පූස්;14689386 said:waraduna ban. poddak mongal wela inne![]()
ඒ උනාට බන්, ඒකනන් මාර experienceඑකක් උඹට. මටනන් එහෙම experienceඑකක් නෑ තාම
![]()
මට නම් ජීවිතේ මරණ බය කියන එක දනිලා තියනවා එක පාරක්.ඒක පිස්සුම දැනීමක්. දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතෙනවා තප්පරෙන් තප්පරේට.
ඒ උනාට බන්, ඒකනන් මාර experienceඑකක් උඹට. මටනන් එහෙම experienceඑකක් නෑ තාම
![]()
රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...රේඩියො හිට්ටා...



තව පොඩ්ඩෙන් අද වෙද්දි පත්තර වල පොල් ගෙඩි අකුරෙන් හෙඩ් ලයින් ගිහින් සීල් කරපු පෙට්ටියක අඩි හයක් යට තමා ඉන්න වෙන්නෙ...
