2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙනදා වගේම එලටම ෂෝ එක කරන්න කැන්ඩියන් සහෝ , අද නම් කට්ටියට යන්න බස් එක සෙට් කරන්න බැරි වුනා, මොකද ******* :angry: අන්තර්ජාලේ ජංජාල වෙලා ,එහෙනම් කස්ටිය පරිස්සමට ඟිහින් වරෙල්ලා, සුභ රාත්‍රියක් කස්ටියටම.

    00020404.gif
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පාරක් නොපෙනන කදු යායක, හීනයක් විදිහට පෙවුන කන්දකට නැගල, මහ අකුණු ගහන වෙලේ කන්දක් උඩ ඉදල ජීවිතයක් මරණයත් අතර වෙනස හොදටම අත් විදල, පාර හොයා ගන්න බැරුව කැලෑවේ ආතරමං වෙලා... ඇගේ පතේ සීරූමුයි, කකුල පුරා කූඩැල්ලෝ කාපු පාරවලුයි එක්ක තාමත් යහතින් ජීවත් වෙන්න වාසනවත් එක්ක ගත කල පහුගිය දවස් දෙක නම් මැරෙනකම් අමතක වෙන්නේ නෑ..
    කිරි අප්පට බල්ලොම පැනපි කිව්වලු.... දෙයියන්ට පින් දී
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    වෙනදා වගේම එලටම ෂෝ එක කරන්න කැන්ඩියන් සහෝ , අද නම් කට්ටියට යන්න බස් එක සෙට් කරන්න බැරි වුනා, මොකද ******* :angry: අන්තර්ජාලේ ජංජාල වෙලා ,එහෙනම් කස්ටිය පරිස්සමට ඟිහින් වරෙල්ලා, සුභ රාත්‍රියක් කස්ටියටම.
    elaz machanzzzzzzzzzzz jayen jaya
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පාරක් නොපෙනන කදු යායක, හීනයක් විදිහට පෙවුන කන්දකට නැගල, මහ අකුණු ගහන වෙලේ කන්දක් උඩ ඉදල ජීවිතයක් මරණයත් අතර වෙනස හොදටම අත් විදල, පාර හොයා ගන්න බැරුව කැලෑවේ ආතරමං වෙලා... ඇගේ පතේ සීරූමුයි, කකුල පුරා කූඩැල්ලෝ කාපු පාරවලුයි එක්ක තාමත් යහතින් ජීවත් වෙන්න වාසනවත් එක්ක ගත කල පහුගිය දවස් දෙක නම් මැරෙනකම් අමතක වෙන්නේ නෑ..

    ඒ උනාට බන්, ඒකනන් මාර experienceඑකක් උඹට:yes:. මටනන් එහෙම experienceඑකක් නෑ තාම
    :(