Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    SHV-E160S/L/K වලටනම් International firmware එක ගහන්න බෑ.. custom firmware ඇති සමහරවිට.. මමනම් අරං නෑ...;)

    මචං මං ගාව තියෙනවා KORIAN NOTE (model SHV-E160L) එකක්:confused::confused::no::no: ,එකට International firmware එකක් දාගන්න විදිහක් කියල දෙන්න පුලුවන්ද?
    ලොකු උදව්වක්..................

    ;);)

    Thanks:D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    MACHAN Korean Galaxy S 2 EKA ROOT KARANNA HELP EKAK DIYANKO

    මම Anycall S2 එක කවදාවත් Korean ROM එක තියාගෙන root කරලා නෑ.. ;)
    ඒකට් International version එක ගහලා, ඒක තමා root කරන්නෙ..:yes:
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    MACHAN ME PHONE EKE THIYENA OS EKA MOKADDA ? ANDROID MARKET EKA EHEMA THIYENAWADA ? CONTROLS EHEMA HODAIDA ?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    MACHAN ME PHONE EKE THIYENA OS EKA MOKADDA ? ANDROID MARKET EKA EHEMA THIYENAWADA ? CONTROLS EHEMA HODAIDA ?

    Android 2.3.6..
    Play store එකට යන්න පුළුවන්..
    Controls International Galaxy S එක වගේමයි..
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මචං මගෙ shw-m110s එකේ Gingerbread 2.3.3 තියෙද්දි sms 160 characters වැඩ කලා. ඒත් මම 2.3.6 flash කලාට පස්සෙ ඔය 80 characters issue එක ආව. Go sms pro වගේ 3rd party apps වලින් messages send වෙන්නෙත් නෑ. මේක හදාගන්න ක්‍රමයක් නැද්ද?

    නැත්නම් උඹ test කරල තියන bugs නැති හොඳ rom එකක් කියපන්කො. ලොකු උදව්වක්.

    මෙන්න මේ rom එක තමයි මම flash කලේ.
    http://hotfile.com/dl/162341619/ed8654c/SHW-M110SWF07_SHW-M110SWF07_SKT.zip.html
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    anycall galexy s2 ekak kiyak withara wenawada ban ? original s2 ganda salli na :P mekak wath aran balanda
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Thx මචං. මේකෙ ඔය 80 byte sms එක නෑ කියල sure නෙ? අනික මේක සාමාන්‍ය විදිහට Odin එකෙ PDA select කරල කරන්නනෙ තියන්නෙ?

    SMS අවුල & Korean apps මේකෙ නෑ.. :cool:
    Normal විදිහට odin එකෙන් තමා flash කරන්න තියෙන්නෙ..
    :yes:

    * මේක දැම්මට පස්සෙ host file එකේ පොඩි edit එකක් කරගන්න තියෙනවා..
    root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න. නැත්නම් Play Store යන්න බෑ..;)
     
    Last edited:

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    SMS අවුල & Korean apps මේකෙ නෑ.. :cool:
    Normal විදිහට odin එකෙන් තමා flash කරන්න තියෙන්නෙ..
    :yes:

    * මේක දැම්මට පස්සෙ host file එකේ පොඩි edit එකක් කරගන්න තියෙනවා..
    root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න. නැත්නම් Play Store යන්න බෑ..;)

    ඒකියන්නෙ මේ rom එක rooted ද? නැත්නම් root කරන්න ඕනද?

    මම මේ බල බල හිටියෙ thread වල ඔය Google account connection issue එක ගැන.

    Thanks a lot මචං විස්තරටිකට:D
    මම මේක flash කරල කියන්නම් විස්තර
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මේක already rooted!..:yes:

    ඒකියන්නෙ මේ rom එක rooted ද? නැත්නම් root කරන්න ඕනද?

    මම මේ බල බල හිටියෙ thread වල ඔය Google account connection issue එක ගැන.

    Thanks a lot මචං විස්තරටිකට:D
    මම මේක flash කරල කියන්නම් විස්තර
     
    Last edited: