන සතුන් මරණ හැටි කියල දෙන සතුරන් ට වදදී මරණ හැටි උගන්වන අන්යාගමිකයන් මරාදමනු කියන එක හරිද වැරදිද කියන එකයි ප්‍රශ්නේ. අපි දැන් දකිනවනේ බන් ඇෆ්ගනිස්තානේ ගෝත්‍රික වීගෙන ගිය හැටි. පකිස්තානෙත් එන්ඩ එන්ඩ ආපස්සට යන්නේ. එහෙම දෙයක් ලංකාවේ වෙනඩ දෙන්නද බෑ මචන් .
    ලංකාවේ ඕන අගමිකයෙකුට අගම අදහගෙන් පාඩුවේ ඉනඩ නිදහස තියෙනවා එහෙම තියෙන්නේ මේකේ බහුතරය බෞද්ධයෝ වීම නිසා.මුස්ලිම් එවුන් පෘතුගීසි කොන්ස්ටයින් ද සා සමුල ඝාතනය කරනකොට සිංහල රජවරු තමයි බෙර ගත්තේ. ක්‍රස්තියානින් ලන්දේසි සමුල ඝාතනය කරනකොටත් අපි තමයි බේරා ගත්තේ.එහෙම වුනේ මේකේ බෞද්ධයෝ හිටපු නිසා.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මෙහෙමයි මචන් හැම ආගමකම මිනිසුන් යහ මගට ගන්න දේවල් තියෙනවා . හොඳ නරක හැම ආගමකම කියලා දෙනවා. දැන් අර ඉන්නේ දයා රෝහණ අතුකෝරාල කියලා මහත්තයෙක් එයත් ඔය වගේ හොඳ නරක පොත් සතියකට දෙක තුනක් ලියනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ එතැන නෙමෙයි හොඳ නරක කියල දෙන ගමන් ම්නිසුන්ව ආපසු ගෝත්‍රික යුගයකට ගෙනියන සතුන් මරණ හැටි කියල දෙන සතුරන් ට වදදී මරණ හැටි උගන්වන අන්යාගමිකයන් මරාදමනු කියන එක හරිද වැරදිද කියන එකයි ප්‍රශ්නේ. අපි දැන් දකිනවනේ බන් ඇෆ්ගනිස්තානේ ගෝත්‍රික වීගෙන ගිය හැටි. පකිස්තානෙත් එන්ඩ එන්ඩ ආපස්සට යන්නේ. එහෙම දෙයක් ලංකාවේ වෙනඩ දෙන්නද බෑ මචන් .
    ලංකාවේ ඕන අගමිකයෙකුට අගම අදහගෙන් පාඩුවේ ඉනඩ නිදහස තියෙනවා එහෙම තියෙන්නේ මේකේ බහුතරය බෞද්ධයෝ වීම නිසා.මුස්ලිම් එවුන් පෘතුගීසි කොන්ස්ටයින් ද සා සමුල ඝාතනය කරනකොට සිංහල රජවරු තමයි බෙර ගත්තේ. ක්‍රස්තියානින් ලන්දේසි සමුල ඝාතනය කරනකොටත් අපි තමයි බේරා ගත්තේ.එහෙම වුනේ මේකේ බෞද්ධයෝ හිටපු නිසා.

    ත්ත ඕනෙහොදෙතියෙවා මොනොකිදෙනිපේක්නොනිසා. ඒ කියන්නේ මේ පුද්යා අනුසාපේක්දෙයක්. ර අහොර අවෙන්පුලුවන්. මුත් අන් අහිරිහැයක් ,යක් වෙදේවල් ලෙසැකුවාමක් නෑ කිලා හිවා. ස්ලාම් තියෙවැකි අන් මියන්ර්යක් වෙනිසා ස්ලාම් පැති තියෙවා කිලා කියන්පුලුවන්.
     

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world.


    පැහැදිලිවම පැතලි එකක් ගැනයි කියන්නේ!
    පාලි කියන්නෙ පැවතිච්ච භාෂාවක්. බ්‍රහ්මණ නිර්වචන ප්‍රධාන අදහස කියල දාන එක පුදුමයක් නෑ.
    …ඔකේ sphere කියන්නේ පැතලි දෙයක් කියලා කියනවනම් මට කරන්න දෙයක් නෑ. පාලි නිවැරදි ලෙස පරිවර්ථනය කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: mil rox


    අපි මොකටද කාගේ වත් එව්වා ණයට ගන්නේ ..උඹ වගේ අනාතයන්ට හොඳයි ණයට නෙමෙයි සලලි දීලා හරි ඔය වගේ කෙහෙම්මලක් හොයා ගන්ඩ . හින්දු සංකල්ප තව උඹට හොයාගන්ඩ අමාරුනම් කියපන් මම නිකන් හොයල දෙන්නම් සල්ලි එපා...



    දැන් උඹේ අනාත භාවය රෙදි නැතුව උඹම පෙන්නනවනේ.එකක් quote කරගෙන එකේ comment එකට මොකෙක්දෝ එකෙක් ලියල තියෙනවා සුමේරු කියන්නේ බෞද්ධ සංකල්පයක් කියලා .. ඉස්සෙල්ල උඹම ගෙනාපු wikipedia එකේ තිබ්බ හින්දු සංකල්පයක් කියලා . අනාගත්තා නේද අයෙත්?දැන් එක එකා ලියපු comment ගැනද උඹ මගෙන් අහන්නේ .එක අහගනින් ලියපු එකාගෙන් නැත්නම් අල්ලහ්ගෙන් මොකද එයා හැම දේම දන්නවා කියලනේ උඹ හිතාගෙන ඉන්නේ. ඒ වුනාට අල්ලාහ් (sorry නබි ) දැනගෙන හිටපු නැති ගොඩක් එව්වා දැන් පෙරපාසල් යන එවුනුත් දන්නවා.
    කෝසල සුත්‍රය කියල එකක් නෑ කෝසල වර්ගය කියලා සුත්‍ර 5ක් නම් තියෙනවා. එකෙන් කෑලි අරන් හදපු එකක් වගේ තමා උඹ ඔය දාපු එක පෙන්නේ . ඒ වුනත් බලපන් උඹ ඔය දාපු එකේම තියෙනවා ඉරවල් දහස් ගණන් හා සඳවල් දහස් ගණන් විශ්වයේ තියෙන බව. උඹලගේ අල්ලාහ් හදලා තියෙන්නේ මේ ලෝකේ විතරනේ .අනික් එව්වා හදන්ඩ ඇත්තේ අල්ලාහ් ගේ cousins ල වෙන්නැති.



    අනේ මහත්තයෝ උඹ ඔය කියන ලෝකේ පැතලි කතාව බුද්ධ දේශනා වලින් අරන් පෙන්නවද? "ලියපු බව බව පේන" එව්වගෙන් කියන්නේ නැතුව.අපි නම් ඔන්න උඹලගේ කුරානෙන්ම අරන් පෙන්නුවා ලෝකේ කාර්පට් එකක් වගේ කියල සිංහලෙන්ම විතරක් නෙමෙයි English හරි අරාබි හරි හැම මගුලෙන්ම ලියපු එකක්.තව කඳු කියන ඇන ගහලත් තියෙන්නේ .. ලෝකේ දිග හැරියා කියලත් තිබ්බේ .
    උඹත් දැන් ගලේ පහරපු බළලා වගේ දඟලනවා...
    අනේ අනේ... තේරෙන්නේ නැද්ද? ඔබේ දහම පදනම් වෙලා තියෙන්නේ හින්දු සංකල්ප modify කරලා!! ඔය පර්වතය, ලෝකවල නම්, දෙයියෝ, බ්‍රහ්මයෝ ආදිය එහෙමම තියෙනවා. විස්තර වෙනස්. කර්මයත් පුනරුප්පත්තියත් දෙකම තියෙනවා. වෙනස තියෙන්නේ පිළිතුර විදිහට දීල තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව.

    මෙන්න කියනවා ත්‍රිපිටකය මොකද්ද කරලලු! ඔය ඕගොල්ලන්ගේම දෙයක්. ලින්ක් එකට ගිහිල්ල බැලුවේ නෑ? :lol:
    http://www.accesstoinsight.org/tipitaka/an/an10/an10.029.than.html#fnt-1


    ඔය import කරපු සමහර සංකල්ප ගැන කතා කරන එක ත්‍රිපිටකයේ තවත් තැනක තියෙන්නේ...

    http://metta.lk/tipitaka/2Sutta-Pit...nguttara1/3-tikanipata/008-anandavaggo-s.html

    d9mMHzx.jpg



    ඕව (සුනේරු පර්වත ඇතුළුව) පැහැදිලිවම ඔබේ දහම පිළිගෙන ඇති දේවල්...


    ත්‍රිපිටකයේ comments වල (අටුවාවන් වල) මේවා තියනවා කියන්නේ ඒවා ලියපු අය පිළිගෙන තියෙන්නේ එහෙමයි. නිකන් ආවට ගියාට ඔහොම comments ලියන්න ඒ අයට පිස්සුද? ඔබට හැබැයි "සුකර මද්දව" ගැන කියන්න නම් අටුවාවන් ඕනේ නේද? කෙලින්ම පරිවර්තනය ගන්නේ නෑ නේද? කොහොමද දෙබිඩි පිළිවෙත? :lol:

    බළලෙක් වගේ දඟලන්නේ කවුද දන්නෑ. :lol:. ඔබට ඔය සුමේරු පර්වතය ගැන කිව්වම එය හින්දු දෙයක් කියල ඔබ කිව්වා. ත්‍රිපිටකයේ එය පෙන්නුවම කියනවා ඒ සුත්‍රය නැහැලු. සුත්‍රය modify කරලලු. දැන් සිංහලෙන් දාලා තියෙන එකටත් මොනවහරි කියන්න.:lol:. "circular mountain wall called Cakravāḍa" ගැන කිව්වම කියනවා එහි තේරුම ගෝලාකාර වෙන්නත් පුළුවන්ලු. ඉතින් ගෝලාකාර තාප්පයක් මුහුද වටේ හදන්නේ කොහොමද? පැහැදිලිවම වක්‍රයක් ගැන කියන්නේ. එතකොට ඔය මිත්‍යා ලෝක ගොඩ? ඒවා විශ්වාස කරනවනේ. ඉතින් කොහෙද ඒවායේ විද්‍යාවක්. ඔබල ලොකුවට "විද්‍යාවක්" ගැන කිව්වට තියෙන්නේ විශ්වාසයක් තමයිනේ!!


    :lol: ඒක තමයි කිව්වේ ඕව ඔක්කොම හින්දු අයගෙන් නයට ගත් ඒවා කියලා!! ලජ්ජා නැතුව ඔබ පෙන්නුවේ එය තමයි.. ඔහොම ණයට අරගෙන නාගෙන තියෙන්නේ කවුද දන්නෑ.. :lol:

    මේ තියෙන්නේ ත්‍රිපිටකයේ ඔය කන්දක් ගැන...
    http://www.accesstoinsight.org/tipitaka/an/an10/an10.029.than.html#fnt-1
    [2] "As far as the sun & moon revolve, illumining the directions with their light, there extends the thousand-fold cosmos. In that thousand-fold cosmos there are a thousand moons, a thousand suns, a thousand Sunerus — kings of mountains; a thousand Rose-apple continents, [1] a thousand Deathless Ox-cart [continents], a thousand northern Kuru [continents], a thousand eastern Videha [continents]; four thousand great oceans, four thousand Great Kings, a thousand [heavens of the] Four Great Kings, a thousand [heavens of the] Thirty-three, a thousand [heavens of the] Yamas, a thousand [heavens of the] Tusitas, a thousand heavens of the Nimmanaratis, a thousand heavens of the Paranimmitavasavattis, [2] and a thousand Brahma worlds. And in that thousand-fold cosmos, the Great Brahma is reckoned supreme. Yet even in the Great Brahma there is still aberration, there is change. Seeing this, the instructed disciple of the noble ones grows disenchanted with that. Being disenchanted with that, he becomes dispassionate toward what is supreme, and even more so toward what is inferior.
    පාද සටහනෙන්..
    [1] The Rose-apple continent is an ancient name for the Indian sub-continent. Classical Buddhist cosmology regarded the world as arranged in four continents around Mt. Suneru. On the south was the Rose-apple continent; on the west, the Deathless Ox-cart continent; on the north, the Northern Kuru continent; and on the east, the Eastern Videha continent.

    ඉතින ඔබේ දහමේ කොස්මොලොජි ගැන අදහසක් දෙන්නකෝ...
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    මේ ගැන කියද්දී "...is the end-product of an analysis and reconciliation of cosmological comments found in the Buddhist sūtra and vinaya traditions. " මේවා සුත්‍ර සහ විනය ප්‍රකාශ අලලා ලියු බවයි කියන්නේ.
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    Worlds of Sumeru
    The world-mountain of Sumeru is an immense, strangely shaped peak which arises in the center of the world, and around which the Sun and Moon revolve. Its base rests in a vast ocean, and it is surrounded by several rings of lesser mountain ranges and oceans. The three worlds listed below are all located on or around Sumeru: the Trāyastriṃśa devas live on its peak, the Cāturmahārājikakāyika devas live on its slopes, and the Asuras live in the ocean at its base. Sumeru and its surrounding oceans and mountains are the home not just of these deities, but also vast assemblies of beings of popular mythology who only rarely intrude on the human world.
    • Trāyastriṃśa or Tāvatiṃsa
    • Cāturmahārājikakāyika or Cātummahārājika
    • Asura
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    Heavens
    The following four worlds are bounded planes. each 80,000 yojanas square, which float in the air above the top of Mount Sumeru.
    • Parinirmita-vaśavartin or Paranimmita-vasavatti
    • Nirmāṇarati or Nimmānaratī
    • Tuṣita or Tusita
    • Yāma
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    {{The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world.}}
    මේ මුහුද වටකර කවයක් සේ ඇති කඳු තාප්පයක් (Cakravāḍa). එය තමයි ලෝකයේ තිරස් සීමාව!!!! (එහෙනම් ලෝකේ රොටියක් වගේ කිව්වේ මේකටද????)
    ලෝකේ පැතලිලු! මිත්‍යා ලෝක ගොඩයි. බ්‍රහ්මයෝ, දෙයියෝ ගොඩයි. සක්‍ර දෙයියෝ, මාරයා එහෙමත් ඉන්නවා වගේ.. ජම්බුද්වීපය ගැනත් පොඩ්ඩක් කියන්නකෝ..
    මහ ලොකු බෞද්ධයෝ "විද්‍යාව" ගැන කතා කරාට ඇති විද්‍යාවක් නෑ. මිත්‍යා ආගමක් තමයි ඔබේ එක!!



    ඔබ දාපු ඒවාට පැහැදිලි පිළිතුරු දීල තියෙනවා. ඔබ වගේ කිසි දැඟලිමක් නෑ. ඔය oblate spheroid හැඩයට spread කිරීම ගැන මම කිව්වා. ඔබට එය පිළිගන්න අමාරුයිනේ.. :lol:

    Diya rakus, ඔහොම සත්‍යයට බය වෙන්න ඕනේ නෑ. ඔයාට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි.
    අර ත්‍රෙඩ් එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1538851) expanding universe සහ big bang ගැන ත්‍රෙඩ් එකට අදාලව ඔබට කියන්න දෙයක් නැති නිසා සුපුරුදු ඔබේ ක්‍රමයට වෙනත් දේ හැලීම එතන කල බව මම දන්නවා. ඔබ මේ කුරාන් වාක්‍ය දමන බව මම කලින්ම දැනන් හිටියා. අභියෝගයක් කරන්න කලින් එසේ දැනන් සිටීම තමයි සුදුසු. :lol:
    ඔබ කියනවා: "මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා."
    ඔබ පටන් ගත්තෙම බොරුවකින්..
    http://www.elakiri.com/forum/showpost.php?p=14606637&postcount=53
    21:30 න් පටන් ගන්න කුරාන් වාක්‍ය දාලා වෙන දේවල් කියන ගමන් ඒ වාක්‍යයේ නැති, පොලව පැතලි කතාව අතින් දාලා කිව්වා. Big bang එකට "කලින්" සම්බන්ධයක් ගැන කිසි දෙයක් කිව්වේ නෑ. ඔබ කියපු එක ඔබ හරියටම මේකයි: "මොකද අල්ලාහ් හිතුවේ ලෝකේ රොටියක් වගේ පැතලියි කියලනේ". ඔබ රොටිය අතින් දාපු බව පැහැදිලියි. ඔබ දාපු එක වාක්‍යයකවත් රොටි කතාවක් ඇත්තේ නෑ. ඔබට රොටිය පෙන්නගන්නත් බෑ. ඉතින් පන්සිල් ගන්නේ ඕව ලිව්වට පස්සෙද? :lol:

    ඔබම කියනවා, "අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි."
    ඔබේ දැනුම මනාව පේනවා. කුරානයේ ඇති version එකක් නෑ. බයිබලය තමයි එහෙම. ඔබ දමා ඇත්තේ සිංහල පරිවර්තනයකින්. එහි මුලාශ්‍රය ඔබ දමා නැහැ. ඔය පරිවර්තනයේ දෝෂ කීපයක් කලින් මම ඔබට පෙන්වල දුන්න මතක ඇති. එනිසා ඔබ දන්නවා එහි ප්‍රශ්න තියෙන බව. එය වසාගැනීමට ඉහත කී දේ ප්‍රමාණවත් නෑ. මා ගාව ඇති "බොරු" english කුරානයක් නෑ. මම බොහෝවිට දාන්නේ quranexplorer.com එකෙන්. සැක කෙනෙකුට එහි ගොස් බලාගත හැකියි. එහි ලෝකයම පිළිගත් පරිවර්තන කීපයක් තියෙනවා. මම බොහෝවිට දමන්නේ Dr. Mohsinගේ තරමක් සරල ඉංග්‍රීසියෙන් තියෙන එක. පරිවර්තන දෝෂයක් ගෙන කුරානයේ ප්‍රශ්නයක් ලෙස ලොකුවට පෙන්වා ඔබට හිත සනසගන්න ඕනෙනම් මට ප්‍රශ්නයක් නෑ.
    ඔය පරිවර්තන ගැන ගත්තොත්, ඔබේ මහා පරිනිබ්බාණ සුත්‍රයේ ඇති සූකර මද්දව පරිවර්තනය කරාම එන තේරුම ඔබ පිළිගන්නවද? මොන භාෂාවට පරිවර්තනය කලත් එහි literal තේරුම වෙනස් කරන්න බෑ. එවිට ඔබලාට අටුවාවන් වල සරණ පතන්න වෙන බව පැහැදිලියි. එහෙත් කුරානය සම්බන්ධයෙන් එහෙම අවසර නෑ වගේ. ඔබේ දෙබිඩි පිළිවෙත පැහැදිලියි. මේ මතෘකාවේදී කුරානයට අටුවාවක් අවශ්‍යත් නෑ.

    මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.
    ඔබ දැමූ වාක්‍ය බලමු.
    519689.jpg

    Are you more difficult to create, or is the heaven that He constructed? (27) He raised its height, and has perfected it, (28) Its night He covers with darkness, and its forenoon He brings out (with light). (29) And after that He spread the earth; (30) And brought forth therefrom its water and its pasture; (31) And the mountains He has fixed firmly, (32) (To be) a provision and benefit for you and your cattle, (79:33) Dr.Mohsin
    What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He extended (to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33) Yusuf Ali

    ඔබේ මාතෘකාවට එන්න කලින් ඔබේ සිංහල පරිවර්තනයේ ප්‍රශ්නයක් මෙතන පෙන්වන්නම්. මුලින් ඇති (27) වාක්‍යය බලන්න. සිංහල එකේ කියන්නේ, "ඇඹීමේ ඔබ බලවන්තයෝද, නැතහොත් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. එය සම්පුර්ණයෙන් වැරදියි. ව්‍යාකරණය අනුව විකාරයක්. (අහස බලවන්තද යැයි ඇසීම). හරි තේරුම, "ඔබව මැවීමද අමාරු, නැතිනම් ඔහු නිර්මාණය කල අහසද?" යන්නයි. ඔය පරිවර්තනය ගත්තේ කොහෙන්ද??
    මෙහි spread/extended යන්නට ඔබේ තේරුම "ලෝකේ දිග ඇරලා" යන්නයි. මේකෙන් ඔබට පේන්නේ (හිතේ මවාගන්නේ) පැතලියි කියන අදහස. ඔබට අවශ්‍යත් එයයි. එසේ දිග හරින්න/අතුරන්න/පතුරුවන්න/විස්තීර්ණ කරන්න/විහිදුවන්න පුළුවන් පැතලි එකක් පමණද? ලොකු ගෝලයක් මත යමක් අතුරන්න/දිග හරින්න (spread කරන්න) බැරිද? මෙතනින් ඔබට ලෝකය පැතලියි කියන අදහස කොහොමත් එන්නේ නෑ.
    අරාබියෙන් බැලුවොත්, spread යන්නට එන්නේ "දහාහා" යනුවෙන්. එහි ප්‍රාථමික තේරුම "spread/extended" තමයි. අරාබියෙන් එයට තවත් තෙරුමක් තියෙනවා. එනම්, "බිත්තරයක් සේ හැඩ ගැස්වීමට දික් කිරීම" යන්නයි. එය ගෝලයක් extended වුණාම දෙපැත්තෙන් විස්තාර්ණ වී එන හැඩය ගැන කියා පාන්නක්. පෘතුවිය ගත්තත්, එය හරි ගෝලාකාර හැඩයක් නෑ. දෙපැත්තෙන් දික් වූ ගෝලයක හැඩයක් (Oblate_spheroid) තමයි ඇත්තේ. (http://en.wikipedia.org/wiki/Oblate_spheroid). එහෙම බැලුවොත් කුරානය ඉතා නිවැරදිව පෘතුවියේ හැඩය ගැන කියනවා!

    ඊළඟ එක...
    3743510.jpg

    Afterwards He will return you into it (the earth), and bring you forth (again on the Day of Resurrection)? (18) And Allâh has made for you the earth a wide expanse. (19) That you may go about therein in broad roads. (71:20) Dr. Mohsin
    "`And in the End He will return you into the (earth), and raise you forth (again at the Resurrection)? (18) "`And Allah has made the earth for you as a carpet (spread out) (19) "`That ye may go about therein in spacious roads.' " (71:20) Yusuf Ali

    එකම කතාව. ලොකු ගෝලයක් මත carpet එකක් wide විදිහට අතුරන්න බැරිද? හොඳට බලන්න. එහි කියන්නේ "ඔබට" (for you) ඇතිරිල්ලක් (carpet) ලෙස පත් කර ඇති බවයි. අපට පේන්නෙත් එහෙම තමයි. මුළු ලෝකයම පැතලියි කියන එකක් මෙතනින් කොහොමත් ගන්න බෑ. ඔබ අමතර දේවල් හිතෙන් මවගත්තොත් මිසක්. නැතිනම් "රොටියක්" අතින් දැම්මොත් මිසක්!
    ඊළඟ...
    9478811.jpg

    Nay, again, they will come to know! (5) Have We not made the earth as a bed, (6) And the mountains as pegs? (78:7) Dr. Mohsin
    Verily, verily they shall soon (come to) know! (5) Have We not made the earth as a wide expanse, (6) And the mountains as pegs? (78:7) Yusuf Ali

    ආයෙත් ඒ වගේම කතාවක්. මෙහි "bed" යනු කකුල් හතරේ ඇඳවල් නෙමෙයි. ඒ කාලේ ඕව තිබ්බේ නෑ. පොලව ඇතිරිල්ලක් ලෙස ඔබට පාවිච්චි කල හැකි විදිහට හදා තිබීම ගැනයි. එහි wide කියන අදහසත් එනවා. එනම් ඉඩ අඩුපාඩුවක් නැති ලෙස පොලව මත සිටීමට/ඇතිරිල්ලක් සේ යොදාගැනීමට හැකි වීම ගැනයි. මෙයින් පොලවේ හැඩය ගැන කොහොමත් කියන්නේ නෑ. ඊළඟ වාක්‍යයත් සමග ගත්තොත් එය තවත් පැහැදිලි වෙනවා. කඳු pegs ලෙස කියන්නේ එහි function (කාර්යය) එක ගැනයි. Structure (ව්‍යුහය) ගැන නොවේ. [කඳු pegs කතාව වෙන දවසක බලමු insha-allah]. එලෙසම එයට කලින් පොලව ගැන කියන්නෙත් එහි කාර්යයක් ගැන මිසක් ව්‍යුහය ගැන නොවේ.
    උඩින් පල්ලෙන් බලලා කුරානය ත්රුම් ගන්න බෑ. ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ. හරිද diya rakus...
    මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.

    උදා:
    He has created the heavens and the earth with truth. He makes the night to go in the day and makes the day to go in the night. And He has subjected the sun and the moon. Each running (on a fixed course) for an appointed term. Verily, He is the All-Mighty, the Oft-Forgiving. (39:5) Dr. Mohsin
    He created the heavens and the earth in true (proportions): He makes the Night overlap the Day, and the Day overlap the Night: He has subjected the sun and the moon (to His law), each one follows a course for a time appointed. Is not He the Exalted in Power― He Who forgives again and again? (39:5) Yusuf Ali

    මෙහි Night overlap the Day, and the Day overlap the Night යන්නෙහි "overlap/to go in" යන්නට අරාබියෙන් ඇත්තේ "යුකව්විරු" යන්නයි. එහි root වචනය (එනම් මූල/ධාතු වචනය) "කව්වාරා" යන්නයි. මෙම ක්‍රියාපදය යොදන්නේ යමෙකුගේ හිස වටේ තලප්පාව (හිස්වෙළුම/turban) එතීමටයි. ඒ අනුව මෙවැනි වචනයක් පැතලි පොළවක් වෙනුවෙන් පාවිච්චි කිරීම කොහොමත් වැරදියි. කලින් පෙන්නුවා වගේ පැතලි පොළවක් ගැන කුරානයේ කොහෙවත් කියන්නේ නෑ.

    උදා:
    And the sun runs on its fixed course for a term (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing. (38) And the moon, We have measured for it mansions (to traverse) till it returns like the old dried curved date stalk. (39) It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit. (36:40) Dr. Mohsin
    And the Sun runs his course for a period determined for him: that is the decree of (Him) the Exalted in Might, the All-Knowing. (38) And the Moon― We have measured for it mansions (to traverse) till it returns like the old (and withered) lower part of date-stalk. (39) It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: each (just) swims along in (its own) orbit (according to Law). (36:40)

    මෙහි "nor does the night outstrip the day" යනුවෙන් පැතලි පොළවක දවල්/රෑ ගැන විස්තර කිරීම කොහොමත් වැරදියි. මෙලෙස රෑ සහ දවල් එකම වෙලාවක තියෙන අදහසක් යොදන්න හැක්කේ ගෝලාකාර පොළවක් වුනොත් තමයි.

    එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. Diya Rakus වැනි අයට ඒවා දිරවගන්න අමාරු බව අපි දන්නවා. කොහොමහරි ක්‍රමයකින් කුරානයේ වැරැද්දක් හෙවීමේ උත්සාහය නවත්වන්නේ නෑ. මම කියන්නේ බොරුද බලන්න ඔන්න...

    අවුරුදු 1000කටත් වඩා කාලයක් කුරානය බොරු කරන්න කට්ටිය උත්සහ කළා. බැරිවුනා. Diya Rakusට එහෙම කරන්න හැකි වුනොත් බටහිර ඇත්තන් ඔහුට ලොකු පට්ටමක් සහිතව ත්‍යාගයක්ද, වෙනම ඔහුගේ පිළිමයක් හදන්න තැනක්ද වෙන් කරනු නොඅනුමානයි!! :lol::lol:
    ඔබ අන්තිමට කියනවා, "මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා."
    අනේ බං.. කරන්න/කියන්න ඕනේ ඔක්කොම කරලා දැන් සුදනෙක් වෙන්නද කල්පනාව?
    මගේ ආගම ගැන ප්‍රශ්න ඇසීම ගැන නම් මම සතුටුයි. එය අපහාසයක් නෙමෙයි. එවැනි ප්‍රශ්න වලට කිසි බයක් නෑ. හේතුව, මගේ දහමේ කිසි අවුලක්/ප්‍රශ්නයක් නැති නිසා. අනික් අය කරන අපහාස ඔක්කොම බොරු චෝදනා බව හොඳින් දනිමු. ඔබේ දහම ගැන ප්‍රශ්න ඇසීම ඔබට පෙනෙන්නේ අපහාසයක් වගේ නම් මම හිතන්නේ ඔබලාට පිළිතුරු දීගන්ඩ බැරි මොනවහරි කොස්සක් ඇති කියලයි. නැතිනම්, බය වෙන්න කිසි හේතුවක් නෑනේ. හරිද?
     
    Last edited:

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    බුදු රදුන් දෙසු ලෝක විෂය දෙස විදු ඇසින් බලමු

    කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,


    ආචාර්ය චන්දන ජයරත්න

    z_P26-Buduradun01.jpg
    අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

    එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.
    විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ ඒ විෂය පිළිබඳ විස්තර නවීන විද්‍යා පර්යේෂණ මගින් තව තවත් සොයා ගැනීම පමණයි.
    තාරකා විද්‍යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. නවීන පර්යේෂණ මඟින් පවා ඒවා තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10 – 20 කාලය තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ක් ගොඩනැඟී තියෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්‍යය.
    එසේනම් විද්‍යාව බුදුන් සරණ ගියේ ද?

    මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි 2550 වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.
    බෞද්ධ විශ්ව විද්‍යාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක විශ්වය පිළිබඳ විවිධ කරුණු අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වලදී බෞද්ධ සූත්‍ර 20,000 කට ආසන්න ප්‍රමාණයක් දේශනා කළා. මෙයින් සූත්‍ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අප අද කථා කරන විශ්ව විද්‍යාව පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.
    ඒ අනුව මේ විෂය බෞද්ධ විශ්ව විද්‍යාව
    (Buddhist Cosmology) ලෙස හඳුන්වනවා. එහි ඇතුළත් කරුණුත් අද නවීන විද්‍යාවෙන් විවිධ පරීක්‍ෂණ කර සොයා ගන්නා කරුණුත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතිනවා. එපමණක් නොවෙයි මෙම බෞද්ධ විශ්ව විද්‍යාවෙහි ඇතුළත් සමහර කරුණු තවමත් නවීන විද්‍යාවෙන් පවා සොයා ගෙන නොමැති බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු යි.
    එදත් අදත් අපේ ජනතාව අතර හිරු, සඳු, පොළව ආදිය පිළිබඳවත් සෞර්යග්‍රහ පද්ධතිය පිළිබඳවත් බැලුවේ මහත් කුතුහලයකින් යුතුවයි. අප ජීවත්වෙන පෘථිවිය තියෙන්නේ කොහේද?, රාත්‍රියේ දකින අහස තරු සහිත විශ්වය අනන්තද නැද්ද, පරිමිතද, අපරිමිතද, විශ්වයට කෙළවරක් තිබේද, මිනිසා බිහිවූයේ කෙසේද, මේ විශ්වයේ සිටින දියුණු ජීවීන් අප පමණ ද, යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට සැමදාම ඔවුන් උත්සුක වුණා.
    මේ ප්‍රශ්න බුද්ධ කාලයේ දී ද පැවතියා. චුල්ල මාලුංක්‍ය පුත්‍ර සූත්‍රයට අනුව මාලුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න විමසීමෙන් ම ඒ බව මනාව පෙනී යනවා. මෙයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වූයේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව බැලීමෙන් මේවාට විසඳුම් සොයා ගත හැකි බවයි. එනම් විදර්ශනා භාවනා කළ යුතුය යන්නයි.
    ඒවගේම සප්ත සූරියෝද්ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, ප්‍රථම කෝසල සූත්‍රය, දක්‍ෂිණ විභංග සූත්‍රය එම සූත්‍ර අතර ප්‍රධාන වෙනවා. මෙම සූත්‍ර දේශනා මගීන් විශ්වයේ ආරම්භය, ලෝකය බිහිවීම, ලෝක විනාශය, ජීවයේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දී තිබෙනවා.
    මීට අමතරව අංගුත්ත නිකායේ භූමිචාල සූත්‍රයේ භූමිකම්පා පිළිබඳව විස්තර වී තිබෙනවා. මේ සූත්‍රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්‍යාව මගින් තහවුරු කරන අතරම විශ්වය පිළිබඳ බුදුදහම මගින් විස්තර කරන තවත් සමහර කරුණු නවීන විද්‍යාව මගින් මෙතෙක් සොයා ගෙන නෑ.
    මින් පෙනී යන්නේ බුදුදහමේ විශ්වය පිළිබඳව සඳහන් වන කරුණු තවමත් ඡ්දරු වියේ පසුවන නවීන විද්‍යාවේ එන විශ්වය පිළිබඳ කැරණු වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. බුදුදහම හැර විශ්වය පිළිබඳව විග්‍රහ කළ මෙවැනි වෙනත් ආගමක් නැහැ.
    z_P26-Buduradun02.jpg
    ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දැකිය නොහැකි ද?

    මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින් සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟ හැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, ඒ තුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එම ජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන් පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතන ජීවයක් හටගන්නේ නෑ.
    නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලා ආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාව ඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රස නිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේ අයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක් එම සූත්‍රයේ සඳහන් වෙනවා.
    මේ ප්‍රාථමික සුපය ගැනම බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනා කරනවා. වෙඩරු බඳු ය. ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළ කිරිමත සෑදෙන යොදය බඳුය කියලා. දැන් විද්‍යාවේ දී කියන්නේ මේ ප්‍රාථමික සුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවද, ගිතෙල් කියන්නේ මොනවද, යොදය කියන්නේ මොනවද මේ සියල්ල ඇමයිනෝ අම්ල එතකොට මේ කථා කරලා තියෙන්නේ එක දෙයක් පිළිබඳව නේද?. එදා ඒ ඇමයිනෝ අම්ල කියන වචනය වෙනුවට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරලා එය දේශනා කරලා තියෙනවා.
    ත්‍රිපිටකයට අයත් සූත්‍ර ධර්මයක, මහා මේඝ වර්ෂාවක් මගින් වා දූලි පටලයක් කැටිගැසීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ බැව් පෙන්වා දෙනවා. මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?

    තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වූයේ මීට වසර මිලියන 4500 කට පෙර. මුල් කාලයේ දී ඇති වූ සැම ග්‍රහ ලෝකයක් වටා ම දූලි වලා පටලයක් වැසී තිබුණා. දූලි වල්ගයක් ද ඒවාට තිබීම විශේෂත්වයක් වුණා.
    මෙම දූලි වලිගය ඉන් වසර මිලියන කිහිපයකට පසුව සූර්යයාගේ ආලෝකයේ පීඩනය - හේතු කොට ගෙන ඉවත් වී ගොස් ඇති බව නවීන විද්‍යාව පෙන්වා දෙනවා. මින් හැඟෙන්නේ මුල් කාලයේ දී සඳ හිරු හෝ කිසිදු තරුවක් පෘථිවියේ සිට බැලූ විට නොපෙනුනු බවයි. මෙලොව සත්ත්වයාගේ හටගැනීම සඳහන් වන දීඝනිකායේ පටික වර්ගයේ අග්ගඤ්ඤ සූත්‍රය, සමස්ත විශ්ව ක්‍රියාවලිය පිළිබඳව සාරාංශයක් ලෙස ගත හැකියි.
    පෘථිවියේ බිහිවීම පිළිබඳව කථා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳව බුදුදහමේ සඳහන් වූවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවල මෙවැනි වර්ෂාවක් ඇති වීමට ඉඩ තිබේ දැයි මෑතක් වන තුරුම මාහට සැකයක් තිබුණා. නමුත් මීට වසර 3 – 4 කට පෙර ඔරායන් නිහාරිකාවේ ජලය තිබෙන බවටත් එහි ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදී අපේ ලෝකයේ සාගරවල ඇති ජලය මෙන් 300 ප්‍රමාණයක් ජලය සෑදෙන බවටත් විද්‍යාඥයන් සොයා ගත්තා.
    ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධි නව සෞරග්‍රහ මණ්ඩලයක් සෑදීමේ දී සිදුවන බව.
    එවගේම මීට වසර 2552 කට පෙරාතුව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ කරුණු තවමත් නවීන විද්‍යාව මගීන් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මේ අනුව අපට කිව හැකියි.
    සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ විග්‍රහ වී ඇති දේ නවීන තාරකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇත්තේ කවර ආකාරයකටද?

    හිරු - සඳු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයි ද ඒතාක් දුර ප්‍රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේ සප්ත සුරියොද්ගමන සූත්‍රයේ හා සංයුක්ත නිකායේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ හැඳින් වූ දේ අද නවීන විද්‍යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්‍යාඥයෝ පිළිගෙන තිබෙනවා.
    මීට වසර 2552 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වූයේ මේ සහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම ත්‍රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.
    අද නවීන විද්‍යාවට අනුවද මන්දාකිනි ගණනාවක් එක් වී මන්දාකිනි පොකුරක්
    (Cluster of galaxies) සෑදෙන බව සොයා ගෙන තිබෙනවා.ඊට පසු ඒ පොකුරු එක් වී සුපිරි මන්දාකිනි පොකුරක් (Super Cluster) සැදී ඇති බවද ඒවා එකතු වී විශ්වය සෑදී ඇති බව ද තාරකා විද්‍යා නිරීක්‍ෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. මේ සුපිරි මන්දාකිනි පොකුරු තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
    බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.
    මහා සිංහනාද සූත්‍රයේ දිව්‍යලෝක හයක් ඇති බැව් සඳහන්. මේ දිව්‍යලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයට එහායින් ඇති ග්‍රහලෝක විය නොහැකිද?

    බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.
    මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.
    අන්තරීක්‍ෂ වර්ෂය හා කල්පය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?, එසේම එහි සංඛ්‍යා විද්‍යාත්මක වටිනාකම කෙබඳුද?

    බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොවට පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්‍යාවට අනුවත් බුදුහාමුදුරුවන් පැවසූ කරුණු අනුවත් මන්දාකිනිය වටා සූර්යයා පමණක් නොවෙයි සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය ම ගමන් කරනවා.එහි වේගය තත්පරයට කිලෝමීටර් 275 ක් බවද හෙළි වී තිබෙනවා.
    මන්දාකිනිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට හිරුට ගතවන කාලය තාරකා විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ අන්තරීක්‍ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්‍ෂ වර්ෂයක් යනු භාවිත වර්ෂ මිලියන 225 ක් බවයි. කලින් සඳහන් කර තිබුණේ ඒත් අලුත්ම ගණනය කිරීම් වලට අනුව වසර මිලියන 240 ක් බව සොයා ගෙන තිබෙනවා.
    පුරාණ ඡ්‍යොතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තිබෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි. එයට අයත් කාලය වසර 17 ලක්‍ෂ විසිඅට දහසයි. දෙවැන්න වූ ත්‍රෙතා උපයුගයට අයත් වන කාලය වසර 12 ලක්ෂ අනුග්‍රහය දහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි. එයට වසර අට ලක්‍ෂ හැට දහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි. එයට ගතවන කාලය වසර හාරලක්‍ෂ තිස් දෙදහසයි. මෙම මුළු එකතුව වසර හතළිස් තුන් ලක්‍ෂ විසිදහසයි.
    මේ මහ යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයට ඇති වසර ගණනයි. එය වසර
    3.07 x 108ක්. නවීන විද්‍යාවේ අප පහදා දුන් අත්තරීක්‍ෂ වර්ෂයට ගතවන කාලය වසර 2.4 x 10 8 ක් වෙනවා. එකම ගණයේ පිහිටි මේ කාල පරාස දෙක ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකියි. නවීන විද්‍යාඥයින්ගේ දියුණුවත් සමඟ අන්තරීක්‍ෂ වසරට යන කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ අනුව අනාගතයේ දී මේ අගයන් දෙක බොහෝ දුරට සමාන විය හැකියි.
    මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ අපේ අතීත මුතුන් මිත්තන් එදා කල්පය නම්කර ඇත්තේ යම් පදනමක පිහිටලා යන්නයි. එනම් පෘථිවිය හිරුවටා යාමට ගතවන කාලය වසරක් හා හිරුට මන්දාකිනියක් වටා ගමන් කිරීමට ගතවන කාලය කල්පයක් යන තේරුම ඇතිවයි. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් සෞරග්‍රහ මණ්ඩලය සමඟ හිරු, බුදුරජාණන් වහන්සේ මීට වසර 2552 කට පෙර දේශනා කළ ආකාරයට මන්දාකිනිය (චක්‍රාවාටය) වටා ගමන් ගත්තා බව දැන් තහවුරු වී තිබෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයේ සහස්සී ලෝක ධාතුවට අයත් ලෝකද දක්වා තිබෙනවා.
    අද නවීන විද්‍යාවේ විශාලතම ඉලක්කම ලෙස අප හඳුන්වන්නේ ඇව ගාඩ්රෝ සංඛ්‍යාවයි. එනම්,
    6.02 x 10 23නමුත් තුන්තරා බෝධියකින් නිවන් මග පතන බෞද්ධයින් පාරමිතා 1000 ක් සම්පූර්ණ කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු බව ධර්මයේ තිබෙනවා. ගණිත විද්‍යානුකූලව බලන විට මේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යනු අවුරුදු 4x10140 x 3.07x10 8 x 10000 වැනි සංඛ්‍යාවක් පැරණි පොත් පත් වලට අනුව අසංඛ්‍ය යනු 10140 ප්‍රමාණය බව සඳහන්. අද තාරකා විද්‍යාවේදී හා භෞතික විද්‍යාවේ දී භාවිතා වන සංඛ්‍යා වලට වඩා එදා අපේ අතීත මුතුන් මිත්තන් ආගමික කටයුතු වලදී භාවිතා කළ එම සංඛ්‍යා ගණිතමය අගයෙන් ඉහළ මට්ටමක තිබූ බව මින් මනාව පැහැදිලි වෙනවා.
    නවීන තාරකා විද්‍යාව හා සැසඳීමේ දී බුදුදහම ඊට වඩා ඉදිරියෙන් සිටිනවා නේද?

    ක්‍රි.පූ. 640 දී තේල්ස් තමයි කිව්වේ පොළව යනු මුහුදේ ඉන්න තල්මස්සු තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේශියක් වාගේ පැතලි තැටියක් කියලා. එතකොටත් පොළව රවුම් කියලා දැනගෙන සිටියේ නෑ. පසුව මතයක් ආවා ඉබ්බෙකුගේ පිටේ ඉන්න අලි තුන්දෙනක් අර්ධ ගෝලාකාර රවුමක් උස්සගෙන ඉන්නවා. මෙය තමයි පෘථිවිය කියලා.
    බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්‍යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ. ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දී පෘථිවිය ගෝලාකාරයි කියලා ඇරිස්ටෝටල් කිව්වේ ක්‍රි.පූ. 384 දී. මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය, ලෝකයේ හට ගැනීම එහි විනාශය ආදී සියල්ලම සඳහන් කරලා අවසන්.
    බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්‍යාඥයින් අද අප දන්නා තාරකා විද්‍යාවේ සංකල්ප දියුණු කරලා තියෙන්නේ.
    කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් මේවා අරගෙන නොබෙල් ත්‍යාගය දක්වා දියුණු කර ගෙන යාමේ හැකියාව නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය ඒ දිහා බලන්නේ අවඥා සහගතව. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ.
    එවගේම විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව, සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර සිටින දියුණු ජීවීන් පිළිබඳව, කළු කුහර පිළිබඳව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයා ගත් හා සොයා නොගත් විස්තර රැසක් බුදුදහමේ සූත්‍රවල අන්තර්ගතව තිබෙනවා.
    උදාහරණයක් ලෙස කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා.
    අපේ පුරාණ ලංකාවේ මිහිඳුමාහිමියන් වැඩවසන කාලයේ දේවානම්පියතිස්ස රජුගේ මහ ඇමැතිගේ විනෝදාංශය වූයේ තාරකා විද්‍යාවයි. බටහිර පොත් පත් වල සඳහන් නොවුනාට එදා සිටම තාරකා විද්‍යාව ලංකාව තුළ දියුණු වෙලා පැවතුණා. එයට පදනම බුදුදහමින් ලැබෙන්නට ඇති.
    මේ සියලු කරුණු එක් රැස් කොට ගත්කල අපට කිවහැක්කේ පැහැදිලිවම බුදුදහම අද පවතින නවීන තාරකා විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ නිවනට පිටුවහලක් නොවන නිසා ලෝක විෂය, විශ්වය ගැන එතරම් ලොකු වැදගත් කමක්දී නෑ. එවැනි තත්ත්වයක තමයි බුදුදහම මෙතරම් ඉදිරියෙන් සිටින්නේ.


    සංවාද සටහන චසිත බුලත්සිංහල

     
    Last edited:

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    anamnlmslmn නම් චන්දන ජයරත්නලට වඩා මහාචාර්‍යනේ ඒ නිසා මේවා තුට්ටුවකට ගනන් ගන්නැති බව නම් විශ්වාසයි :)
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ අනේ... තේරෙන්නේ නැද්ද? ඔබේ දහම පදනම් වෙලා තියෙන්නේ හින්දු සංකල්ප modify කරලා!! ඔය පර්වතය, ලෝකවල නම්, දෙයියෝ, බ්‍රහ්මයෝ ආදිය එහෙමම තියෙනවා. විස්තර වෙනස්. කර්මයත් පුනරුප්පත්තියත් දෙකම තියෙනවා. වෙනස තියෙන්නේ පිළිතුර විදිහට දීල තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව.

    අනේ anamnlmslmn උෘරැ තුමෝ බුදු දහම කියන්නේ බුදු රජාණන් වහන්සේ ස්වොත්සාහයෙන් මුල මැද අග මනා ලෙස ගලපා දෙසන ලද දහමක්. උඹට අල්ලාහ් දුන්න මැටි මොලේ නිසා තේරෙන්නේ නෑ. ඔය උඹ අගමුල වරද්දගෙන කෑගහන්නේ බුදු දහමේ ඒ දවස් වල තිබ්බ බමුණු මත ගැන දේශනා කරන ලද සූත්‍රයක් අරගෙන. බුදු දහමේ කොහේවත් බ්‍රහ්මයෙක් බුදු දහමට අදාළව දේශනා කරලා නෑ. නමුත් ඒ දවස් වල තිබ්බ බ්‍රහ්ම සංකල්ප ගැන කියලා තියෙනවා. එහෙම බැලුවම උඹලගේ ඔය ඉස්ලාම් කියන බොරැව තනිකරම බයිබලය ඇසුරෙන් ගොඩ නගපු බයිලාවක්නේ. අර නබිද මොකාද එකා බයිබලය විකෘති කරලා කතෝලික ආගමේ සාමය මූලික කරගෙන දේශනා වෙන දෙවියන් වහන්සේව ලේපිපාසිත ‍මිලේච්ජයෙක් කරලා ලේ වලින් ගොඩ නගපු ඒකාධිපති දේශපාලන ව්‍යවස්ථාවක් තමයි ඔය ඉස්ලාමය කියන්නේ. උඹෙන් මම ඇහැව්වා ඔය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්

    දැන් කතෝලික ආගමෙත් ලෝකය මවන ලද දෙවි කෙනෙක් ගැන කියවෙනවා ඊට සෑහෙන කාලෙකට පස්සේ ආපු ඉස්ලාමයෙත් ලෝකෙ මවපු දෙවි කෙනෙක් ගැන කියවෙනවා. එතකොට මේ ආගම් දෙය අහස පොළව වගේ ‍එකිනෙකට වෙනස්. එතකොට මේ දෙකේම කියවෙන්නේ එක දෙයියෙක් වෙන්න බෑනේ. එතකොට නිවැරදි දෙයියෝ කවුද ???? පුලුවන්නම් උත්තරයක් දියන්. ඊට පස්සේ ලැජ්ජාවක් තියෙනවනම් වෙන දේවල් කතා කරපං.

    ඔය import කරපු සමහර සංකල්ප ගැන කතා කරන එක ත්‍රිපිටකයේ තවත් තැනක තියෙන්නේ...

    ඔන්න මේ ‍උෘරැතඩියා ආයෙත් වරද්දගෙන. බඹ ලොව කියලා කියන්නේ බ්‍රහ්ම කියන පින් ඇති දෙවියන් කොටසක්. නැතුව හින්දු ආගමේ කියන බ්‍රහ්මයා නෙවෙයි. අනික හින්දු ආගමේ බ්‍රහ්මයා බඹ ලොවක වාසය කරනවා කියලා නෑ. බුදු දහමේ බඹ කියලා කියන්නේ දිව්‍ය ලෝකයක් එහි බඹ නම් දෙවියන් රාශියක් සිටිනවා.



    ත්‍රිපිටකයේ comments වල (අටුවාවන් වල) මේවා තියනවා කියන්නේ ඒවා ලියපු අය පිළිගෙන තියෙන්නේ එහෙමයි. නිකන් ආවට ගියාට ඔහොම comments ලියන්න ඒ අයට පිස්සුද? ඔබට හැබැයි "සුකර මද්දව" ගැන කියන්න නම් අටුවාවන් ඕනේ නේද? කෙලින්ම පරිවර්තනය ගන්නේ නෑ නේද? කොහොමද දෙබිඩි පිළිවෙත? :lol:

    අනේ උෘරෝ උඹට සූකර මද්දව කියන කොට මාර සතුටුයි නේද ??? ඇයි සූකර කියලා උඹ ගැන කියවෙනවා කියලා හිතෙන නිසා. නමුත් ඔය සූකර මද්දව ගැන පැහැදිලි නිවැරදි අර්ථ කථනයක් මම දීලා තියෙනවා. ගිහින් බලලා වරෙන්.

    අටුවා ගැන කියන්න තියෙන්නේ බුදු ද‍හමේ නොයෙකුත් කරැණු මූලික කරගෙන පසු කාලීනව නොයෙකුත් අටුවාචාරීන් විසින් ලියන ලද සටහන්. මේවා ලියද්දි ඒ ඒ අයට හුගක් දේවල් බලපෑවා ඒ කාලයේ සමාජය, අටුවාචාරීන්ගේ බුද්ධි මට්ටම වගේම තමන්ගේ මතය. ඕකට හොදම උදාහරණය තමයි එකම දහම් කරැණු ගැන එකිනෙකට වෙනස් අටුවාවන් ‍‍වෙනස් අටුවාචාරීන් විසින් ලියා තිබීම. නමුත් පිරිසිදු ධර්මය ඇතුලත් ත්‍රිපිටකයට ඔය අටුවාවන් එකතු කරලා නෑ. ඒ මොකද ඒවා බුදු රජාණන් වහන්සේගේ ‍දේශනා නොවන නිසා. ඔය ටික උඹට තේරැම් යන්නේ නැති බව මම දන්නවා. අනේ අර මැටි වලින් උඹලව මැව්ව අල්ලාහ්වත් උඹලට පොඩි හෝ මොලයක් දෙන්න කල්පනා කලේ නෑනේ පහු වෙලා හරි.


    බළලෙක් වගේ දඟලන්නේ කවුද දන්නෑ. :lol:. ඔබට ඔය සුමේරු පර්වතය ගැන කිව්වම එය හින්දු දෙයක් කියල ඔබ කිව්වා. ත්‍රිපිටකයේ එය පෙන්නුවම කියනවා ඒ සුත්‍රය නැහැලු. සුත්‍රය modify කරලලු. දැන් සිංහලෙන් දාලා තියෙන එකටත් මොනවහරි කියන්න.:lol:. "circular mountain wall called Cakravāḍa" ගැන කිව්වම කියනවා එහි තේරුම ගෝලාකාර වෙන්නත් පුළුවන්ලු. ඉතින් ගෝලාකාර තාප්පයක් මුහුද වටේ හදන්නේ කොහොමද? පැහැදිලිවම වක්‍රයක් ගැන කියන්නේ. එතකොට ඔය මිත්‍යා ලෝක ගොඩ? ඒවා විශ්වාස කරනවනේ. ඉතින් කොහෙද ඒවායේ විද්‍යාවක්. ඔබල ලොකුවට "විද්‍යාවක්" ගැන කිව්වට තියෙන්නේ විශ්වාසයක් තමයිනේ!!


    උෘරැ මහත්තයෝ ඇයි උඹට අර උඹ රෙදි ගැලවෙච්ච Thread එක මතක නැද්ද ?? අමතක කරන්න එපා ඒකේ ඔය උඹ පාරම් බාන විද්‍යාව සහ තොගේ මිසදිටු චින්තනයේ තව තවත් රෙදි ගලවන බව. මම ඉස්සරහදි දාන්නම් අල්ලාහ් කරපු විහිලු ගැන තව ප්‍රශ්න ගොඩක් තියෙනවා.

    ඔබේ පහසුවට නැවත ඒ Thread එකේ Link එක දාන්නම්කෝ. තොගේ කොන්ද කැඩිලා රෙදි ගැලවෙච්ච හැටි ආයෙත් පොඩ්ඩක් කියවලා බැ‍ලුවොත් නරකද ???  :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1534956



    ඔබ දාපු ඒවාට පැහැදිලි පිළිතුරු දීල තියෙනවා. ඔබ වගේ කිසි දැඟලිමක් නෑ. ඔය oblate spheroid හැඩයට spread කිරීම ගැන මම කිව්වා. ඔබට එය පිළිගන්න අමාරුයිනේ.. :lol:

    ඇත්තද ?? ඒත් මම දාපු ඒවටනම් පැහැදිලි පිළිතුරැ ලැබිලා නෑනේ මහත්තයෝ. ‍යන්න පහත link එකට ගිහින් පොඩ්ඩක් නැවත බලන්න උත්තර දීගන්න පුලුවන්ද කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1534956
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    ane kaale wane waase :D :D kawda ban me "anamnlmslmn " kiyana maha buddimatha :D

    eka newe yaluwane,, Islam agama adahana Scientist la ehema me loke hitidayada dan dan mun lajjawa wahaganna ungema kurane widyawata galapenna hadagena kiyanawa.

    loke inna ekthara gothrika kotasak mun nam,, ekane ganu goni billo wage adagena paare yanne me gini gahana awweth,, muslim ekekge lagin yanna ba bus ekaka nahaya thiyan maara gadai,, mun nam gothrikayoma thama :D
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    අනේ අනේ... තේරෙන්නේ නැද්ද? ඔබේ දහම පදනම් වෙලා තියෙන්නේ හින්දු සංකල්ප modify කරලා!! ඔය පර්වතය, ලෝකවල නම්, දෙයියෝ, බ්‍රහ්මයෝ ආදිය එහෙමම තියෙනවා. විස්තර වෙනස්. කර්මයත් පුනරුප්පත්තියත් දෙකම තියෙනවා. වෙනස තියෙන්නේ පිළිතුර විදිහට දීල තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව.

    මෙන්න කියනවා ත්‍රිපිටකය මොකද්ද කරලලු! ඔය ඕගොල්ලන්ගේම දෙයක්. ලින්ක් එකට ගිහිල්ල බැලුවේ නෑ? :lol:
    http://www.accesstoinsight.org/tipitaka/an/an10/an10.029.than.html#fnt-1


    ඔය import කරපු සමහර සංකල්ප ගැන කතා කරන එක ත්‍රිපිටකයේ තවත් තැනක තියෙන්නේ...

    http://metta.lk/tipitaka/2Sutta-Pit...nguttara1/3-tikanipata/008-anandavaggo-s.html

    d9mMHzx.jpg



    ඕව (සුනේරු පර්වත ඇතුළුව) පැහැදිලිවම ඔබේ දහම පිළිගෙන ඇති දේවල්...


    ත්‍රිපිටකයේ comments වල (අටුවාවන් වල) මේවා තියනවා කියන්නේ ඒවා ලියපු අය පිළිගෙන තියෙන්නේ එහෙමයි. නිකන් ආවට ගියාට ඔහොම comments ලියන්න ඒ අයට පිස්සුද? ඔබට හැබැයි "සුකර මද්දව" ගැන කියන්න නම් අටුවාවන් ඕනේ නේද? කෙලින්ම පරිවර්තනය ගන්නේ නෑ නේද? කොහොමද දෙබිඩි පිළිවෙත? :lol:

    බළලෙක් වගේ දඟලන්නේ කවුද දන්නෑ. :lol:. ඔබට ඔය සුමේරු පර්වතය ගැන කිව්වම එය හින්දු දෙයක් කියල ඔබ කිව්වා. ත්‍රිපිටකයේ එය පෙන්නුවම කියනවා ඒ සුත්‍රය නැහැලු. සුත්‍රය modify කරලලු. දැන් සිංහලෙන් දාලා තියෙන එකටත් මොනවහරි කියන්න.:lol:. "circular mountain wall called Cakravāḍa" ගැන කිව්වම කියනවා එහි තේරුම ගෝලාකාර වෙන්නත් පුළුවන්ලු. ඉතින් ගෝලාකාර තාප්පයක් මුහුද වටේ හදන්නේ කොහොමද? පැහැදිලිවම වක්‍රයක් ගැන කියන්නේ. එතකොට ඔය මිත්‍යා ලෝක ගොඩ? ඒවා විශ්වාස කරනවනේ. ඉතින් කොහෙද ඒවායේ විද්‍යාවක්. ඔබල ලොකුවට "විද්‍යාවක්" ගැන කිව්වට තියෙන්නේ විශ්වාසයක් තමයිනේ!!




    ඔබ දාපු ඒවාට පැහැදිලි පිළිතුරු දීල තියෙනවා. ඔබ වගේ කිසි දැඟලිමක් නෑ. ඔය oblate spheroid හැඩයට spread කිරීම ගැන මම කිව්වා. ඔබට එය පිළිගන්න අමාරුයිනේ.. :lol:


    Say: "O disbelievers!1 I do not worship those whom you worship.2 Nor are you worshipers of Him Whom I worship.3 Nor am I a worshiper of those whom you have worshiped. Nor are you worshipers of Him Whom I worship.4 For you is your religion and for me is mine."5:cool::cool::cool::cool::yes::yes::yes::yes:
     
    Last edited: