වෙනදා වගේම එලටම ෂෝ එක කරන්න කැන්ඩියන් සහෝ , අද නම් කට්ටියට යන්න බස් එක සෙට් කරන්න බැරි වුනා, මොකද *******අන්තර්ජාලේ ජංජාල වෙලා ,එහෙනම් කස්ටිය පරිස්සමට ඟිහින් වරෙල්ලා, සුභ රාත්රියක් කස්ටියටම.
කිරි අප්පට බල්ලොම පැනපි කිව්වලු.... දෙයියන්ට පින් දීපාරක් නොපෙනන කදු යායක, හීනයක් විදිහට පෙවුන කන්දකට නැගල, මහ අකුණු ගහන වෙලේ කන්දක් උඩ ඉදල ජීවිතයක් මරණයත් අතර වෙනස හොදටම අත් විදල, පාර හොයා ගන්න බැරුව කැලෑවේ ආතරමං වෙලා... ඇගේ පතේ සීරූමුයි, කකුල පුරා කූඩැල්ලෝ කාපු පාරවලුයි එක්ක තාමත් යහතින් ජීවත් වෙන්න වාසනවත් එක්ක ගත කල පහුගිය දවස් දෙක නම් මැරෙනකම් අමතක වෙන්නේ නෑ..
SLT eke vada nisaa thamai. DC vena eka kiyala eeka hadanna liyumak dunnahama ADSL line eka makala daala system eken davas 5 yanakan eeka harigiye na.



ෆොටො එකක්වත් දාන්න දන්නෙ නැති පූසා....
![]()


elaz machanzzzzzzzzzzz jayen jayaවෙනදා වගේම එලටම ෂෝ එක කරන්න කැන්ඩියන් සහෝ , අද නම් කට්ටියට යන්න බස් එක සෙට් කරන්න බැරි වුනා, මොකද *******අන්තර්ජාලේ ජංජාල වෙලා ,එහෙනම් කස්ටිය පරිස්සමට ඟිහින් වරෙල්ලා, සුභ රාත්රියක් කස්ටියටම.
අනේ කට වහන් හිටු ලොං හැලිව්ව නාකි අවලං වල් ගඩු පූසා
කනක් ඇහෙන්න නෑ බැලලියන්ට ඥාව්ව දානවා.............


man podi ekaa bola 
පාරක් නොපෙනන කදු යායක, හීනයක් විදිහට පෙවුන කන්දකට නැගල, මහ අකුණු ගහන වෙලේ කන්දක් උඩ ඉදල ජීවිතයක් මරණයත් අතර වෙනස හොදටම අත් විදල, පාර හොයා ගන්න බැරුව කැලෑවේ ආතරමං වෙලා... ඇගේ පතේ සීරූමුයි, කකුල පුරා කූඩැල්ලෝ කාපු පාරවලුයි එක්ක තාමත් යහතින් ජීවත් වෙන්න වාසනවත් එක්ක ගත කල පහුගිය දවස් දෙක නම් මැරෙනකම් අමතක වෙන්නේ නෑ..
. මටනන් එහෙම experienceඑකක් නෑ තාම