ඔයිට වැඩිය වටින ගෙවල් දොස්තරලා ඉන්ජිනේරුන්වොන්ටත් තියෙනව මම දැකලා තියෙනවා![]()

ඒවත් හදල තිබ්බෙ මහජන මුදල් වලින්මද![]()
කොන්ත්රාත් කාරයන්ගෙන්
එකෙක් සිමෙන්ති කොට්ට100

දුක කිව්වම හාඩ්වෙයාර් වලින් ඉඩමටම බඩු ටික ගෙනත් බාල දෙනවලු. පව් අහින්සකයා..මෙවා පරිතයාගකොන්ත්රාත් කාරයන්ගෙන්
එකෙක් සිමෙන්ති කොට්ට100
අනික යකඩ කම්බි 500යි ඔන්න ඔහොම ගෙ හදන්නෙ සහො![]()
දුක කිව්වම හාඩ්වෙයාර් වලින් ඉඩමටම බඩු ටික ගෙනත් බාල දෙනවලු. පව් අහින්සකයා..

අඩො නිවාස ඇමැතිටත් නිවසක් තියෙන්න ඔන ඉතින් මිනිහා මුලින් නිවසක් හදා ගත්තාම ඇති වරද මොකක්ද
නැත්නම් වඩුවාගෙ ගෙදර පුටුවක් නැහැ වගෙ වැඩක් නෙ වෙන්නෙ

ඕකා හොර සූකර මද්දවයෙක්
මෙවා පරිතයාගකොන්ත්රාත් කාරයන්ගෙන්
එකෙක් සිමෙන්ති කොට්ට100
අනික යකඩ කම්බි 500යි ඔන්න ඔහොම ගෙ හදන්නෙ සහො![]()

ow ithin mu chandeta wiyadam karala thibbeth parithyaga walinne![]()

ඇයි දේශපාලකයො ලඟ තියෙන හැම සතයක්ම මහජන මුදල්ද? අඩෝ අයවැයෙන් අමාත්යාන්ශයට ලැබෙන සල්ලි විතරයි මහජන මුදල්. ඒ ඇරුනම පුද්ගලිකව තියෙන එක රුපියකටවත් අයිතිවාසිකම් කියන්න කාටවත් අයිතියක් නෑ.අනුන්ගෙ සල්ලි වලින් පිනට කන්න තිබ්බනම් ශෝක් ඇති.ඒවත් හදල තිබ්බෙ මහජන මුදල් වලින්මද![]()

ඇයි දේශපාලකයො ලඟ තියෙන හැම සතයක්ම මහජන මුදල්ද? අඩෝ අයවැයෙන් අමාත්යාන්ශයට ලැබෙන සල්ලි විතරයි මහජන මුදල්. ඒ ඇරුනම පුද්ගලිකව තියෙන එක රුපියකටවත් අයිතිවාසිකම් කියන්න කාටවත් අයිතියක් නෑ.අනුන්ගෙ සල්ලි වලින් පිනට කන්න තිබ්බනම් ශෝක් ඇති.![]()
නැගිටපං