SHV-E160S/L/K වලටනම් International firmware එක ගහන්න බෑ.. custom firmware ඇති සමහරවිට.. මමනම් අරං නෑ...

මචං මං ගාව තියෙනවා KORIAN NOTE (model SHV-E160L) එකක්,එකට International firmware එකක් දාගන්න විදිහක් කියල දෙන්න පුලුවන්ද?
ලොකු උදව්වක්..................
Thanks![]()



mekak wath aran balanda
