දේශ ප්‍රේමයේ විස්කම්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දේශ ප්‍රේමයේ විස්කම්

    599703_124763804378083_152718145_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයිට වැඩිය වටින ගෙවල් දොස්තරලා ඉන්ජිනේරුන්වොන්ටත් තියෙනව මම දැකලා තියෙනවා :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩො නිවාස ඇමැතිටත් නිවසක් තියෙන්න ඔන ඉතින් මිනිහා මුලින් නිවසක් හදා ගත්තාම ඇති වරද මොකක්ද
    නැත්නම් වඩුවාගෙ ගෙදර පුටුවක් නැහැ වගෙ වැඩක් නෙ වෙන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒවත් හදල තිබ්බෙ මහජන මුදල් වලින්මද :oo:

    මෙවා පරිතයාග:P කොන්ත්‍රාත් කාරයන්ගෙන්;) එකෙක් සිමෙන්ති කොට්ට100
    අනික යකඩ කම්බි 500යි ඔන්න ඔහොම ගෙ හදන්නෙ සහො:rofl::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙවා පරිතයාග:P කොන්ත්‍රාත් කාරයන්ගෙන්;) එකෙක් සිමෙන්ති කොට්ට100
    අනික යකඩ කම්බි 500යි ඔන්න ඔහොම ගෙ හදන්නෙ සහො:rofl::baffled:
    දුක කිව්වම හාඩ්වෙයාර් වලින් ඉඩමටම බඩු ටික ගෙනත් බාල දෙනවලු. පව් අහින්සකයා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දුක කිව්වම හාඩ්වෙයාර් වලින් ඉඩමටම බඩු ටික ගෙනත් බාල දෙනවලු. පව් අහින්සකයා..

    සිරාවටම අසරණමනුස්සයා:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩො නිවාස ඇමැතිටත් නිවසක් තියෙන්න ඔන ඉතින් මිනිහා මුලින් නිවසක් හදා ගත්තාම ඇති වරද මොකක්ද
    නැත්නම් වඩුවාගෙ ගෙදර පුටුවක් නැහැ වගෙ වැඩක් නෙ වෙන්නෙ

    :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕකා හොර සූකර මද්දවයෙක්

    ඔකා උබෙ අම්මට මරදානෙන් මුඩුක්කුවක් හදලා දිලා එලි වෙනකම් උබෙ අම්මත් එක්ක හැමිනිලා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙවා පරිතයාග:P කොන්ත්‍රාත් කාරයන්ගෙන්;) එකෙක් සිමෙන්ති කොට්ට100
    අනික යකඩ කම්බි 500යි ඔන්න ඔහොම ගෙ හදන්නෙ සහො:rofl::baffled:

    ow ithin mu chandeta wiyadam karala thibbeth parithyaga walinne :cool:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow ithin mu chandeta wiyadam karala thibbeth parithyaga walinne :cool:

    mu vitharak neme haemoma ehemayi ඉට පස්සෙ කොන්ත්‍රාත් ටික උන්ට දෙනවා ඔය ක්‍රමෙට තම්යි රට යන්නෙ දැන්:oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒවත් හදල තිබ්බෙ මහජන මුදල් වලින්මද :oo:
    ඇයි දේශපාලකයො ලඟ තියෙන හැම සතයක්ම මහජන මුදල්ද? අඩෝ අයවැයෙන් අමාත්‍යාන්ශයට ලැබෙන සල්ලි විතරයි මහජන මුදල්. ඒ ඇරුනම පුද්ගලිකව තියෙන එක රුපියකටවත් අයිතිවාසිකම් කියන්න කාටවත් අයිතියක් නෑ.අනුන්ගෙ සල්ලි වලින් පිනට කන්න තිබ්බනම් ශෝක් ඇති.:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :rofl: නැගිටපං