Discus හදමු

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    pancha kale mage gawath hitiya.bara ganan dila genawa wadima unot 1week kuuriya gahuwa.passe mata epa wela oscars,pacu,1 red tail cat fish haduwa.
    un tika kalak indala maruna.oscar nam pond eke 1 marunoth anith unuth leda wenawa pata gaala

    umbe tank or pond eketh photo ekak dapan balanna
    thanks for the info
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mehema karapan ... okkotama kalin heta uba niwaduwak dala meka sinhalata translate karapan :P :P
    අමු තේරෙන ඉංගිරිස් වලින් තියෙන්නේ :P
    oya malu gena adamai denagaththe ... thanks for the info
    තැන්ක්ස්
    :D:D හදමු බන් මාළු :P
    pancha kale mage gawath hitiya.bara ganan dila genawa wadima unot 1week kuuriya gahuwa.passe mata epa wela oscars,pacu,1 red tail cat fish haduwa.
    un tika kalak indala maruna.oscar nam pond eke 1 marunoth anith unuth leda wenawa pata gaala

    umbe tank or pond eketh photo ekak dapan balanna
    thanks for the info
    :oo::oo: තැන්ක්ස්
    තැන්ක්ස්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ko umbe tank eke photos?

    තාම tank එක හදලා ඉවර නැහැ බන්
    කට්ටිය ඔක්කොම කියන්නේ මුන් හද එක ෆට්ට අම්මරුයි කියල ඉතින් මාත් හෙමින් සීරුවේ යන්නේ එකයි
    එක්ස්පිරියන්ස් තියෙන අයගෙන් අහ අහා :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආපෝ මාර වාතනේ මේ ජාතිය...... මගේ මාමා කෙනෙක් ඇති කරා....... අන්තිමට එපාම වෙලා කාටද මන්දා නිකන්ම දීලා දැම්මා...... පොඩ්ඩ බැරිවෙච්චි ගමන් මූ උඩ පාවෙනවා ටැංකියේ...... අනික පිළිමේ වගේ එකම තැන ඉන්නේ...... මටනම් පෙන්න බැරි ජාතියක් මේ මාළු......