ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔය PS3 නේ බන් ඔව්වා ඉතින් ඔරිජිනල් ඇරෙන්න ගහන්න බැහැ නේ ඉතින්


    ඇයි බැරි? PS3 මොඩ් කරන්න පුළුවන් නේ.. මොඩ් කරලා ඕනේ තරන ටොරන්ට් වලින් බාගෙන ගහන්න පුළුවන්..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ මොන පිස්සුවක් ද .. මන් ඔයාගෙන කවදද ඇහුවේ කොල්ලෙක්ද කෙල්ලෙක් ද කියලා... මට ඔය කොල්ලෙක් උනත් එකයි කෙල්ලෙක් උනත් එකයි...

    aw aw meva lol :rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ogollo ona deyak hitaganna.....
    mama boy kenek nemai ok?

    onanam mama 4tos dannam

    මෝඩ ආතල් දෙන්ඩ එපා බන්.:dull: ඔච්චරටම වෑඩක් නෑත්තන්, මෑප් එකක් වත් හදපන්.

    4ටොස් දාන්ඩ එපා, එතකොට වෑඩේ මාටු වෙනවනේ
     
    Mar 25, 2013
    64
    12
    0
    මෝඩ ආතල් දෙන්ඩ එපා බන්.:dull: ඔච්චරටම වෑඩක් නෑත්තන්, මෑප් එකක් වත් හදපන්.

    4ටොස් දාන්ඩ එපා, එතකොට වෑඩේ මාටු වෙනවනේ

    ane itin oyath ekka kata kerela wadak na,oya ona ekak hitaganna..ok?
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ... කතා හදන්න එපා... දැක්ක තැන මරනවා... මේ ටිකේ පව් කියලා නිකන් ඉන්න දුන්න නිසා ද?
    kohoma unath pute ganu lamaigen photo illana eka nam harima naughty wedak :lol:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මම අලුත් ොඩ් ටිකක් දාන්නම් ත්රෙඩ් එ. ොඩක් අය කැමති ඒවා රික්වෙස්ට් කරල දාගන්න බලමු.. (දාන ඒව ේම් එක ෝඩ් වෙනොට තමන්ට ඩවුන්ෝඩ් වෙනව)
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    1300යිද බං??? මං Singapore වල බැලුවා 30$-300$ වෙනවා නෝමල් ප්‍රයිස් රේන්ජ් එක. Shops වලින් shops වලට වෙනස් වෙනවද නම් දන් නෑ. මම බලපු එකේ නම් එහෙමයි තිබ්බේ :yes::yes: ඒත් බං මම හිතන් නෑ ගොඩක් අය සල්ලි දීලා ගේම් ගනියි කියලා:baffled::baffled:

    GTA promo price eka Rs.1300i
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    3rOSxeg.jpg

    GbxH0E5.jpg

    YGHzmrp.jpg

    .

    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    happa sara kathawak gihin ne
    matath ude indan cheat karanawa kiya kiya kagahuwa :oo: mna magulakda ban e para hondata tikak sellan karath ka gahanawa :D