ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොඩි ප්‍රශ්නයක් අවා නේ මගේ vga එකේ ati catalyst control center කියන software එක වැඩ කරන්නේ නැහැ එක නැතිව වැඩ කරන්න අමාරුයි

    කලින් මෙතන තිබ්බ ati catalyst control center කියන එකයි Switchable Vga කියන එකයි දැන් නැහැ

    Driver එක install වෙලා තියෙන්නේ එකේ කිසිම ගැටළුවක් නැහැ එක පෙන්නනනවා එත් ati software එක පෙනන්නේ නැහැ කීප වතාවක් ම මම එක unistall කරලා install කළා එත් අර option දෙක එන්නේ නැහැ right click කලාම කව්රු හරි කියල දෙනවද මේක කරන හැටි කරුණාකර
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගේ ගාව තියෙනවා බං. VGA එකක් ගන්නකන් නොගහ ඉන්නවා ඕකයි, Hitman Absolutions එකයි තියෙනවා ගෙනත් ගහන් නැතුව. තොට හෙන ගහපිය. තොගේ කට නිසා හෙන ගහලා බෝඩ් එක ගිහින් VGA ගන්න තියන් හිටිය සල්ලි වලින් Board එක දැම්මා. warranty Claim වෙලා දැන් අර බෝඩ් එක ඇවිත්. ඒකට කරන්න දෙයක් නෑ. විකුණන්නද මොනවා කරන්නද කියලා :oo::oo:

    හොද වැඩේ :rofl:
    විකුනහන් බන් ඕක..
    :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ මම ගාව තියෙන්නේ Future Soldiers එක. හපෝයි :dull::dull:

    Future Soldier එකත් වරදක් නෑ බන්.. වැඩේ තියෙන්නෙ tps.. සුපිරි ගේමක් ඒකත්
    3.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දවල්ට බයි කෑවෙ නෑ තාම.. :sorry: කාල එන්නම්.. උදේට කෑවේ අද දවල්ට..
    අනේ මෙහෙමත් ජීවිත..
    කාල එන්නම් :(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    දවල්ට බයි කෑවෙ නෑ තාම.. :sorry: කාල එන්නම්.. උදේට කෑවේ අද දවල්ට..
    අනේ මෙහෙමත් ජීවිත..
    කාල එන්නම් :(

    යකෝ මං අද දවසටම කාලා නෑ :P:P මාත් කන්න යන්න ඕනේ:dull::dull:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    යකෝ මං අද දවසටම කාලා නෑ :P:P මාත් කන්න යන්න ඕනේ:dull::dull:

    උඹ කවද්ද බන් තුන් වේල හරියට කෑවෙ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල උඹේ කෑම වේලවල්
    incompleteනෙ:rolleyes::dull:කාල වරෙන්:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Oya danna game warrior knk dai. Side eken set wena api mokunda. :dull::dull:
    ai ane ehema kiwwe :confused:
    i3 එකක් නේද තියෙන්නේ>>??? අපරාදේ ඕකේ 2nd Gen Onboard VGA එක හොඳයි 8400GS වඩා :baffled::baffled: ඒත් Separate Card එකක් තියෙන එක හොඳයි කෝකටත්. ඒක ඉතින් Processor එකේ generation එක අනුව වෙනස් වෙනවා. ඕකෙන් අවුලක් නැතුව ගහන්න පුලුවන්. 'හදිසියේදි' හරි ලැග් වුනොත්(ලැග් වුනොත් විතරයි ඈ) Resolution දාන්න 800x600 තව Texture quality Low, Shadow quality low, දාලා හදා ගන්න. Multiplayer නිසා Graphics කොහොමත් වුවමනා වෙන් නෑ වැඩිය :yes::yes:
    ane manda mata owa gana echcharatama daneemak naha :no:..