ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    COD 4 බාගන්න වැඩ කරන ලින්කුවක් දියෝ....
    මටත්..:love: Hutch එක දාලා රෑට Download කරනවා.. වැඩේ තියෙන්නෙ වැඩ කලේ නැති වුණොත් තමා..:(

    හැබැයි ඉතින් ghost recon advanced warfighter 2 wage fps experience එකක්තාම මොකකින් වත් හම්බුනේ නෑ බන්.. cod crysis අනම් මනං ඔහේ වෙඩි තියාගෙන තියාගෙන යනවා මෙලෝ රහක් නෑ නෙ.. stealth ගහනව නම් ඉතින් මේක තමයි සුපිරිම..
    Ghost Recon ප්ේ කරලම නැහැ බං.. සිංගල් ප්ේයර් ප්ේ කරලවත් නෑ..
    ගේම් එක හොඳයිද..?

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    images


    1 බාගයකට විතර වග කියලා ඉන්නකොට VGA එක හුචස් උනා බං.... :sorry:
    ඊට පස්සේ සල්ලිත් නෑ සනීපත් නෑ....

    1 වෙනි එක නම් මට ඒ හැටි ඇල්ලුවේ නෑ බං. ඒකේ Position Change වෙද්දි ටිකක් චාටර් වෙන්න වෙනවා. ඒත් Sniper Elite V2 එක නම් ඒ අතින් මැක්සා :cool::cool:
    2 එක නම් හොඳවෙයි කියලා බලාපොරොත්තුවෙන් තමා බාන්නේ
    :dull::dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    COD 4 online play kranna punkbuster update krla 1.6 patch eka setup karanna one. and 1.7 patch eka setup karanna one. Anika ara podi size thiyena zipped edition eke multiplayer play krnna be.

    Aya honda fresh key code ekak hoyaganna one. Smahara key codes punkbuster eken ban krla thiyenne. Ewa dagena log unama auto kik wnw server walin.

    Me skulputhra version eka ganna epa. Meka multipayer gahanna be. :no::no:
    ane hoda welawata kiwwe nathnam thawa podden mamath download karagannawa ..:oo: .. COD4 gana wenama thread ekak dannako :yes::yes: nathnam matanam melo deyak therenne na ..:no:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    :D mama baya una bari wei kiyala... :)

    i3 එකක් නේද තියෙන්නේ>>??? අපරාදේ ඕකේ 2nd Gen Onboard VGA එක හොඳයි 8400GS වඩා :baffled::baffled: ඒත් Separate Card එකක් තියෙන එක හොඳයි කෝකටත්. ඒක ඉතින් Processor එකේ generation එක අනුව වෙනස් වෙනවා. ඕකෙන් අවුලක් නැතුව ගහන්න පුලුවන්. 'හදිසියේදි' හරි ලැග් වුනොත්(ලැග් වුනොත් විතරයි ඈ) Resolution දාන්න 800x600 තව Texture quality Low, Shadow quality low, දාලා හදා ගන්න. Multiplayer නිසා Graphics කොහොමත් වුවමනා වෙන් නෑ වැඩිය :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත්..:love: Hutch එක දාලා රෑට Download කරනවා.. වැඩේ තියෙන්නෙ වැඩ කලේ නැති වුණොත් තමා..:(


    Ghost Recon ප්ේ කරලම නැහැ බං.. සිංගල් ප්ේයර් ප්ේ කරලවත් නෑ..
    ගේම් එක හොඳයිද..?


    future soldier eka nam melo rahak naa.. ooka fatta :cool:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    පොඩි ප්‍රශ්නයක් අවා නේ මගේ vga එකේ ati catalyst control center කියන software එක වැඩ කරන්නේ නැහැ එක නැතිව වැඩ කරන්න අමාරුයි

    කලින් මෙතන තිබ්බ ati catalyst control center කියන එකයි Switchable Vga කියන එකයි දැන් නැහැ

    eSmvmd7.jpg


    Driver එක install වෙලා තියෙන්නේ එකේ කිසිම ගැටළුවක් නැහැ එක පෙන්නනනවා එත් ati software එක පෙනන්නේ නැහැ කීප වතාවක් ම මම එක unistall කරලා install කළා එත් අර option දෙක එන්නේ නැහැ right click කලාම කව්රු හරි කියල දෙනවද මේක කරන හැටි කරුණාකර

    8451YgG.jpg


     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    හැබැයි ඉතින් ghost recon advanced warfighter 2 wage fps experience එකක්තාම මොකකින් වත් හම්බුනේ නෑ බන්.. cod crysis අනම් මනං ඔහේ වෙඩි තියාගෙන තියාගෙන යනවා මෙලෝ රහක් නෑ නෙ.. stealth ගහනව නම් ඉතින් මේක තමයි සුපිරිම..





    images

    මගේ ගාව තියෙනවා බං. VGA එකක් ගන්නකන් නොගහ ඉන්නවා ඕකයි, Hitman Absolutions එකයි තියෙනවා ගෙනත් ගහන් නැතුව. තොට හෙන ගහපිය. තොගේ කට නිසා හෙන ගහලා බෝඩ් එක ගිහින් VGA ගන්න තියන් හිටිය සල්ලි වලින් Board එක දැම්මා. warranty Claim වෙලා දැන් අර බෝඩ් එක ඇවිත්. ඒකට කරන්න දෙයක් නෑ. විකුණන්නද මොනවා කරන්නද කියලා :oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලිඳට පනින්න හරි මුලින් ඩවුන්ලෝඩ් ලින්කුවක් දීපියකො..:dull:

    future soldier eka nam melo rahak naa.. ooka fatta :cool:
    එලස්.. උඹලට ඉතිං හොද කොම්පියුටර් තියෙන නිසා අවුලක්නෑ..:love: