2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹට මොටෝ.... වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න....
    aA5sX.gif


    slapping.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෑම්පින්ග් යනවනම් ස්ථානය ගැන හරි අවබෝධයක් ඇතුව යන්න. අනික මැප් එකක් හා මාළිමාවක් අනිව අරන් යන්න. වැස්ස දවසකනම් යන්න හිතන්නවත් එපා. චොකලට් වගෙ ශක්තිය වඩවන දේවල් ගෙනියන්න. තව බිස්කට් වගේ දේවල් ගෙනියන්න. පහසුවෙන් හදා ගත හැකි කෑම වගේම පොඩි ලිපකුත් ගෙනියන්න පුලුවනම් හොදයි...