COD 4 බාගන්න වැඩ කරන ලින්කුවක් දියෝ....
මටත්..
Hutch එක දාලා රෑට Download කරනවා.. වැඩේ තියෙන්නෙ වැඩ කලේ නැති වුණොත් තමා..
Hutch එක දාලා රෑට Download කරනවා.. වැඩේ තියෙන්නෙ වැඩ කලේ නැති වුණොත් තමා..
හැබැයි ඉතින් ghost recon advanced warfighter 2 wage fps experience එකක්තාම මොකකින් වත් හම්බුනේ නෑ බන්.. cod crysis අනම් මනං ඔහේ වෙඩි තියාගෙන තියාගෙන යනවා මෙලෝ රහක් නෑ නෙ.. stealth ගහනව නම් ඉතින් මේක තමයි සුපිරිම..
Ghost Recon ප්ලේ කරලම නැහැ බං.. සිංගල් ප්ලේයර් ප්ලේ කරලවත් නෑ..
ගේම් එක හොඳයිද..?
ගේම් එක හොඳයිද..?




.. COD4 gana wenama thread ekak dannako 
mama baya una bari wei kiyala...

linda
