යාලු මුලින්ම අපි මේක ගෑන ටිකක් කතාකරමු,
ඔබ හොදම බෞද්ධයෙකු නම් පලමුව කල යුත්තේ අන් ආගමකට හිතේ කැත යන ලෙස පහර දීමය.
එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.
බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ.
යාලු අපි කාටවත් පහර ගහන්න ගියෙ නෑ ඒත් යාලු සමහර මුස්ලිම් අන්ත වාදියෝ තමා අපිට, අපේ ජාතියට, අපේ ආගමට පහර ගහන්න ආවෙ, පොඩ්ඩක් ෆේස් බුක් එකේ පේජස් හෑදිල තියනදවස් ගෑන හොයල බෑලුවොත් යාලුටම තේරෙයි ඒක..
ඔව් ඈත්ත යාලු අප මහා තිලෝගුරු බුදු රජානන් වහන්සේ දේශනා කරේ නෑ තමා එකට එක කරන්න එපා කියල.. ඒත් උන් වහන්සේ දෙශනා කල වදාල අශයවිටක ක්රියාත්මක වෙන්න කියල උබ දන්නව ඈතිනෙ යාලු අර නයාගෙ කතාව එහෙම.
පාසල් යන කාලයේ එක , දෙක වසරේදී මුලු පන්තියටම ඇසෙන්නට පට්ටම සද්දෙන් පන්සිල් පද පහ සමාදන් වුවද ඒවා පිලි පැද්ද බවක් මට කිසි කලෙක සිහි නොවේ.
දහය එකොලහ වසර වන විට පන්සිල් පද නොකියන තරමට මාගේ බෞද්ධ කම හීන වී ගොස් තිබුනි.ඔබටද එය එසේම යැයි මම සිතමි.නමුත් මම නමට බෞද්ධයෙක් මි.ඔබද ඔබලාට අනුව බෞද්ධයෝය.
බෞද්ධයෙකු වීමට ඇති මූලික සිල් පද පහ සුරැකීමට තරම් වත් හිතේ හයියක් නැති අපි පට්ට බෞද්ධයෝ ලෙස සමාජයට පෙනීමට උත්සහ කරන්නෙමු.
පන් සිල් පද වලින් මම පස් වන සිල් පදය හැර අනෙක් සියල්ලක්ම බිද දමා තිබේ.සමහර සිල් පද දින පතා බිද දමමි.නමුත් සමාජයට මම පට්ටා බෞද්ධයෙකු වෙමි
මේ යාලු උබේ පෑත්තෙන් ඒත් මතක තියාගනින් යාලු ඔයිට වඩා වෙනස් අය ඕනෙතරම් ඉන්නව කිය්න එක.. ඈත්ත මටත් දිවිහිමියෙන් පන්සිල් පද පහ ආරක්ශාකරන්න බෑ නමුත් හෑකි හෑමවිටම මම ඒක ආරක්ශා කරනව.. යාලු උබේ මිම්මෙන් හෑම කෙනාවම මනින එක වෑරදී නේද??
බුදුන් කෙරේ ඇතිවන ශ්රද්ධාවෙන් පන්සල් ගිය අය හැර අනෙක් හේතු නිසා පන්සල් යන අය පට්ටා බෞද්ධයෝය.කොළඹ ලොකු ලොකු නෝනලාට පන්සල් යන්නට වෙනම කොස්ටුම් ඇත.මේකප් ඇත..මේකප් තට්ටු පිටින් දමා සංවර ඇදුමක් ඇදගත් නෝනලා ඔබ සහ මම අනේකවත් දැක ඇත්තෙමු..ඒ එතුමන් එතුමියලාගේ පට්ට බෞද්ධකමය..
උබ යාලු කොලබ නෝනලගෙ පන්සල් කෝස්ටියුම් ගෑන කතාකරනව යාලු .. යාලු මම කොහොම හරි සුමානෙකට පාරක් පන්සල් යන්ව ඒත් මට උබ ඔය කියන දේ එච්චරම දෑනිල නෑ මොක්ද මම පන්සල් යන්නෙ බුදුන් වදින්න මිසක් නෝනලගෙ කොස්ටියුම් බලන නෙමේ යාලු සමාවෙයන් හිතරිදුනන්ම් යාලු ඒත් ඈත්ත කියන්න ඕනෙ ඒ ඒ කෙනාගෙ වෑරදි ඒ ඒ කෙනා ඒ ඒ අයගෙ කර්මය නම් මල්ලට දගෙන මේ සංසාර චක්රයේ ගමන් කරයි යාලු අපි ඒගොල්ලන්ගෙ ඕපාදූප හොය හොය තෑන තෑන කියවල නිකම් අපේ කර්ම මල්ල බර වෑඩිකරගන්නෙ ඈයි යාලු??
සමස්තයක් විදිහට යාලු උබ මේ ලිපියෙන් කියන්න උත්සහ දරන්නෙ මේ හෑම ප්රශ්නයක්ම ඈතිකරන්නෙ අපි ඒකියන්නෙ බුදු මග යන්නන් කියන එක නෑ යාලු නෑ උබ එතනදි වෑරදි...
අපි වර්ශගනනාවක් බලන් හිටිය මුස්ලිම් අය සහෝදරය්න් විදිහට අශ්රය කලා.. ඒත් එතකොට සමහර මුස්ලිම් අන්ත වාදියො හිතුවෙ සිංහල බවුදදය කියන්නෙ නිවටයෙක් මුන්ට පහර ගහල මේ රට මුස්ලිම් රටක් කරන්න ඔවුන් මේකට පිබුරුපත් සකස් කරදි උබල අපි මේ ලෝකෙත් නෑතුව ඈති..
කඩු ලංකාවට ගෙනල්ල සිංහල කොල්ලන්ව වල පල්ලට යවද්දිත්/ සිංහල අවුරුදු කාලෙට වද වෙන රාසයාන දාපු ටොෆි නිකන් දීල ජාතිය වදකරන්න යද්දීත්/ මිලේජ්ච ශරියා නීත්ය මෙරට තුල නීතො ගත කරන්න යද්දිත්/ පන්සල් එක්ක මරාගනිද්දිත්/ තිලෝගුරු අපමහා සම්මා සම්බුද්ද බුදුරජානන් වහන්සේට අපහස පිට අප හස කරද්දිත්/ සිංහල කෙල්ලන්ව , කොල්ලන්ව ඈමදාල මුස්ලිම් පෑත්තට හරව ගත්දිත් අපිට බලන් ඉන්න බෑ යාලු
මේ දේවල් දකිද්දි මගේ ලේ රත්වෙනව /පොපියන්ව ඒ මේ ඈගේ දුවන්නෙ නියම සිංහල ලේ නිසා යාලු එහෙම නෑති අයට එහෙම වෙන්නෙ නෑතුව ඈති ඒත් .. අපිට එහෙමයි යාලු...
එහෙනම් යාලු උබට බුදුසරනයි